අම්මො රජයේ විශ්ව විද්යාල ගැන කිබුල් කදුලු හෙලන උබ, ඉයෙ සයිටම් එකට සපොට් එකට කතා කරා නේද, කන්ඩ ගියාම කබරගොයා තල්‍රගොයා වෙලාඅනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො,
![]()
පෙන්නේ එහෙමද හොදයි.



මම නම් sitam එක දැන් තියන තත්වේ හොදයි කියලා වචනයක් කියලා නැහැ. මොකද ඇස කන් තියන මිනිහෙක් හින්ද.
මම කිවුවේ සාධාරණ කරුණු ටිකක්. රජයට තවත් ප්‍රකෝටි ගානක බර දෙන්නේ නැතුව කරන්න වැඩක්. කෝ ඉතින් ඒවාට reply නැහැනේ.

. අයෙත් අහන්නම්කො. ඕක රජයට පවරාගෙන sliit එක වගේ කලොත් හොදද නැද්ද?ඒ පාර ඔන්න දෙපිට කාට්ටුවා කියලත් ලේබල් එක ගැහුවා.


Last edited:




.

ගිනස් රෙකෝඩ් එකක් වෙන්න ඇති නේද?