මචං උඹ ඉංජිනියර් කෙනෙක් කිව්වානෙ ?? එතකොට උඹලා වගෙ එවුනුත් මීයක් කඩන්නෙ අත ලෙව කන්න නෙමෙ නෙ ? ? එතකොට එවුනුත් ඉල්ලුවොත් අපෙ ළමයින්ටත් මේ වගෙ ඉස්කොල දීපන් අපි වැඩ කරන එක නවත්වනවා කියලා ??
පොල් කඩන එකාගෙ සමාජ පන්තිය දොස්තරලාට දෙන්න ඔනෙ නැහැ. ඒත් මෙතන තියෙන්නෙ මුන්ගෙ පන්තිය රැකගන්න ත්‍රස්තවාදින් වගෙ හැසිරෙන එක. උනුත් එහෙමනෙ ප්‍රාණ ඇපෙට තියාගෙන තමන්ට ඕන ඉල්ලිම් ඉල්ලනවා. ඒ වගෙ තමා.
අනික බන් කඩන මීයට හරියන්න මෙවුන්ට වාහන පර්මිට් එක තියෙනවා ෆියුල් අලොවන්ස් එක තියෙනවා. රජයෙ සේවකයෙක්ට ලැබෙන සියලු පහසුකම් නොපිරිහෙලා ලැබෙනවා, තව ප්‍රයිවට් කරලා හොඳට සල්ලි හොයනවා, මන්දන්න විදිය සමහරක් රජයෙ සෙවකයන්ට පෞද්ගලික අංශයෙ සෙවය යෙදීම තහනම් රජයෙ සෙවයෙ නියුතු වෙද්දි .ඒත් මුන්ට එහෙම අවුලක් කියනවද කවුරුවත් ?? ඉතිං කඩන මීයට හරියන්න උන් පැණි කනවා ඕනවාටත් වඩ වැඩියෙන් .එහෙමත් කාලා මෙහෙම තව කන්න ඉල්ලද්දි අනික් මීයවල් කඩන උනුත් ගෙම ඉල්ලුවොත් මොකද කරන්නෙ ?? ඕනම අම්මෙක් තාත්තෙක් කැමති තමන්ගෙ ළමය ජනප්‍රිය කියන පාසලකට දන්න .ඒ තරඟෙ නිසා තමා 1 වසරෙ ඉඳන් බැරි වෙනකොට ප්‍රාදේශිය වශයෙන් ශිෂ්‍යත්ව විභාගෙට සුදුසු ඉස්කොල වලට ළමයි දාගන්න රොයල් එකට දානවට වඩා තරඟයක් තියෙන්නෙ ඒ පැති වල .මම ඉන්නෙ හෝමාගම .හෝමාගම තියෙන ඉස්කොල වලින් අධ්‍යාපනය අතින් හොඳ හෝමාගම ජනාධිපතිය. ඉතිං ඒකට දාගන්න තියෙන තරඟෙ අපි දන්නවා.ඒ පැත්තෙම ඉන්න ලොකු ලොකු සල්ලි කාරයන්ගෙ වෘතිකයන්ගෙ ළම්යිනුත් ඒකට යනවා 1 වසරට. හේතුව එකක් ලේසිය සහ පහසුව ,අනික් එක ඉගැන්වීම .
ඉතිං ඩොකාලගෙ ළමයි දක්ෂ නම් උන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා යාවි අදාල ඉස්කොල වලට.
ඔය ඩොකාලත් බහුතරය ශිෂ්‍යත්වෙන් ලොකු ඉස්කොල දැකපු උන් .
Kalekata passe umbath kade yanne nathuwa balance uththrayak dunna. Well done. Umba kiwwa point ekath aththtama watinawa 5 shishathwe kiyanne tharanga wibagayak lamayek prasidda iskolekata giyama e lamayage anagathe A/L walin campus giyata wadaa lokuwata hadenawa.
Ehema thathwayak thiyeddi thawath selected prisakata witharak ballon walin lamai da ganna deela 5 wasaren, O/L walin katta kagena iskolawata ena lamainta dena chance eka thawath adu karana eka loku asadaranayak.
Meham giyoth lankawe stike karalama doctors lata, government servant lata pare yanakotath priority eka denna ona naththan wenama lane ekak denna ona kiyana thathweta ei. Ekatath hethu kiyai doctors la on call duty minissu marenawa doctors la awe naththan. Enisa ambulance wage oya wage government servent la okkoma yanakota anik minissu pare ida denna ona wage stike uth issarahata ei. Stike karana widiyata anduwa namunoth rata ballatama yanawa.
Mama nam kiyanne minissu parata bahinna ona mewage asadarana walata wiriddawa. Lankawe moda minissunge dosthara deiyo kiyana concept eka nisa thama doctors la guti noka inne thaama, thawa issarahata yanakota doctors lage car walata pare yanakota gal paara wadinna bari kamakuth naha.
Ratata salli gena minissunta kisi support ekak naha eth eka kanna, eka beda ganna widiyata theeranaya karanna nam kattiya godai.


within one year 120K 


මිනිහෝ GMOA කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ කොටසක් නෙවෙයි ඔච්චර හෙළුවෙන් කඩේ යන්න එපා


Iskoleta lamain danna yanakota government campus unath ekama salakillane.