එල එල. මොකක්ද මචන් බාන්ඩෙ ?
![]()
දන්නා එකෙක් හරියටම කියනවද tyre pressure එක Bajaj Pulsar 150 එකේ....

ඉස්සරහා 29..... පස්ස 32-34 වගේ ගැහුවේ මම නම්... 
piaggio lambretta DL 150 ස්කූටර් එකක්.පරණ භාන්ඩයක්.8 ශ්රී එකක්


ඉස්සරහා 29..... පස්ස 32-34 වගේ ගැහුවේ මම නම්...
![]()


awo awo maha lokka awooooooo



piaggio lambretta DL 150 ස්කූටර් එකක්.පරණ භාන්ඩයක්.8 ශ්රී එකක්

එල එල 

එල ඈ..
මගේ ලගත් තියේ chetek super fe එකක්
හදාගන්න වෙලාවක් නෑ බං..
පේන්ට් කරන්න ගලවලා..![]()
කෝ බන් මේ THREAD එකේ ලොක්කා?????මේ පැත්තට එන්නෙම නැ..දැන් Suzuki හින්දද දන්නේ නැ...
![]()




pulsar club eke dan eka pulsar ekak vath na neda lol



Shed wala thiyena hulan gahana machine eken hulan gahanne kohomada?
ඩිජිටල් එකේනම් දැන් අපිට ගහන්න ඕන ගාන මුලින්ම මැශින් එකට එන්ටර් කරනව. ගොඩක් ඒවට ඒකට "+" / "-" බට්න් දෙකක් එනව. කරල ටයර් එකේ ඩස්ට් කැප් එක ගලවල එතෙන්ට අර බටේ ගහනව. ගහනවත් එක්කම දැන් ටයර් එකේ ප්රෙශර් එක පෙන්නනව. අඩුනම් අඩු ගාන වැදිල පොඩි බීප් සද්දයක් එනව. වැඩිනම මැශින් එක ගාව වෑල් එකකින් වැඩි හුලන් ටික යවල බීප් ගානව. ගොඩක් තැන්වල ඔහොම දැකල තියෙන්නෙ. වෙනස් විදිහෙ ඒවත් ඇති.