Old "ElaKiri.com" Members

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:
    :):)
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සෙට් එකක් වෙනම හිටියා ඉල්ලන ඕනෙම සින්දුවක් දෙනවා

    මට මතක G-Force විතරයි
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මු නේද Germany ඉන්නේ :rolleyes: ඒ දවස් වල thread එකක් තිබ්බේ හිරේ යන්නද දඩේ ගෙවන්නද කියල අහල :confused: පොර හිරේද දන්නේ නෑ :sorry::sorry:

    :yes::sorry::sorry::(
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    ඉස්සර android apps ගැන පට්ට thread එකක් තිබ්බ. කවුද කියල මතක නැ. අවුරුදු 5කට 6කට කලින්

    avatar440453_4.gif
    luckyluke111 ගේ thread තමයි අල්ලලා ගියේ අන්තිමට ඌත් ගියා.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,165
    113
    Forest
    මමනම් මේ ලඟදි ඉදන් ආපහු එනව

    ඉස්සර හිටපු top poster තමයිi neon_white

    අම්මෝ මෙන්න එක්කෙනෙක් ඇවිත් :P හම්මෝ දකින්නත් ආසයි. ආපු අලුත neon x-pert ඔබතුමා එහෙම අපිට දෙවිවරු වගේ. ඔව් neon තමා post count scene එක හිට් කරලා ගත්තේ. එකේ ගෞරවයක් වශයෙන් kent එහෙම 50k neonටම ගහන්න දුන්න. එතකොට කිරියේ පළවෙනියට 50k ගහපු කෙනා neon ඉන්පස්සේ kenta. අද ඊයේ වගේ මතකයි බන්. Lichගේ case එහෙම මතකද?:lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අම්මෝ මෙන්න එක්කෙනෙක් ඇවිත් :P හම්මෝ දකින්නත් ආසයි. ආපු අලුත neon x-pert ඔබතුමා එහෙම අපිට දෙවිවරු වගේ. ඔව් neon තමා post count scene එක හිට් කරලා ගත්තේ. එකේ ගෞරවයක් වශයෙන් kent එහෙම 50k neonටම ගහන්න දුන්න. එතකොට කිරියේ පළවෙනියට 50k ගහපු කෙනා neon ඉන්පස්සේ kenta. අද ඊයේ වගේ මතකයි බන්. Lichගේ case එහෙම මතකද?:lol::lol:

    T shirt case? :rolleyes:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    පරණ සෙට් එක ගැන දැනගන්න ලැබුන එක ගොඩක් වටිනවා මචන් ඇයි දැන් සමහර ය වැඩිය එන්නේ නැත්තේ ? එතකොට කව්ද බන් එළකිරි එක අයිති dial එක ?
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    hmm hmm. :yes::lol: GT ඇවිත් අම්ම මුත්තා මතක් කරලා යයිද දන්නේ නැ පරණ case අදිනවා කියල :lol:

    :lol::lol: Matath lawata wage mathakai ohoma scne ekak.
    Habai man oya kale sindu dl karanna witharai awe. Forum kiyanne monawada kiyala wath danne na oya kale. :lol::lol:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පරණ සෙට් එක ගැන දැනගන්න ලැබුන එක ගොඩක් වටිනවා මචන් ඇයි දැන් සමහර ය වැඩිය එන්නේ නැත්තේ ? එතකොට කව්ද බන් එළකිරි එක අයිති dial එක ?

    Aithi GT ta ne. :nerd:
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    :lol::lol: Matath lawata wage mathakai ohoma scne ekak.
    Habai man oya kale sindu dl karanna witharai awe. Forum kiyanne monawada kiyala wath danne na oya kale. :lol::lol:

    :lol::lol::lol::lol:

    Ado maath me account eka haduwe Video song ekak download karaganna. E dawaswala etharam danumak naa