GMOA මාෆියාව

monson

Well-known member
  • May 7, 2007
    25,468
    28,239
    113
    Doctors Demanding Top Schools For Children Exposed (View List)

    The list of doctors who have requested schools for their children on the basis of their transfers were released to the media last evening, which show evidence of arm-twisting tactics by the GMOA to use the strength of their professional body to force the government into accepting unfair demands.

    These lists show that several doctors who were transferred to nearby towns have requested some of the most popular schools in the country for their children. For example, two doctors who were transferred from Homagama to Maharagama have requested Ananda College Colombo for their sons on the basis of their transfers.

    GMOAList1.jpg

    GMOAList2.jpg

    GMOAList3.jpg

    GMOAList4.jpg

    - http://www.asianmirror.lk/news/item...ng-top-schools-for-children-exposed-view-list
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    ගොඩක් අය මේ වගේ බලු පොර වලට කැමති නෑ.... ඒ මිනිස්සු ඔක්කොම ආණ්ඩුවෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ.. තව දුරටත් ඉගෙන ගෙන පෞද්ගලික ඉස්පිරිතාල වලත් වැඩ කරලා මාසෙට ලක්ශ 10 ක් විතර හොයනවා.. විශේශඥ වයිද්‍යවරු ඉන්නවා ඊටත් වඩා හොයනවා... ඉතිං එහෙම අයට මෙහෙම දගලන්න ඕනේ නෑ.. නිකමට හිතපන් මේ මිනිස්සු පූර්ණකාලීනව මේවට දගලනවා මිසක් ලෙඩ්ඩුන්ට කරන දේකුත් නෑ.. තමන්ට කරගන්න දේකුත් නෑ.. ඉතිං ඔක්කොම පිනට බලාපොරොත්තු වෙනවා ඇති... මගේ යාලුව්කුත් ඉන්නවා දොස්තර කෙනෙක්... හෙන දුප්පත්ව ඉඳලා අමාරුවෙන් ඉගෙන ගෙන දොස්තර කෙනෙක් වුනේ.. ඒත් ඌ කවදාවත් මුල අමතක කරලා නෑ.. ඌ මේවට කැමතිත් නෑ.. ඒ වුනාට ඌ කියනවා මේවට සම්බන්ඳ වුනේ නැත්නම් උන්ව කොන් කරලා දානවලු.. එතකොට හරි අමාරුයිලු වැඩ කරන්න.. අනිත් අය ප්‍රශ්ණ දානවලු.. ඔන්න ඉතිං GMOA එකෙ තත්වේ...

    ඔව් බං මගේ ලඟම නෑදෑයෝ වෙන specialistල දෙන්නෙක් ඉන්නවා එයාලට මේවා කරනවා තියා පවුලේ උත්සවයකටවත් එන්න වෙලාව හොයාගන්නේ අමාරුවෙන්.....ඒ මට්ටමට ගිය දොස්තරලට ආණ්ඩුවට අත පාන්න උවමනාවකුත් නැහැ තමන්ගේ වෘත්තීය ගරුත්වය නැතිකරගන්න කැමැත්තකුත් නැහැ​
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    Doctors Demanding Top Schools For Children Exposed (View List)

    The list of doctors who have requested schools for their children on the basis of their transfers were released to the media last evening, which show evidence of arm-twisting tactics by the GMOA to use the strength of their professional body to force the government into accepting unfair demands.

    These lists show that several doctors who were transferred to nearby towns have requested some of the most popular schools in the country for their children. For example, two doctors who were transferred from Homagama to Maharagama have requested Ananda College Colombo for their sons on the basis of their transfers.

    GMOAList1.jpg

    GMOAList2.jpg

    GMOAList3.jpg

    GMOAList4.jpg

    - http://www.asianmirror.lk/news/item...ng-top-schools-for-children-exposed-view-list

    වරප්‍රසාද කියල දේවල් තියනව ආන්ඩුවෙ ජොබ් කරන උන්ට. ලොකුම වරප්‍රසාද ගන්නෙ කාලකන්නි අමතිල ටික. ඩොකාල අඩු තරමෙ සේවයක්වත් කරල ඒව ගන්නෙ. උබටත් ඔව ඔනෙනම් ලමයට උගන්නපන්. තාම නිදහස් අද්යපනේ තියනව. නැත්තන් දෙශපලනේට දපන්....
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    GMOA එවුන්ටනම් ලැජ්ජාවක් ඇත්තෙම නැ වගෙ බන්..

    monson

    Well-known member
  • May 7, 2007
    25,468
    28,239
    113
    දෙමවුපියන්ට පිට පලාතකට ස්තාන මාරු ලැබුනම ලමයව ගෙදර තියල යන්ඩද උබල කියන්නෙ, ඔහොම කියන්ඩ පුලුවන් ගැනියෙක් හිටියට ලමයෙක් නැති, ලමයෙක්ගෙ වටිනාකමක් ආදරයක් නොතේරෙන වද &න්නයටයි අකිල වගේ කාලක්කියෙක්ටයි විතරයි.ඔක සානුකම්පිතව සලකල විසදන්ඩ ඔනෙ ප්‍රස්නයක්.

    කොලබ දිස්ත්‍රික්කය තුල තියෙන කිසිම පාසලක් සම්බන්ධයෙන් කිසිම ගැටලුව දොස්තරලට නැ, කොලබ පාසල් දෙන්ඩ කියල නෙමේ ස්ටයික් කරේ කොලබින් පිට පලාත් වල පාසල් ලබා දෙන්ඩ කියල, ඒක නිසා ටොන් පච ඇදබාල &න්න අකිලයව සුද්ද කරන්ඩ එන්ඩ එපා.

    akila1.jpg

    Akila-Viraj.jpg

    :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    වරප්‍රසාද කියල දේවල් තියනව ආන්ඩුවෙ ජොබ් කරන උන්ට. ලොකුම වරප්‍රසාද ගන්නෙ කාලකන්නි අමතිල ටික. ඩොකාල අඩු තරමෙ සේවයක්වත් කරල ඒව ගන්නෙ. උබටත් ඔව ඔනෙනම් ලමයට උගන්නපන්. තාම නිදහස් අද්යපනේ තියනව. නැත්තන් දෙශපලනේට දපන්....

    තමන්ට ඕනේ ඉස්කෝලෙම දෙනවා කියල වරප්‍රසාදයක් කිසිම ආණ්ඩුවේ සේවකයෙක්ට නැහැ සහ ඒක රටේ පවතින නීතියට පටහැනියි......ස්ථාන මාරු ලැබුන දොස්තරලට අනික් රජයේ සේවකයන්ට වගේම වරප්‍රසාද වලට අනුකූලව පාසල් දීලයි තියෙන්නේ ඒවා මදි මේවා ඕනේ කියලයි මේ දඟලන්නේ

    දැනගෙන කතා කරපන්......එකම රිපීට් කරන්න බෑ​
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඔව් බං මගේ ලඟම නෑදෑයෝ වෙන specialistල දෙන්නෙක් ඉන්නවා එයාලට මේවා කරනවා තියා පවුලේ උත්සවයකටවත් එන්න වෙලාව හොයාගන්නේ අමාරුවෙන්.....ඒ මට්ටමට ගිය දොස්තරලට ආණ්ඩුවට අත පාන්න උවමනාවකුත් නැහැ තමන්ගේ වෘත්තීය ගරුත්වය නැතිකරගන්න කැමැත්තකුත් නැහැ​

    සිරාවට... ඒ මිනිස්සු දෙයියනේ කියලා හොඳට හම්බකරන් කාටවත් කරදරයක් නොවී ඉන්නවා... එහෙම මිනිස්සු එක්ක නම් මට කිසි ප්රශ්නයක් නෑ.. තමන්ගෙ රාජකාරිය හරියට කරලා පෞද්ගලික ඉස්පිරිතාල වලින් කෝටි ගනන් හෙව්වත් අපිට මොකෝ.. ඒක ඒ මිනිස්සුන්ගේ හැකියාව... මුන් මෙතන ඇවිල්ලා අපිව හූරන් කන්න හදනවා..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    GMOA එවුන්ටනම් ලැජ්ජාවක් ඇත්තෙම නැ වගෙ බන්..

    උන් නම් තමන්ගේ වාසියට කරනවා කියමුකෝ එතකොට උන්ට වැඳගෙන සට්ටඹිකම් කරන උන්ට?:rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    වරප්‍රසාද කියල දේවල් තියනව ආන්ඩුවෙ ජොබ් කරන උන්ට. ලොකුම වරප්‍රසාද ගන්නෙ කාලකන්නි අමතිල ටික. ඩොකාල අඩු තරමෙ සේවයක්වත් කරල ඒව ගන්නෙ. උබටත් ඔව ඔනෙනම් ලමයට උගන්නපන්. තාම නිදහස් අද්යපනේ තියනව. නැත්තන් දෙශපලනේට දපන්....

    උබ මරුනෙ බන්.. JOIN DATE 2008 ...POSTS 4 .....
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    වරප්‍රසාද කියල දේවල් තියනව ආන්ඩුවෙ ජොබ් කරන උන්ට. ලොකුම වරප්‍රසාද ගන්නෙ කාලකන්නි අමතිල ටික. ඩොකාල අඩු තරමෙ සේවයක්වත් කරල ඒව ගන්නෙ. උබටත් ඔව ඔනෙනම් ලමයට උගන්නපන්. තාම නිදහස් අද්යපනේ තියනව. නැත්තන් දෙශපලනේට දපන්....

    Deshapalakayo unofficial lamai danawa kiyala doctors lata official lamai danna denna onada? :rofl:

    Deshapalakayoi dostharalai arenna me rate anik minissu nadda? amathakda?
    Anik minissu okkoma kisima aithiwasikamak nathi oya degollange padeta natanna ona wahalluda? :D

    Deshapalakayo horen unofficial lamai da ganne, e widiyata kata unath lamai danna puluwan, doctors latath puluwan.

    Doctors la illanne eka thamanta witharak official karala. :D Job ekata hambena benefit ekak widiyata. hehe
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    සිරාවට... ඒ මිනිස්සු දෙයියනේ කියලා හොඳට හම්බකරන් කාටවත් කරදරයක් නොවී ඉන්නවා... එහෙම මිනිස්සු එක්ක නම් මට කිසි ප්රශ්නයක් නෑ.. තමන්ගෙ රාජකාරිය හරියට කරලා පෞද්ගලික ඉස්පිරිතාල වලින් කෝටි ගනන් හෙව්වත් අපිට මොකෝ.. ඒක ඒ මිනිස්සුන්ගේ හැකියාව... මුන් මෙතන ඇවිල්ලා අපිව හූරන් කන්න හදනවා..

    අනිවාර්යයෙන්.......දුෂ්කර සේවයත් කරලා ඒ ගමන් මහන්සිවෙලා ඉගනගෙන දැන් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙත් වගකීම් ඉටු කරන ගමන් පුද්ගලික සේවය කරලා තමන්ගේ දැනුමෙන් සල්ලි හොයනවා.......ඒ මිනිස්සුන්ටත් ලැජ්ජාවක් මුන්​
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    Deshapalakayo unofficial lamai danawa kiyala doctors lata official lamai danna denna onada? :rofl:

    Deshapalakayoi dostharalai arenna me rate anik minissu nadda? amathakda?
    Anik minissu okkoma kisima aithiwasikamak nathi oya degollange padeta natanna ona wahalluda? :D

    Deshapalakayo horen unofficial lamai da ganne, e widiyata kata unath lamai danna puluwan, doctors latath puluwan.

    Doctors la illanne eka thamanta witharak official karala. :D Job ekata hambena benefit ekak widiyata. hehe

    GTRZ for President!!!
     
    හොද වෙලාවට ඉන්ජිනේරුවො, ගනකාධිකාරිවරුන් එහෙම මෙහෙම ඉස්කෝල ඉල්ලන්නෙ නැත්තෙ.. එහෙම ඉල්ලුවනම් රටෙ සාමන්‍ය ජනතාව විනසයි මචන්.. GMOA එවුන් විතරයි මචන් මෙහෙම 2.50 වැඩ කරන්නෙ
    ..
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දැන් වෙලා තියෙන ප්‍රශ්ණය ගැන කල්පනා කරල බලමු.

    ලංකාවෙ ඇති හැම පාසලක්ම 100% එක හා සමාන, සම පහසුකම් වලින් යුක්ත විය යුතුයි.
    ලංකාවේ හැම ළමයටම සමාන අද්‍යාපන අයිතිවාසිකමක් (සම පහසුකම් etc.) ලැබියයුතුයි.
    හැම දෙමාපියන්ම කැමතියි තමන්ගෙ ළමය රටේ තියෙන හොඳම පාසලට ඇතුලත් කිරීමට.
    ඒ උනාට රටේ හැම ඉස්කෝලෙම එක වගේ නෙමෙයි. සමහර ඒව හොඳයි. සමහර ඒව චොරයි.
    ඔන්න ඕකයි ප්‍රශ්ණෙ.

    රජයේ සෙවකයො, රජයේ (ජනතාවගේ) අවශ්‍යතාවයට රට වටේම transfer වෙනව. රජය එහෙම කරන්නෙ රට පුරාම රාජ්‍ය සේවය බෙදාහරින්න ඕනි නිසා.
    රජයේ සේවකයො, රජයේ නීති රීති නිසා එහෙම රට වටේ මාරු වෙවී යනකොට, ඒගොල්ලන්ගෙ ළමයින්ගෙ අධ්‍යාපනය, හොඳ තත්වයෙන් පවත්වාගෙන යන්න රජයට වගකීමක් තියෙනව.

    ඒක එහෙම උනාර රජය එහෙම කරන්නෙ නෑ.

    වෛද්‍යවරුන්ගෙ වෘත්තීය සමිතිය ප්‍රභලයි. කේවල් කිරීමේ හැකියාව සාපේක්ශව වැඩියි.
    ඒක නිසා ඒ වෘත්තීය සමතිය, තම වෘත්තිකයන්ගේ ඉල්ලීම දිනාගන්න සටන් කරනව.
    උන් එහෙම කරද්දි රජය ඉල්ලීම දුන්නොත්, හෙට ඉඳල, රට වටේ මාරු වන, කේවල් කිරීමේ හැකියාව ඇති තව වෘත්තීය සමිති 2 3ක් ඔය වැඩේම කරනව. එහෙම උනොත් වැඩේ ටිකක් අමාරුයි.

    ideally, රජය සියළුම මාරුවෙන රජයේ සේවකයන්ට හොඳ පාසල් දිය යුතුයි.
    මේ ප්‍රශ්ණෙදි ප්‍රායෝගිකව මොකක් කරන්න ඕනිද කියල මට තේරෙන්නෙ නෑ.

    හැබැයි මේකෙ ඉන්න එකාල දොස්තරලට පලු යන්න බනින එක වැරදියි. උන්ගෙ ඉල්ලීම සාදාරණයි. හැබැයි දෙන එක රජයට ප්‍රායෝගිකව අපහසුයි
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හොද වෙලාවට ඉන්ජිනේරුවො, ගනකාධිකාරිවරුන් එහෙම මෙහෙම ඉස්කෝල ඉල්ලන්නෙ නැත්තෙ.. එහෙම ඉල්ලුවනම් රටෙ සාමන්‍ය ජනතාව විනසයි මචන්.. GMOA එවුන් විතරයි මචන් මෙහෙම 2.50 වැඩ කරන්නෙ
    ..
    Tharangayak nathi kama machan. Engineers lata accountant lata ehema stike karanna baha egollange thanata enna private karapu un ona tharam innawa.
    Doctors la private institute athi karanna denneth naha, GMOA ekata amatharawa wena association ekak bihi wenna denneth naha. Ithin tharangayak nathi nisa minissu billata deela thaman kamathi deyak illanna puluwan.

    Mekata karanna puluwan hondama wisadamuwa government ekama madihath wela SLIIT eke engineering, IT, management ugannawa wage government ma private medical collage ekak patan ganna eka. Naththan SAITM wage ewala prashna wisadala ewalin lamai out karana eka.

    Naththan minissu marena nisa mun kiyana ona deyak government ekata denna wenawa. No option.
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    තමන්ට ඕනේ ඉස්කෝලෙම දෙනවා කියල වරප්‍රසාදයක් කිසිම ආණ්ඩුවේ සේවකයෙක්ට නැහැ සහ ඒක රටේ පවතින නීතියට පටහැනියි......ස්ථාන මාරු ලැබුන දොස්තරලට අනික් රජයේ සේවකයන්ට වගේම වරප්‍රසාද වලට අනුකූලව පාසල් දීලයි තියෙන්නේ ඒවා මදි මේවා ඕනේ කියලයි මේ දඟලන්නේ

    දැනගෙන කතා කරපන්......එකම රිපීට් කරන්න බෑ​

    ඒක උබ කරන සේවයත් එක්ක බලපන්. ඔෆිස් එකකට ගිහින් 8 4 කරල එනව වගෙ නෙමෙ බන් හොස්පිටල්ස් වල තත්වෙ. වගකීම් වැඩියි. වෙන ජොබ්ස් එක්ක compare කරන්න බැ.. ඔකයි උන් මේ රට දාල යන්නෙ...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හොද වෙලාවට ඉන්ජිනේරුවො, ගනකාධිකාරිවරුන් එහෙම මෙහෙම ඉස්කෝල ඉල්ලන්නෙ නැත්තෙ.. එහෙම ඉල්ලුවනම් රටෙ සාමන්‍ය ජනතාව විනසයි මචන්.. GMOA එවුන් විතරයි මචන් මෙහෙම 2.50 වැඩ කරන්නෙ
    ..

    Wadak naha machan kiyala
    Doctor la wagema anith minissun genuth ratata loku sewayak wenawa kiyala hithanna bari pirisak innawane
    Ehema hithan rate thiyena hama dekatama ayithiwasikam kiyanna enawa
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    ඒක උබ කරන සේවයත් එක්ක බලපන්. ඔෆිස් එකකට ගිහින් 8 4 කරල එනව වගෙ නෙමෙ බන් හොස්පිටල්ස් වල තත්වෙ. වගකීම් වැඩියි. වෙන ජොබ්ස් එක්ක compare කරන්න බැ.. ඔකයි උන් මේ රට දාල යන්නෙ...

    ඉස්සල්ලම කියපන් කවුද කිව්වේ මම office එකකට ගිහින් 8 4 ජොබ් කරනවා කියල?......දැන් ලෝකේ තියන වගකීම් සහිත අමාරුම ජොබ් එක දොස්තරලා කරන්නේ ඒක නිසා එයාල ඉල්ලන ඔක්කොම ආණ්ඩුවෙන් දෙන්න ඕනේ එහෙමද?

    එතකොට බං බංකර් වල කටු කාපු හමුදාවේ අය? එයාලගේ රස්සාව ලේසිද? එයාලත් මෙහෙම ලිස්ට් දෙනවද?​