GMOA මාෆියාව

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    ඌට උගේ ආතල් එක ගන්න දීපං බං... ගලේ පහරපු බලලා වගේ එකම කිය කිය යනවා... :rofl: ඕකා ගන්න මුදලට උපරිම සර්විස් එක දෙනවා උගේ කස්ටමර්ට... :D

    ඌට අදාළ නැහැ ටොපික් එක.....ලාවට හරි මහින්දට සපෝට් කියල හිතුනොත් ඉරාගෙන දෙනවා :rofl:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    GMOA එක තියෙන්න ඕනෙ. දැනට ඉතුරු වෙල තියන එකම powerful union එක ඒක විතරයි.. ඔය මුන් ටික එකතුවෙල ඒකටත් කෙලවන්න හදන්නෙ.. කරලම බලපල්ලකො.. ETCA එක ඇවිත් ටික කාලයක් ගිහාම තේරෙයි බන්... low labour cost=low quality.. indian car වගේ තමා.. ඔය වගෙ මතයක් GMOA එකට විරුද්දව හදන්න එපා.. ඒකෙන් රටටයි කෙලවෙන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආනන්ද නාලන්ද සහ රාජකීය යන විද්‍යාල තිබෙනුයේ කොළඹ දිස්ත්‍රික්කය තුල නොවන බව සොයාගත් භූගෝල විද්‍යාඥ ඉරෝසන් මහතාට හදපිරි ප්‍රණාමය :rofl::rofl::rofl:
    මම උබ වගේ රට ගොනෙක් එක්ක කතා කරන්ඩ කැමති නැ ,ඒත් පස්සෙන්ම එන නිසා කියන්නෙ, දොස්තරල කොලබ පාසල් ඉල්ලල නෙමේ ස්ටයික් කරේ, කොලබ කිසිම තැනක කිසිම ස්පිරිතාලෙක වර්ජනය ක්‍රියාත්මක උනේ නැ, ඉල්ලන්නෙ කොලබින් පිටට ට්‍රන්සර් උන දොස්තරලගෙ ලමයින්ට අදාල පිට පාලාතෙන් පාසලක් දෙන්ඩ කියල, ඒක නිසා සිරිකොතේ පච මෙතන වපුරල කිච වෙන්ඩ එපා,කොලබ පාසල් ගැන කිසිම ගැටලුවක් GMOA එකට නැ ඒක උන් පැහැදිලිව කියල තියෙනව.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩෝ උඹට ලැජ්ජාවක් ඇත්තෙම නැද්ද බං?:rofl:

    gmoa_list.jpg

    ආනන්ද නාලන්ද සහ රාජකීය යන විද්‍යාල තිබෙනුයේ කොළඹ දිස්ත්‍රික්කය තුල නොවන බව සොයාගත් භූගෝල විද්‍යාඥ ඉරෝසන් මහතාට හදපිරි ප්‍රණාමය :rofl::rofl::rofl:

    :P
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    මම උබ වගේ රට ගොනෙක් එක්ක කතා කරන්ඩ කැමති නැ ,ඒත් පස්සෙන්ම එන නිසා කියන්නෙ, දොස්තරල කොලබ පාසල් ඉල්ලල නෙමේ ස්ටයික් කරේ, කොලබ කිසිම තැනක කිසිම ස්පිරිතාලෙක වර්ජනය ක්‍රියාත්මක උනේ නැ, ඉල්ලන්නෙ කොලබින් පිටට ට්‍රන්සර් උන දොස්තරලගෙ ලමයින්ට අදාල පිට පාලාතෙන් පාසලක් දෙන්ඩ කියල, ඒක නිසා සිරිකොතේ පච මෙතන වපුරල කිච වෙන්ඩ එපා,කොලබ පාසල් ගැන කිසිම ගැටලුවක් GMOA එකට නැ ඒක උන් පැහැදිලිව කියල තියෙනව.

    ඈ යකෝ එතකොට ඔය ලිස්ට් එක සිරිකොතෙන් ගහපු එකක්ද?:rofl::rofl::rofl: එහෙනම් උඹේ GMOA එකට පුළුවන් නේ dailynews එකට නඩු දාන්න

    කෝ කොහෙද කියපන් බලන්න GMOA එකෙන් කොළඹ ඉස්කෝල ගැන ප්‍රශ්නයක් නැහැ කිව්වේ?:lol:

    පිට පළාතෙන් පාසලක් නම් ඕනේ මොකද මිනිහෝ මේවම ඕනේ කියල දඟලන්නේ? ඇයි ඩොකාලගේ ළමයින්ට සාමාන්‍ය ඉස්කෝල මදිද?​
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    GMOA එක තියෙන්න ඕනෙ. දැනට ඉතුරු වෙල තියන එකම powerful union එක ඒක විතරයි.. ඔය මුන් ටික එකතුවෙල ඒකටත් කෙලවන්න හදන්නෙ.. කරලම බලපල්ලකො.. ETCA එක ඇවිත් ටික කාලයක් ගිහාම තේරෙයි බන්... low labour cost=low quality.. indian car වගේ තමා.. ඔය වගෙ මතයක් GMOA එකට විරුද්දව හදන්න එපා.. ඒකෙන් රටටයි කෙලවෙන්නෙ..
    :yes::yes:මේකෙන් හොදකුත් උනා, GMOA වටා දොස්තරල තවත් ප්‍රමානයක් එකතු උනා, මොකද මේ පාර වද &න්නයයි අකිලයි එකතු වෙලා ගැහුවෙ ලoකාවෙ ඉන්න සියලුම දොස්තරලට තමන්ට ගහද්දි කවුරුත් එකතු වෙනව.මේ ඔක්කොගෙම රිටන් එක එට්කා වලටයි සයිටම් රෙජිස්ටර් එකේදියි පාන්ඩුවට හොදට බලාගන්ඩ පුලුවන් වෙයි.දොස්තරල දවස් දෙකක් ස්ටයික් කරපු ගමන් මිනිස්සු ගල් ගහන්නෙ දොස්තරලට නෙමේ පාන්ඩුවට .
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    GMOA එක තියෙන්න ඕනෙ. දැනට ඉතුරු වෙල තියන එකම powerful union එක ඒක විතරයි.. ඔය මුන් ටික එකතුවෙල ඒකටත් කෙලවන්න හදන්නෙ.. කරලම බලපල්ලකො.. ETCA එක ඇවිත් ටික කාලයක් ගිහාම තේරෙයි බන්... low labour cost=low quality.. indian car වගේ තමා.. ඔය වගෙ මතයක් GMOA එකට විරුද්දව හදන්න එපා.. ඒකෙන් රටටයි කෙලවෙන්නෙ..
    GMOA eka mokadda ban ECTA ekata kale nikan sakachawak pawathuwa. Ochchrai. Eka kaleth doctors lath indiyawen gennai kiyala bayata.

    Habai lamai da ganna nam isurupaaya hijack karala, thug seen eka deela, strike karala sampurna thrastha wadi widiyata hasirenne.

    Umbalage GMOA eka machan doctors lage wasiyata witharai. Indian doctors la lankawata enawa kiwwoth nam onna stike karan mara ganna ei.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    GMOA එක තියෙන්න ඕනෙ. දැනට ඉතුරු වෙල තියන එකම powerful union එක ඒක විතරයි.. ඔය මුන් ටික එකතුවෙල ඒකටත් කෙලවන්න හදන්නෙ.. කරලම බලපල්ලකො.. ETCA එක ඇවිත් ටික කාලයක් ගිහාම තේරෙයි බන්... low labour cost=low quality.. indian car වගේ තමා.. ඔය වගෙ මතයක් GMOA එකට විරුද්දව හදන්න එපා.. ඒකෙන් රටටයි කෙලවෙන්නෙ..

    හා මචං.....එහෙනම් උඹ GMOA එකෙන් ඇවිත් ගෑනි ඉල්ලුවත් දීපන් :lol: මොකද නැත්තම් ETCA එනවනේ :rofl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඉස්සල්ලම කියපන් කවුද කිව්වේ මම office එකකට ගිහින් 8 4 ජොබ් කරනවා කියල?......දැන් ලෝකේ තියන වගකීම් සහිත අමාරුම ජොබ් එක දොස්තරලා කරන්නේ ඒක නිසා එයාල ඉල්ලන ඔක්කොම ආණ්ඩුවෙන් දෙන්න ඕනේ එහෙමද?

    එතකොට බං බංකර් වල කටු කාපු හමුදාවේ අය? එයාලගේ රස්සාව ලේසිද? එයාලත් මෙහෙම ලිස්ට් දෙනවද?​

    :yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    :yes::yes:මේකෙන් හොදකුත් උනා, GMOA වටා දොස්තරල තවත් ප්‍රමානයක් එකතු උනා, මොකද මේ පාර වද &න්නයයි අකිලයි එකතු වෙලා ගැහුවෙ ලoකාවෙ ඉන්න සියලුම දොස්තරලට තමන්ට ගහද්දි කවුරුත් එකතු වෙනව.මේ ඔක්කොගෙම රිටන් එක එට්කා වලටයි සයිටම් රෙජිස්ටර් එකේදියි පාන්ඩුවට හොදට බලාගන්ඩ පුලුවන් වෙයි.දොස්තරල දවස් දෙකක් ස්ටයික් කරපු ගමන් මිනිස්සු ගල් ගහන්නෙ දොස්තරලට නෙමේ පාන්ඩුවට .

    ඔව් මේ පේන්නේ නැද්ද එලකිරියම ඩොකාලගේ පැත්තෙනේ ඉන්නේ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ යකෝ එතකොට ඔය ලිස්ට් එක සිරිකොතෙන් ගහපු එකක්ද?:rofl::rofl::rofl: එහෙනම් උඹේ GMOA එකට පුළුවන් නේ dailynews එකට නඩු දාන්න

    කෝ කොහෙද කියපන් බලන්න GMOA එකෙන් කොළඹ ඉස්කෝල ගැන ප්‍රශ්නයක් නැහැ කිව්වේ?:lol:

    පිට පළාතෙන් පාසලක් නම් ඕනේ මොකද මිනිහෝ මේවම ඕනේ කියල දඟලන්නේ? ඇයි ඩොකාලගේ ළමයින්ට සාමාන්‍ය ඉස්කෝල මදිද?​
    ඔය කොලබ පලාතෙ ටාන්සර් වලදි ඉල්ලපු එකක්නෙ,ඒක වර්ජනයට අදාලත්වයක් නැ කොලබ කිසිම තැනක කිසිම වරජයක් නොවුන ඒක නිසා නැතුව බයට එහෙම නෙමේ. අදාල නැති එකක් පත්තරේ දැම්මෙවුවෙ කවුද කියන දේ ඔන ගොනෙක්ට තේරෙනවනෙ වද &නයගෙ *න්න වැඩ ඔව.

    වර්ජනය ක්‍රියාත්මක උනේ කොලබ නෙමේ, කොලබින් පිට ඒ පලත් වල පාසල් ඉල්ලයි ස්ටයික් කරේ.වද *න්නය ඔක එලියට දාල මිනිස්සු රවට්ටන්ඩ යන්නෙ, ඒකට උබල වගේ ගොන්නු රැවටුනාට අපි රැවටෙන් නැ. ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නෙ කොලබ නෙමේ කොලබින් පිට. ඔක GMOA කියුව ඉයෙ නෙමේ පෙරේදා හිරු හො දෙරණ නිවුස බලපන් ආයෙ එතකට කවුද හරි කියල තොට වැටහෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් මේ පේන්නේ නැද්ද එලකිරියම ඩොකාලගේ පැත්තෙනේ ඉන්නේ :rofl:
    උබල වගේ ලක්ශ 62 මීහරක් කවද්ද යකො වද &න්නය කරන දෙයක් නරකයි කියුවෙ. එලකිරියෙ 5-10 උඩු බිරුව කියල දොස්තරල බය වෙයි පව්.:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා මචං.....එහෙනම් උඹ GMOA එකෙන් ඇවිත් ගෑනි ඉල්ලුවත් දීපන් :lol: මොකද නැත්තම් ETCA එනවනේ :rofl:
    එට්ක නෙමේ වද &න්නය නම් රට කොටියට දුන්නත් තොපි මීක් කියන් නැ ඒක අපි දන්නව.:yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    ඔය කොලබ පලාතෙ ටාන්සර් වලදි ඉල්ලපු එකක්නෙ,ඒක වර්ජනයට අදාලත්වයක් නැ කොලබ කිසිම තැනක කිසිම වරජයක් නොවුන ඒක නිසා නැතුව බයට එහෙම නෙමේ. අදාල නැති එකක් පත්තරේ දැම්මෙවුවෙ කවුද කියන දේ ඔන ගොනෙක්ට තේරෙනවනෙ වද &නයගෙ *න්න වැඩ ඔව.

    වර්ජනය ක්‍රියාත්මක උනේ කොලබ නෙමේ, කොලබින් පිට ඒ පලත් වල පාසල් ඉල්ලයි ස්ටයික් කරේ.වද *න්නය ඔක එලියට දාල මිනිස්සු රවට්ටන්ඩ යන්නෙ, ඒකට උබල වගේ ගොන්නු රැවටුනාට අපි රැවටෙන් නැ. ඇත්ත ප්‍රශ්නෙ තියෙන්නෙ කොලබ නෙමේ කොලබින් පිට. ඔක GMOA කියුව ඉයෙ නෙමේ පෙරේදා හිරු හො දෙරණ නිවුස බලපන් ආයෙ එතකට කවුද හරි කියල තොට වැටහෙයි.

    අනේ හිවලෝ ඉස්සල්ල ඔය ලිස්ට් එකම කියවල වරෙන් ඔතන කොළඹ විතරක් නෙවෙයි අනික් පළාත්වලට මාරු වෙච්ච එවුන්ගේ විස්තර සහ ඉල්ලීම් තියනවා :rofl:

    අකුරුත් බැරි එවුන්ද දොස්තරල්ගේ රෙදි හෝදන්න එන්නේ?

    ඔක්කොම නිවුස් බලලා තියෙන්නේ කොළඹ ඉස්කෝල එපා කියල කිව්වා නිවුස් එක දාපන්කෝ බලන්න

    බදුල්ලේ ඉඳන් නුවර ඉස්කෝල ඉල්ලන එවුන්ට කඩේ යන්නේ කොහොමද මිනිහෝ උඹ?​
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    GMOA eka mokadda ban ECTA ekata kale nikan sakachawak pawathuwa. Ochchrai. Eka kaleth doctors lath indiyawen gennai kiyala bayata. Doctors la gennanne naha kiyala government eka confirm karala kiwwata passe gaanak wath naha.

    Habai lamai da ganna nam isurupaaya hijack karala, thug seen eka deela, strike karala sampurna thrastha wadi widiyata hasirenne.

    Umbalage GMOA eka machan doctors lage wasiyata witharai. Indian doctors la lankawata enawa kiwwoth nam onna stike karan mara ganna ei. Wena wadak nam naha.

    GMOA එක තමා ලන්කාවෙ powerful ma union එක.. ඒකයි ඒකෙ වැදගත්කම.. ඕනෙම union එකක ප්‍රබලම ආයුදය strike එක. වෙන කරන්න දෙයක් නෑ බන්.. මිනිස්සු පව්.. ඒත් කලකන්නි රට කනකොට බලගන ඉන්න බෑනෙ බන්..
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,566
    14,156
    113
    උබල වගේ ලක්ශ 62 මීහරක් කවද්ද යකො වද &න්නය කරන දෙයක් නරකයි කියුවෙ. එලකිරියෙ 5-10 උඩු බිරුව කියල දොස්තරල බය වෙයි පව්.:lol::lol::lol:

    එට්ක නෙමේ වද &න්නය නම් රට කොටියට දුන්නත් තොපි මීක් කියන් නැ ඒක අපි දන්නව.:yes:

    GMOA එකෙන් ඇවිත් උඹේ ගෑනිව අරන් ගියත් උඹ මීක් කියන්නේ නෑ අපි එකත් දන්නවා :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හිවලෝ ඉස්සල්ල ඔය ලිස්ට් එකම කියවල වරෙන් ඔතන කොළඹ විතරක් නෙවෙයි අනික් පළාත්වලට මාරු වෙච්ච එවුන්ගේ විස්තර සහ ඉල්ලීම් තියනවා :rofl:

    අකුරුත් බැරි එවුන්ද දොස්තරල්ගේ රෙදි හෝදන්න එන්නේ?

    ඔක්කොම නිවුස් බලලා තියෙන්නේ කොළඹ ඉස්කෝල එපා කියල කිව්වා නිවුස් එක දාපන්කෝ බලන්න

    බදුල්ලේ ඉඳන් නුවර ඉස්කෝල ඉල්ලන එවුන්ට කඩේ යන්නේ කොහොමද මිනිහෝ උඹ?​
    GMOA එකම කියනවනම් කොලබ පසල් ගැන අවුලක් නැ කියල,දොස්තරල ස්ටයික් කරේ කොලබ නෙමේ පිට පලාත් වල ,එහෙවු එකේ උබ මෙහන උඩු බිරුව කියල කිසිම වැඩක් නැ . නිකන් ගොනෙක් කියල ඔප්පු කරල පෙන්න එක විතරයි වෙන්නෙ,GMOA එකට වඩා උබ දන්නෙ නැනෙ.නිවුස් බලන්ඩ ඔනෙ දවස කියුව එකම කියවන්ඩ එපා ගොනෙක් වගෙ.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    GMOA එක තමා ලන්කාවෙ powerful ma union එක.. ඒකයි ඒකෙ වැදගත්කම.. ඕනෙම union එකක ප්‍රබලම ආයුදය strike එක. වෙන කරන්න දෙයක් නෑ බන්.. මිනිස්සු පව්.. ඒත් කලකන්නි රට කනකොට බලගන ඉන්න බෑනෙ බන්..

    ekata unge avashyatha pirimahaganna strike karala wadak nane. waraddak karapu ekata wiruddawa paminili karanna oni....