suzuki stingray vs Kia picanto

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මචන්ලා අපි වාහනයක් ගන්න යන්නෙ ,

    දැන් මේ දෙකෙන් ගන්නෙ මොකද්ද කියල බල බලා ඉන්නේ, මම වාහන ගැන නම් එච්චර දන්නේ නෑ,

    suzuki stingray එක ජපන් එකක්ද ,Wagon R කියන්නෙත් ඒකටමද? ඉන්දියන් එකකුත් තියෙනව නේද, AMW එක ගෙන්නනේ මොන එකද,

    suzuki stingray J Styleකියන්නේ මොකද්ද?

    හැම එකම හය්බ්‍රිඩ් ද? කීයක් විතර වෙනවද? ඊට වඩා Kia picanto එක හොදද , මෙකේ ගානනම් අඩුය් තමා අරකට වඩා,

    මේවා පැදල තියෙන අය දෙමුකෝ අදහසක්?

    :nerd::nerd::nerd::nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Suzuki stingray vs Kia picanto

    ඒ දෙක කම්පෙයාර් කරන්නේ කෝමද බං???
    පැට්‍රෝල්මැක්ස් එකයි ලංකට් එකයි වගේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Suzuki stingray vs Kia picanto

    ඒ දෙක කම්පෙයාර් කරන්නේ කෝමද බං???
    පැට්‍රෝල්මැක්ස් එකයි ලංකට් එකයි වගේ..

    එවුවා එහෙම වෙන්න ඇති මචන්, ගෙදර අයත් එක්ක බෑනේ, wagon r ජපන් එව තියෙනවද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එවුවා එහෙම වෙන්න ඇති මචන්, ගෙදර අයත් එක්ක බෑනේ, wagon r ජපන් එව තියෙනවද?

    වැගන් R හයිබ්‍රිඩ් එක ජපන්. අනික කියා එකෙන් ඕකේයි වෙනසම මිලියනයක් විතර වෙනවා නේ බන්.. :shocked:
    ඉතින් එහෙම වාහන දෙකක් කොහොමද සසඳන්නේ. උඹට ලක්ශ 30ක් වියදම් කරන්න ඇහැක් නම් වැගන් ආර් එක ගනින්..
     
    • Like
    Reactions: EvilEye

    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,731
    461
    113
    වැගන් R හයිබ්‍රිඩ් එක ජපන්. අනික කියා එකෙන් ඕකේයි වෙනසම මිලියනයක් විතර වෙනවා නේ බන්.. :shocked:
    ඉතින් එහෙම වාහන දෙකක් කොහොමද සසඳන්නේ. උඹට ලක්ශ 30ක් වියදම් කරන්න ඇහැක් නම් වැගන් ආර් එක ගනින්..

    :yes::yes::yes::yes:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Wagon R hybrid එක japan. AMW ගෙන්නන එක hybrid නැහැ. එකනං මල ජරාවක්. ඒකට වඩා hybrid එක හොඳයි. Kia Picanto එක Hybrid Wagon R ඒකට වඩා හොඳයි මම හිතන්නේ safety features අතින්.. හැබැයි පෙට්‍රෝල් කිරිල්ල ටිකක් අඩුයි මම හිතන්නේ. Economically Wagon R එක හොඳයි. Driver side air bag එකක් තියෙනවා හැබැයි passenger නැහැ. Safety පැත්තනං picanto එක හොඳයි.:yes::yes:
     
    • Like
    Reactions: EvilEye

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,042
    1
    11,081
    113
    වැගන් R හයිබ්‍රිඩ් එක ජපන්. අනික කියා එකෙන් ඕකේයි වෙනසම මිලියනයක් විතර වෙනවා නේ බන්.. :shocked:
    ඉතින් එහෙම වාහන දෙකක් කොහොමද සසඳන්නේ. උඹට ලක්ශ 30ක් වියදම් කරන්න ඇහැක් නම් වැගන් ආර් එක ගනින්..

    :confused: wenasa 1 million? :confused::confused: Kia Picanto Auto eka 3.1m
     
    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    Wagon R hybrid එක japan. AMW ගෙන්නන එක hybrid නැහැ. එකනං මල ජරාවක්. ඒකට වඩා hybrid එක හොඳයි. Kia Picanto එක Hybrid Wagon R ඒකට වඩා හොඳයි මම හිතන්නේ safety features අතින්.. හැබැයි පෙට්‍රෝල් කිරිල්ල ටිකක් අඩුයි මම හිතන්නේ. Economically Wagon R එක හොඳයි. Driver side air bag එකක් තියෙනවා හැබැයි passenger නැහැ. Safety පැත්තනං picanto එක හොඳයි.:yes::yes:

    තියනවා වගේ බන් මට මතක විදිහට...ජප්පොන්ගේ සේෆ්ටි නැත්නම් වාහන එලියට දාන්න දෙන්නේ නෑ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔටේ එකක් එනවද දැන්?
    මම මැනුවල් එක ගැන හොයනකොට නම් 2.1-2.2 වගේ ගානක් නේ තිබුනේ?

    kia එක බලන්න ගියා මචන් එක මැනුවල් ලක්ශ 25.7 ඔටෝ එක 28.45 ඉදලා තියෙන්නේ, වැගන් ර හය්බ්‍රිඩ් එක කීයද මචන් Brand N?
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිය සතියෙ කුරුනෑගලින් දුන්නේ Kia picanto 5 year warranty 150000KM

    DSC_0231_zpsrjcivgwf.jpg