GMOA මාෆියාව

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අම්මො රජයේ විශ්ව විද්යාල ගැන කිබුල් කදුලු හෙලන උබ, ඉයෙ සයිටම් එකට සපොට් එකට කතා කරා නේද, කන්ඩ ගියාම කබරගොයා තල්‍රගොයා වෙලා:lol::lol::lol::lol::lol: අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො,:confused:

    පෙන්නේ එහෙමද හොදයි. :lol::lol::lol:
    මම නම් sitam එක දැන් තියන තත්වේ හොදයි කියලා වචනයක් කියලා නැහැ. මොකද ඇස කන් තියන මිනිහෙක් හින්ද.
    මම කිවුවේ සාධාරණ කරුණු ටිකක්. රජයට තවත් ප්‍රකෝටි ගානක බර දෙන්නේ නැතුව කරන්න වැඩක්. කෝ ඉතින් ඒවාට reply නැහැනේ. :lol::lol:. අයෙත් අහන්නම්කො. ඕක රජයට පවරාගෙන sliit එක වගේ කලොත් හොදද නැද්ද?
    ඒ පාර ඔන්න දෙපිට කාට්ටුවා කියලත් ලේබල් එක ගැහුවා. :lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙන්නේ එහෙමද හොදයි. :lol::lol::lol:
    මම නම් sitam එක දැන් තියන තත්වේ හොදයි කියලා වචනයක් කියලා නැහැ. මොකද ඇස කන් තියන මිනිහෙක් හින්ද.
    මම කිවුවේ සාධාරණ කරුණු ටිකක්. රජයට තවත් ප්‍රකෝටි ගානක බර දෙන්නේ නැතුව කරන්න වැඩක්. කෝ ඉතින් ඒවාට reply නැහැනේ. :lol::lol:. අයෙත් අහන්නම්කො. ඕක රජයට පවරාගෙන sliit එක වගේ කලොත් හොදද නැද්ද?
    රිප්ලයි දැම්ම අද උදේ, අදාල තැනදි කතා කරපන්,නඩු තින්දුව ආවට පස්සෙ අධිකරනය කියන විදිහට තමා වෙන්ඩ ඔනෙ.රාජය බර ගැන උබට මොකක්ද ඔච්චර තියෙන රුදාව, උබද උස්සන් ඉන්නෙ, ඔච්චරම රනිල්ගෙ ලනු ගිලින්ඩ එපා.:no::no:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    රත්තරං;20682808 said:
    උබ දන්නවද ඩොකෙක් වෙන්න විදින දුක.. උන් උන්ගේ මුලු ජීවිතේ හොදම කාලේ ඩිප්‍රෙශන් එක්ක ගෙවන්න, ඕවා දීලත් මදි උන්ට...

    රත්තරනේ උඹ පුදුම කඩේ යෑමක් ඩොකාලට තියෙන්නේ
    මම කලිනුත් දැකලා තියෙනවා
    මුන් කියලා විශේෂයක් නෑ හැම ජොබ් එකම එක සමානයි
    මුන් කියලා අමුතු මිනිස්සු ටිකක් නෙමෙයිනේ
    නිදහස් අධ්‍යාපනෙන්ම ඉගෙනගෙන ඒ රටේම උන්ට කෙලවන එක හරිද
    දැන් ඔය දොස්තරලගේ ලමයි ටික එතනට ආවම එතනට එන්න තියෙන වෙන ලමයෙක්ගේ චාන්ස් එකක් නේද නැතිවෙන්නේ
    අනික ඔච්චර ප්‍රෙශර් එකක් එන්න මුන්ව අතපයා ගැටගහලා වද දීලා වගේනේ
    උඹ කියන තර්කේ හරිනම් ඇමතිලා කොමිස් ගහන එකත් හරි
    මොකද උන් කොච්චර කට්ටක් කාලාද ඔතනට එන්නේ
    පාතාලේ එක්කත් සම්බන්ධ වෙලා උන්ට කොච්චර ඩිප්‍රෙශන් එකක් ඇතිද

    :baffled::baffled::baffled::baffled:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    රිප්ලයි දැම්ම අද උදේ, අදාල තැනදි කතා කරපන්,නඩු තින්දුව ආවට පස්සෙ අධිකරනය කියන විදිහට තමා වෙන්ඩ ඔනෙ.රාජය බර ගැන උබට මොකක්ද ඔච්චර තියෙන රුදාව, උබද උස්සන් ඉන්නෙ, ඔච්චරම රනිල්ගෙ ලනු ගිලින්ඩ එපා.:no::no:

    අධිකරණ තීන්දුව පැත්තකින් තියමුකෝ. රජයට පවරාගෙන sliit එක වගේ කලොත් හොදද නැද්ද? එච්චරයි අහන්නේ. වටේ යන්නේ නැතුව කියපන්කො.

    සල්ලි අච්චි ගහලා නෙමෙයිනේ ඕවට වියදම් කරන්නේ? එක්කෝ නය වෙලා එක්කෝ බදු වලින්. එක උඹ මම වගේම මේ රටේම මිනිස්සු ගෙවන්න ඕනේ.

    ජිවිත කාලෙටම UNP ආණ්ඩුවකට කතිරේ ගහල නැහැ. ගහන්නෙත් නැහැ. හරි දේ කියන්න පැත්තක් ගන්න ඕනේ නැහැ.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara

    ලමයි අත උස්සමු බලන්න, රට යන එක මෙහෙ ඉන්නවට වඩා වාසිදායක නම් අපේ දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිස රටට තියෙන ආදරය නිසා නොයා ඉඳීවි කියල විශ්වාස කරන අය............
    ඉතාමත්ම සුළු පිරිසක් එහෙම යාමේ හැකියාව තිබියදීත් නොයා ඉන්න බව ඔවුන්ට ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කල යුතුමයි..........
    පොදුවෙ හා යන්න කියන්න බලන්න............. 10% වත් යන්නෙ නෑ...................
    නොයන්න හේතු
    1. ඒවයෙ බමුණු කුළ නෑ. දෙකට නැමිල බැණුම් අහගෙන බෑඩ් මූඩ් ඉවසගෙන බේත් ගන්න................රෝගියාගේ අයිතීන් සහ ආත්මාභිමානය සුරැකෙන විදියට පාරිභෝගික සේවාව ඉහලින්ම තියෙන්න ඕන............
    2. ෆින්ගර් ස්කෑන් කරල අනිත් සේවකයො වගේම වැඩ කරන්න වෙනව දවල් රෑ නැතුව.......................නියමිත සම්පූර්ණ පැය ගනනම.
    3. ගෙදර ඇවිත් ලෙඩ්ඩුන්ගෙ රෙකෝර්ඩ් ෆයිල් හදන්න වෙනවා.......................පොඩ්ඩ වැරදුනොත් හිරේ .......................
    4. අනික කොහොමත් එහෙම රටහැර යන එක වාසිදයකනම් මෙච්චර කල් ඔය කට්ටිය ඒ දේ නොකර ඉන්නෙත් නැ..................
    5. ඔය ක්ෂේත්‍රයෙ සේවක අතිරික්තයක් දියුණු රටවල් ඔක්කොගෙම...................එහෙ වෙනම සුදුසුකම් ගන්නත් වෙනවනෙ.............

    Channa Karunaratne FB
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha

    ලමයි අත උස්සමු බලන්න, රට යන එක මෙහෙ ඉන්නවට වඩා වාසිදායක නම් අපේ දොස්තර මහත්තුරුන්ගෙන් වැඩි පිරිස රටට තියෙන ආදරය නිසා නොයා ඉඳීවි කියල විශ්වාස කරන අය............
    ඉතාමත්ම සුළු පිරිසක් එහෙම යාමේ හැකියාව තිබියදීත් නොයා ඉන්න බව ඔවුන්ට ඉතාමත්ම ගෞරවයෙන් සඳහන් කල යුතුමයි..........
    පොදුවෙ හා යන්න කියන්න බලන්න............. 10% වත් යන්නෙ නෑ...................
    නොයන්න හේතු
    1. ඒවයෙ බමුණු කුළ නෑ. දෙකට නැමිල බැණුම් අහගෙන බෑඩ් මූඩ් ඉවසගෙන බේත් ගන්න................රෝගියාගේ අයිතීන් සහ ආත්මාභිමානය සුරැකෙන විදියට පාරිභෝගික සේවාව ඉහලින්ම තියෙන්න ඕන............
    2. ෆින්ගර් ස්කෑන් කරල අනිත් සේවකයො වගේම වැඩ කරන්න වෙනව දවල් රෑ නැතුව.......................නියමිත සම්පූර්ණ පැය ගනනම.
    3. ගෙදර ඇවිත් ලෙඩ්ඩුන්ගෙ රෙකෝර්ඩ් ෆයිල් හදන්න :lol:වෙනවා.......................පොඩ්ඩ වැරදුනොත් හිරේ .......................
    4. අනික කොහොමත් එහෙම රටහැර යන එක වාසිදයකනම් මෙච්චර කල් ඔය කට්ටිය ඒ දේ නොකර ඉන්නෙත් නැ...............:no:...
    5. ඔය ක්ෂේත්‍රයෙ :rofl:...................එහෙ වෙනම සුදුසුකම් ගන්නත් වෙනවනෙ.............

    Channa Karunaratne FB

    උඹ හිතුවද බන් දියුනු රටවලත් ෆයිල් මිටි බැදගෙන දගලනව කියල??

    එහෙ ඔය තත්වෙ තියෙන්නෙ ඇති වෙන්න දොස්තරල ඉන්න නිසා...

    අනික ඔය ඕන රටකට පහසුවෙන් දොස්තරලට යන්න පුලුවන්.. උන් කැමතියු උන්ගෙ රටට එනවට..

    මෙහෙ දොස්තරල සමහරු මාස 6-7 එක දිගට වැඩ කරනව 24H..

    ඒකට හේතුව job satisfaction.. ඒක තේරෙන්න උඹල hospitals වල වැඩ කරල
    තියෙන්න ඕනෙ..

    උඹල දන්න ඉටිගෙඩියකුත් නෑ.. ඒත් හිතන් ඉන්නෙ හෙන පණ්ඩිත්යො කියලා..:lol::lol:.
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් එතකොට දුප්පත් ගොවියගෙ ලමයා.... කුඹුර කොටොන එක හොදා... නය ගෙවනවට වැඩිය කියල කියයි....

    උඹේ මොලේම තමා අපේ අද්යපන ඇමති ගොයියටත් තියෙන්නෙ...

    උඹල ඉතිං එක පට්ටියෙ මී හරක්නෙ......:lol::lol::lol:..

    GIF-Amused-Chuckle-Chuffed-Pleased-Point-Point-and-laugh-GIF.gif
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අධිකරණ තීන්දුව පැත්තකින් තියමුකෝ. රජයට පවරාගෙන sliit එක වගේ කලොත් හොදද නැද්ද? එච්චරයි අහන්නේ. වටේ යන්නේ නැතුව කියපන්කො.

    සල්ලි අච්චි ගහලා නෙමෙයිනේ ඕවට වියදම් කරන්නේ? එක්කෝ නය වෙලා එක්කෝ බදු වලින්. එක උඹ මම වගේම මේ රටේම මිනිස්සු ගෙවන්න ඕනේ.

    ජිවිත කාලෙටම UNP ආණ්ඩුවකට කතිරේ ගහල නැහැ. ගහන්නෙත් නැහැ. හරි දේ කියන්න පැත්තක් ගන්න ඕනේ නැහැ.
    නැ හොද නැ 100%ක් රජයට පවරගන්ඩ ඔනෙ.බදු ගෙවන්නෙ ඔවට තමා නැතුව පොට්ටනි ගහන්ඩ නෙමේ.
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28

    උඹ හිතුවද බන් දියුනු රටවලත් ෆයිල් මිටි බැදගෙන දගලනව කියල??

    එහෙ ඔය තත්වෙ තියෙන්නෙ ඇති වෙන්න දොස්තරල ඉන්න නිසා...

    අනික ඔය ඕන රටකට පහසුවෙන් දොස්තරලට යන්න පුලුවන්.. උන් කැමතියු උන්ගෙ රටට එනවට..

    මෙහෙ දොස්තරල සමහරු මාස 6-7 එක දිගට වැඩ කරනව 24H..

    ඒකට හේතුව job satisfaction.. ඒක තේරෙන්න උඹල hospitals වල වැඩ කරල
    තියෙන්න ඕනෙ..

    උඹල දන්න ඉටිගෙඩියකුත් නෑ.. ඒත් හිතන් ඉන්නෙ හෙන පණ්ඩිත්යො කියලා..:lol::lol:.

    Boru kiyanna epa ban.

    ...උඹල දන්න ඉටිගෙඩියකුත් නෑ.. ඒත් හිතන් ඉන්නෙ හෙන පණ්ඩිත්යො කියලා..:lol::lol:.

    uba dannavanam nodanna unata boru nokiya idapan.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නැ හොද නැ 100%ක් රජයට පවරගන්ඩ ඔනෙ.බදු ගෙවන්නෙ ඔවට තමා නැතුව පොට්ටනි ගහන්ඩ නෙමේ.

    කොහේ පොට්ටනි ගහන්නද බන් තව අවුරුදු 100 කාටවත් ගොඩ එන්න බැරි නය උගුලක හිර වෙලා ඉද්දි රට. ඉපදෙන්න ඉන්න එකත් ණයයි.
    එල එල එතකොට, sliit,nibm එහෙමත් රජයට පවරාගෙන ඒවායේ බරත් රටේ මිනිස්සුන්ට දැම්ම නම් හරි නේද? :rolleyes:.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහේ පොට්ටනි ගහන්නද බන් තව අවුරුදු 100 කාටවත් ගොඩ එන්න බැරි නය උගුලක හිර වෙලා ඉද්දි රට. ඉපදෙන්න ඉන්න එකත් ණයයි.
    එල එල එතකොට, sliit,nibm එහෙමත් රජයට පවරාගෙන ඒවායේ බරත් රටේ මිනිස්සුන්ට දැම්ම නම් හරි නේද? :rolleyes:.
    කවුද ඔය ණය උගුලක් ගැන කියවන්නෙ වැඩ බැරි රනිල්. තමන්ගෙ නොහැකියාව වග ගනඩ කියන කතා වලට රැවටෙන්ඩ එපා අපි විතරක් නෙමේ ඇමරිකාවත් ණයයි. පාඩුයි පාඩුයි කියල ඔක්කො සම්පත් විකුනල කොමිස් ගහන කාලකන්නි කියන ඒවට ඇදගන්ඩ එපා. වරාය ගුවන් තොටුපල,දේශීය ආධායම්,ලoගම, දුම්රිය,පාසල් , රොහල් විශ්ව විදයාල ඔක්කොම විකුනන්ඩ කියලද කියන්නෙ??? නිකන් මොඩයෙක් වගේ කතා කරන්ඩ එපා බන්, උබල මේ රටේ ඉන්න උන් නේද, ඔව සුද්දන්ට ව්ක්කමද උබලට නින්ද යන්නෙ, :confused::confused:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    කොහේ පොට්ටනි ගහන්නද බන් තව අවුරුදු 100 කාටවත් ගොඩ එන්න බැරි නය උගුලක හිර වෙලා ඉද්දි රට:lol::lol:. ඉපදෙන්න ඉන්න එකත් ණයයි:lol::lol:.
    එල එල එතකොට, sliit,nibm එහෙමත් රජයට පවරාගෙන ඒවායේ බරත් රටේ මිනිස්සුන්ට දැම්ම නම් හරි නේද? :rolleyes:.

    අනේ බං.. ණය ණය කිය කිය ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ටික උඹල වගේ මී හරක්ව අල්ලගෙන නහයට කඹයක් දාල හොදට අන්දෝල වැඩ ගන්නවා...

    රටක් නය උනාට කමක් නෑ බොල... උඹල දන්නවද ලෝකෙ වැඩිම ණය බරක් තියන රට?...1. ජපානෙ බං.. ඊ ලගට ඇමරිකාව...
    ටිකක් හොයල බලපල්ලා බං..

    අපේ රට පාලනය කරන උන් හැම එකාවම ගොනාට අන්දනව... උඹලත් ඉතිං අහු වෙනව...:(:(
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ බං.. ණය ණය කිය කිය ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ටික උඹල වගේ මී හරක්ව අල්ලගෙන නහයට කඹයක් දාල හොදට අන්දෝල වැඩ ගන්නවා...

    රටක් නය උනාට කමක් නෑ බොල... උඹල දන්නවද ලෝකෙ වැඩිම ණය බරක් තියන රට?...1. ජපානෙ බං.. ඊ ලගට ඇමරිකාව...
    ටිකක් හොයල බලපල්ලා බං..

    අපේ රට පාලනය කරන උන් හැම එකාවම ගොනාට අන්දනව... උඹලත් ඉතිං අහු වෙනව...:(:(
    වද අගමැතිය කියන ඔන කෙප්පයක් මුන් හිස මුදුනින් පිලිගන්නව මොන ජාතියෙ හරක්ද කියන එකයි ප්‍රශ්නෙ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කවුද ඔය ණය උගුලක් ගැන කියවන්නෙ වැඩ බැරි රනිල්. තමන්ගෙ නොහැකියාව වග ගනඩ කියන කතා වලට රැවටෙන්ඩ එපා අපි විතරක් නෙමේ ඇමරිකාවත් ණයයි. පාඩුයි පාඩුයි කියල ඔක්කො සම්පත් විකුනල කොමිස් ගහන කාලකන්නි කියන ඒවට ඇදගන්ඩ එපා. වරාය ගුවන් තොටුපල,දේශීය ආධායම්,ලoගම, දුම්රිය,පාසල් , රොහල් විශ්ව විදයාල ඔක්කොම විකුනන්ඩ කියලද කියන්නෙ??? නිකන් මොඩයෙක් වගේ කතා කරන්ඩ එපා බන්, උබල මේ රටේ ඉන්න උන් නේද, ඔව සුද්දන්ට ව්ක්කමද උබලට නින්ද යන්නෙ, :confused::confused:

    අපි ඇමරිකාව නෙමෙයිනේ බං. මොනවද අපිට demand කරන්න තියෙනේ? නය ගත්ත රටවල ආර්ථිකේ දුවන විදේශ ආයෝජන මොනවද අපිට තියෙන්නේ? නය වෙලා නය වෙලා ගෙවාගන්න බැරුව රටෙන් කෑලි ලියල දෙන්න වෙන තැනට යයි මෙහෙම උනොත්.
    මේ රට සිරිමා ආණ්ඩුවෙන් පස්සේ කොහොමත් ණයයි. මහින්ද මහත්තයාගේ කාලේ ආයෝජනය කළා හොඳ දේවල් වලට. නමුත් ආණ්ඩු පෙරලුනට පස්සේ ඉස්සරහට කරගෙන යන බවක් පෙන්න නැහැනේ.
    මෙතන වෙන මාතෘකා මොකුත් කතා කරලා නැහැ. දැනට සාර්ථකව කරගෙන යන දෙයක් උදාහරනෙකට අරගෙන රටට බරක් නොවී කරගෙන යන්න ඕනේ අදහසක් දුන්නේ. අනික ඔය කියන පවුද්ගලික උඩදී ආයතන පටන් ගත්තේ ගිය ආණ්ඩු කාලේ. ඒවත් එතකොට කමකට නැති වියපෘති වෙන්න ති නෙහ්?
    අනික කොහෙද මෙතන සුද්දොන්ට විකිනිල්ලක් ගැන කතා කරලා තියෙන්නේ. :rolleyes:.

    මේකයි. උඹට කොන්ද කෙලින් තියාගෙන හොඳ දෙකට හොදයි කියන්න බැහැ. එකටත් දේශපාලනයක් ඇදලා අරගෙන කතා කරන එකාට ලේබල් ගහන එක කරන්නේ. එත් උඹ මොකටද කඩේ යන්නේ කියල දාන්නව. මත මේකේ සැහෙන කල් ඉදන් ඉන්නවනේ. එත් උඹ කරන සමහර වැඩ වලින් උන්ගේත් රෙදි ගැලවෙනවා. බලාගෙන ගිහාම උම්බගෙයි අර UNP කට දෙන උනුයි අතර ලොකු වෙනසක් නැහැ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ බං.. ණය ණය කිය කිය ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න හරක් ටික උඹල වගේ මී හරක්ව අල්ලගෙන නහයට කඹයක් දාල හොදට අන්දෝල වැඩ ගන්නවා...

    රටක් නය උනාට කමක් නෑ බොල... උඹල දන්නවද ලෝකෙ වැඩිම ණය බරක් තියන රට?...1. ජපානෙ බං.. ඊ ලගට ඇමරිකාව...
    ටිකක් හොයල බලපල්ලා බං..

    අපේ රට පාලනය කරන උන් හැම එකාවම ගොනාට අන්දනව... උඹලත් ඉතිං අහු වෙනව...:(:(

    හාකෝ හාකෝ. පාර්ලිමේන්තුවේ හරක් නෙහ් මහා බැංකු වාර්තා එහෙමත් හදන්නේ. අනික උඹේ උදහරනෙත් එල. උන් නය උනහම අපි නය වෙන එක ok. උඹලා ඇත්ත ජීවිතෙත් ඔහොමද දන්නේ නැහැ. ධම්මික පෙරේරාත් කාටදෝ නයි. එක නිසා මාත් නය උනාට කමක් නැහැ. :lol::lol:

    ඉතින් බන් ලෝකේ වැඩිපුරම වටිනාකමක් තියන brands තියෙන්නෙත් උන්ට තමා. අපිට මොනවද තියෙන්නේ? රට ගිහින් ලංකාවට සල්ලි එවන උන් ටික හින්ද තමා මේ තත්වෙන් හරි තියෙන්නේ.
    ඔව් ඊලග පාර හිතලා බලන්න ඕනේ චන්දෙ කටු ගානවද කියල. :(
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,569
    14,157
    113

    උඹ හිතුවද බන් දියුනු රටවලත් ෆයිල් මිටි බැදගෙන දගලනව කියල??

    එහෙ ඔය තත්වෙ තියෙන්නෙ ඇති වෙන්න දොස්තරල ඉන්න නිසා...

    අනික ඔය ඕන රටකට පහසුවෙන් දොස්තරලට යන්න පුලුවන්.. උන් කැමතියු උන්ගෙ රටට එනවට..

    මෙහෙ දොස්තරල සමහරු මාස 6-7 එක දිගට වැඩ කරනව 24H..

    ඒකට හේතුව job satisfaction.. ඒක තේරෙන්න උඹල hospitals වල වැඩ කරල
    තියෙන්න ඕනෙ..

    උඹල දන්න ඉටිගෙඩියකුත් නෑ.. ඒත් හිතන් ඉන්නෙ හෙන පණ්ඩිත්යො කියලා..:lol::lol:.

    කෝ උඹ ඌ අහපු ප්‍රශ්නෙට උත්තර දීල නෑනේ........දැන් උඹ හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම දොස්තරලා පිටරට නොයා ඉන්නේ අපිට ආදරේට කියලද?:rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,569
    14,157
    113
    අම්මො රජයේ විශ්ව විද්යාල ගැන කිබුල් කදුලු හෙලන උබ, ඉයෙ සයිටම් එකට සපොට් එකට කතා කරා නේද, කන්ඩ ගියාම කබරගොයා තල්‍රගොයා වෙලා:lol::lol::lol::lol::lol: අනේ මෙහෙමත් දෙපිට කාට්ටුවො,:confused:

    අඩෝ ඉරෝසන් උඹ රෙද්දක් ඇඳන් ආපහු මේ ත්‍රෙඩ් එකට ආවද බං?:lol::lol::lol: උඹ පුන පුනා කිව්වා නේද කොළඹ ඉස්කෝල ඉල්ලලා නැහැ කියල අන්න GMOA එකෙන්ම පිළිගත්තා ඒක :rofl::rofl::rofl:

    හෙන පව් බං උඹ :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,569
    14,157
    113

    උඹ හිතුවද බන් දියුනු රටවලත් ෆයිල් මිටි බැදගෙන දගලනව කියල??

    එහෙ ඔය තත්වෙ තියෙන්නෙ ඇති වෙන්න දොස්තරල ඉන්න නිසා...

    අනික ඔය ඕන රටකට පහසුවෙන් දොස්තරලට යන්න පුලුවන්.. උන් කැමතියු උන්ගෙ රටට එනවට..

    මෙහෙ දොස්තරල සමහරු මාස 6-7 එක දිගට වැඩ කරනව 24H..

    ඒකට හේතුව job satisfaction.. ඒක තේරෙන්න උඹල hospitals වල වැඩ කරල
    තියෙන්න ඕනෙ..

    උඹල දන්න ඉටිගෙඩියකුත් නෑ.. ඒත් හිතන් ඉන්නෙ හෙන පණ්ඩිත්යො කියලා..:lol::lol:.

    PS : මෙහ් මාස හයක් හතක් නොනවත්වා වැඩ කරනවා කියන්නේ සුපර් මෑන් පරාදයිනේ බං :eek: ගිනස් රෙකෝඩ් එකක් වෙන්න ඇති නේද?:yes:
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    කෝ උඹ ඌ අහපු ප්‍රශ්නෙට උත්තර දීල නෑනේ........දැන් උඹ හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම දොස්තරලා පිටරට නොයා ඉන්නේ අපිට ආදරේට කියලද?:rofl:

    සිරාවටම කියන්නෙ, උඹට තියන ආදරේකටනම් නෙමෙයි:lol:... හැබැයි උන් මිනිස්සුන්ට ආදරෙයි..ඔක්කොම නෙමෙයි, බහුතරයක් එවුන්..

    උඹ කාගෙ හරි ජීවිතයක් බේරගනෙ තියනවද? මැරෙන්න ගිය මිනිහෙකුගෙ? එහෙම කරල තියනවනම් ඌ බේරුනේ තනිකරම උබ නිසා කියල දැනෙද්දි එන feeling එක ගැන උඹ දන්නව ඇති.
    ඒක උබ කෝටියක් වියදම් කරලවත් ගන්න බෑ මචං...
    ඩොකාලගෙන් 70% විතර පොල් කඩන්නෙ නෑ බං..
    සල්ලි නෙමේ මචං ජීවිතේ...
    උඹ මැරුන දවසට ගෙනියන්න දෙයක් රැස් කරල තියාගනින්..
    උඹේ ප්‍රශ්නෙට උත්තරේ ,.. ඔව්.. මිනිස්සුන්ට තියන ආදරේට හා රටට යුතුකම ඉටුකීරීමට.(බහුතරයක්.)..:yes::yes:
     
    Last edited: