GMOA මාෆියාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    රත්තරං;20682850 said:
    හා එහෙනම්... මම එහෙනම් දොස්තරලට එහෙම අවස්තාවක් දෙන්න බෑ කියල පනිවිඩයක් යවන්නම්කො:oo:

    ඕකනේ ඉතින් :dull::growl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,913
    1
    9,713
    113
    Gampaha
    ඔන්න තොපේ එක පුලියේ :lol:
    ලියල දීපු එකම කොපි පේස්ට් නොකර ත්‍රෙඩ් එක කියවල රිප්ලයි කරපන් :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඩොක්ටර්ස්ල සෙරම ඔහොම නැ මචන්.. ස්තාන මරු විම හම්බුනත් ලමයගෙ අද්‍යාපනයට බාදාවෙයි කියල ලමයව පරන ඉස්කෝලම තියන අයත් ඉන්නව බන්..

    සෙට් එකක් ඉන්නව ස්තාන මාරුව ticket එකක් කියල හිතන අය.. ඩොක්ටර් කෙනෙක් උනා කියල අලි ඔලුවෙන් ඉන්න එවුන් ටිකකුත් ඉන්නව උන් හින්දා හැමොටම පොදුවෙ බනින එක හරි නැ මචන්..
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මේ හු#න්නලා වෙන රටකට තොලොංචි වෙලාම ගියාට කමක් නැහැ. මොකද දියුණු රටවල ඩොකත් එකයි සාමාන්‍ය සේවකයත් එකයි. එහෙදි තොපිට කියල ලොකු එකෙන් සලකන්නෙ නැහැ. තොපි මෙහෙදි තමයි හැම ඉල්ලීමක්ම ඉල්ලන්නෙ. ගොන් #ක්කු.

    එකයි උනාට පඩිය වැඩයි, උබල නිකන් ඒ රටවල ඉපදුනා වගේනේ ටෝක්ස් දෙන්නේ,
    http://www.businessinsider.com/highest-paying-jobs-in-america-for-2016-2016-1/#9-dentist-12

    ඔකේ මුල හරියේ කවුද ඉන්නේ බලපන්.

    මම කියන්නේ ඔය වරප්‍රසාද දෙන්න බැරිනම් ඩොකාලගේ පඩි වැඩි කරන්න ඕනේ.

    ප. ලි. : මම ඩොකෙක් නොවෙමි නමුත් තුන්වන ලෝකයේ රටක් වුවත් අවම පහසුකම් යටතේ දොස්තරවරු ප්‍රමුක සව්‍යූකය සේවකයන් අපේ රටේ සවුක්ය ශේස්ත්‍රය දියුණු මට්ටමක පවත්වාගෙන යාම පිලිබදව අපි ස්තුතිවන්ත විය යුතුයි.
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රත්තරං;20682850 said:
    හා එහෙනම්... මම එහෙනම් දොස්තරලට එහෙම අවස්තාවක් දෙන්න බෑ කියල පනිවිඩයක් යවන්නම්කො:oo:

    රත්තරන් ....වයිද්යවරුන් අලිපුකෙන් ඇවිල්ලද ?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    ඩොක්ටර්ස්ල සෙරම ඔහොම නැ මචන්.. ස්තාන මරු විම හම්බුනත් ලමයගෙ අද්‍යාපනයට බාදාවෙයි කියල ලමයව පරන ඉස්කෝලම තියන අයත් ඉන්නව බන්..

    සෙට් එකක් ඉන්නව ස්තාන මාරුව ticket එකක් කියල හිතන අය.. ඩොක්ටර් කෙනෙක් උනා කියල අලි ඔලුවෙන් ඉන්න එවුන් ටිකකුත් ඉන්නව උන් හින්දා හැමොටම පොදුවෙ බනින එක හරි නැ මචන්..

    අනිවා මචං......මේ බනින්නේ රටටම පිළිලයක් වෙලා තියන GMOA ලොක්කන්ට.....ප්‍රතිපත්තිගරුක දොස්තර මහත්තුරුන්ටත් නිදහසේ වැඩ කරන්න දෙන්නේ නෑ මුන් :growl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    එකයි උනාට පඩිය වැඩයි,
    http://www.businessinsider.com/highest-paying-jobs-in-america-for-2016-2016-1/#9-dentist-12

    ඔකේ මුල හරියේ කවුද ඉන්නේ බලපන්.

    මම කියන්නේ ඔය වරප්‍රසාද දෙන්න බැරිනම් ඩොකාලගේ පඩි වැඩි කරන්න ඕනේ.

    මචං ඒ රටවල දොස්තරලගේ විතරක් නෙවෙයි හැම රස්සවේම පඩි වැඩියි​
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,115
    31,873
    113
    රත්තරං;20682854 said:
    ප්‍රායෝගිකව ඒක කරන්න පුලුවන්ද මචන්?:dull:

    ඕක සාමාන්‍ය දේශපාලුවෝ දෙන උත්තරයක්නේ බං. ප්‍රයෝගික වෙන්නත් කරන්න එකෙක් ඉන්න එපැයි. නොකර ප්‍රයෝගික වෙන්නෙ නැහැනේ. අනික ආදි ශිෂ්‍යයන්ට සල්ලි තියනවනම් උන් අදාර අඩු ස්කෝල දියුණු කරන්න ඕන. ඒත් උන් කැමති නැහැ ගමේ එකත් ඉහලට එනවට මේකයි බං ඇත්ත. ඉතිං මෙහෙම හිතන රටවල් දියුණු වෙයිද බං? :frown:
     
    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0

    බලපල්ලා 16 වෙනි නම සේනානායක කියල දොස්තර කෙනෙක්....යකෝ නුවර ඉඳන් කටුගස්තොටට මාරු වෙලා නුවර ධර්මරාජේ ඉල්ලනවා :baffled: දැන් මට කියපල්ලා ධර්මරාජෙට ළඟ නුවරද කටුගස්තොටද? හරි නම් වෙන්න ඕනේ ඒ ළමයට කටුගස්තොටින් ඉස්කෝලයක් දෙන එක නෙවෙයිද? අනික මේක මහා දුරක්ද ඉස්කෝල මාරු කරන්න තරම්? මුන් මේ කාවද රවට්ටන්නේ?

    මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?

    :confused::confused:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,115
    31,873
    113
    එකයි උනාට පඩිය වැඩයි,
    http://www.businessinsider.com/highest-paying-jobs-in-america-for-2016-2016-1/#9-dentist-12

    ඔකේ මුල හරියේ කවුද ඉන්නේ බලපන්.

    මම කියන්නේ ඔය වරප්‍රසාද දෙන්න බැරිනම් ඩොකාලගේ පඩි වැඩි කරන්න ඕනේ.

    මේවට කියන්නෙ #කේ කතා කියල. ඒපාර පඩිය මදිලු. :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?

    කටුගස්තොට රජයේ පාසල් නැතුව නෙවෙයිනේ බං? අනික නුවර ඉඳන් දැනට යන ඉස්කෝලෙට කටුගස්තොට ඉඳන් යන්න බැරිද?......නුවරින් යන එකාට නුවර ඉස්කෝලයක් දෙන එකේ පදනම මොකක්ද?​
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ai doctor kenekta afford karanna barida Trinity charges:lol::lol::lol:Yako ganneth na ehma lesiyen :lol::lol: Dharma raaje Illala maara fun thama denne ...Doctors la Una Paliyata illana hama ekama denna one nane
    මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මම මේක සාධාරණීය කරනය කරනව නෙවේ බන්.. මම තිතන්නෙ මේ වගෙ දෙවල් සාධාරණයි. මොකද කටුගස්තොටට කිට්ටු හොන්ද පාසෑල් ඔක්කොම වගෙ private නේද? Trinity/St.Anthonys එහෙම?

    vidyartha.. anika katugastota kiwwath ekai nuwara kiwath ekai
     
    Last edited:

    amasln

    Banned
    Aug 25, 2016
    100
    9
    0
    කටුගස්තොට රජයේ පාසල් නැතුව නෙවෙයිනේ බං? අනික නුවර ඉඳන් දැනට යන ඉස්කෝලෙට කටුගස්තොට ඉඳන් යන්න බැරිද?......නුවරින් යන එකාට නුවර ඉස්කෝලයක් දෙන එකේ පදනම මොකක්ද?​

    කතාව සම්පුර්ණ ඈත්ත බන්.. මම එකගයි.. නමුත් මම හිතන්නෙ කටුගස්තොට ඉදන් නුවරට තියන ප්‍රසිද්ධයෑයි සම්මත පාසෑල් මේව නිසා ඔනෙම කෙනෙක් කෑමතිනෙ මේව බරිනන් නුවර වෙන හොද එකකට තමන්ගෙ ළමයව දාන්න..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,155
    113
    කතාව සම්පුර්ණ ඈත්ත බන්.. මම එකගයි.. නමුත් මම හිතන්නෙ කටුගස්තොට ඉදන් නුවරට තියන ප්‍රසිද්ධයෑයි සම්මත පාසෑල් මේව නිසා ඔනෙම කෙනෙක් කෑමතිනෙ මේව බරිනන් නුවර වෙන හොද එකකට තමන්ගෙ ළමයව දාන්න..

    හැමෝම කැමතියි තමයි බං එත් හැමෝටම ඔය ඉස්කෝල වලටම යන්න බෑනේ.....​