රත්තරං;20682850 said:හා එහෙනම්... මම එහෙනම් දොස්තරලට එහෙම අවස්තාවක් දෙන්න බෑ කියල පනිවිඩයක් යවන්නම්කො![]()
ඕකනේ ඉතින් 

මේ හු#න්නලා වෙන රටකට තොලොංචි වෙලාම ගියාට කමක් නැහැ. මොකද දියුණු රටවල ඩොකත් එකයි සාමාන්‍ය සේවකයත් එකයි. එහෙදි තොපිට කියල ලොකු එකෙන් සලකන්නෙ නැහැ. තොපි මෙහෙදි තමයි හැම ඉල්ලීමක්ම ඉල්ලන්නෙ. ගොන් #ක්කු.
රත්තරං;20682850 said:හා එහෙනම්... මම එහෙනම් දොස්තරලට එහෙම අවස්තාවක් දෙන්න බෑ කියල පනිවිඩයක් යවන්නම්කො![]()
ඩොක්ටර්ස්ල සෙරම ඔහොම නැ මචන්.. ස්තාන මරු විම හම්බුනත් ලමයගෙ අද්යාපනයට බාදාවෙයි කියල ලමයව පරන ඉස්කෝලම තියන අයත් ඉන්නව බන්..
සෙට් එකක් ඉන්නව ස්තාන මාරුව ticket එකක් කියල හිතන අය.. ඩොක්ටර් කෙනෙක් උනා කියල අලි ඔලුවෙන් ඉන්න එවුන් ටිකකුත් ඉන්නව උන් හින්දා හැමොටම පොදුවෙ බනින එක හරි නැ මචන්..
එකයි උනාට පඩිය වැඩයි,
http://www.businessinsider.com/highest-paying-jobs-in-america-for-2016-2016-1/#9-dentist-12
ඔකේ මුල හරියේ කවුද ඉන්නේ බලපන්.
මම කියන්නේ ඔය වරප්‍රසාද දෙන්න බැරිනම් ඩොකාලගේ පඩි වැඩි කරන්න ඕනේ.
රත්තරං;20682854 said:ප්‍රායෝගිකව ඒක කරන්න පුලුවන්ද මචන්?![]()

බලපල්ලා 16 වෙනි නම සේනානායක කියල දොස්තර කෙනෙක්....යකෝ නුවර ඉඳන් කටුගස්තොටට මාරු වෙලා නුවර ධර්මරාජේ ඉල්ලනවාදැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?
මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?

එකයි උනාට පඩිය වැඩයි,
http://www.businessinsider.com/highest-paying-jobs-in-america-for-2016-2016-1/#9-dentist-12
ඔකේ මුල හරියේ කවුද ඉන්නේ බලපන්.
මම කියන්නේ ඔය වරප්‍රසාද දෙන්න බැරිනම් ඩොකාලගේ පඩි වැඩි කරන්න ඕනේ.

රත්තරන් ....වයිද්යවරුන් අලිපුකෙන් ඇවිල්ලද ?

ඕකනේ ඉතින්

මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?

Yako ganneth na ehma lesiyen 
Dharma raaje Illala maara fun thama denne ...Doctors la Una Paliyata illana hama ekama denna one nane
මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?
මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?
කටුගස්තොට රජයේ පාසල් නැතුව නෙවෙයිනේ බං? අනික නුවර ඉඳන් දැනට යන ඉස්කෝලෙට කටුගස්තොට ඉඳන් යන්න බැරිද?......නුවරින් යන එකාට නුවර ඉස්කෝලයක් දෙන එකේ පදනම මොකක්ද?
කතාව සම්පුර්ණ ඈත්ත බන්.. මම එකගයි.. නමුත් මම හිතන්නෙ කටුගස්තොට ඉදන් නුවරට තියන ප්රසිද්ධයෑයි සම්මත පාසෑල් මේව නිසා ඔනෙම කෙනෙක් කෑමතිනෙ මේව බරිනන් නුවර වෙන හොද එකකට තමන්ගෙ ළමයව දාන්න..