ela santhosayi kohomath uge thibunaa anathayek nowenalakshana dj rama laa anith dj laa migaa sadun ehema kohomada ban un hodininnawaa neda
monawaa unath ubala hitapu set eka patta anith un suraa ms laki bm toja horaa unuth patta un okkoma amatha wenne naha habayi


ඔව් බන් දැන් ගොඩක් උන් ඇක්ටිව් නෑ..එනවා යනවා...අපි නම් ඉතින් දවසකට පෝස්ට් 10ක් වත් දානවා...අනික දැන් උබ සෑහෙන්න නාකියි නෙහ්....api innawaa ban hamadama wage awathlog wenne naha udin pallen balanawa yanawa
kohomada ban anika issara wage dan innaun apiwa danneth naa ban
![]()
පොඩි කොල්ලෝ දැන් කිරිය රන් කරන්නේ...
බඩියාත් ඉතින් එක එක කේස් නිසා එන එක අඩු කරා බන්...දැන් එන්නෙම නෑ වැඩියayi ape badiyaa u ko ban ?

Dan ithin oya set eken kiyen ki denada meke inne.
Miga bandala shop ekak damma kiwwa. Rama jobak karanawa. Anith un nam danne na wadiya.![]()

api wagema unuth busy wela hodin innawana echcharayi migaraya nam puchcha puchcha athi neh![]()
crazybuddy
හැමෝටම පුළුවන් විදිහට උදව් කරපු කෙනෙක්. ගොඩක් සිංදු, ටෙලිනාට්‍ය අප්ලෝඩ් කරලා මේකේ එව්න්ට දීලා තියනවා. ඒ වගේම ත්‍රෙඩ් වල සජීවී බව රැක ගන්න ගොඩක් දායක වෙලා තියනවා. දැන් එන්නේ නැත්තෙ නම් ඇයිද කියලා දන්නෙ නැ.
ඔව් බන් දැන් ගොඩක් උන් ඇක්ටිව් නෑ..එනවා යනවා...අපි නම් ඉතින් දවසකට පෝස්ට් 10ක් වත් දානවා...අනික දැන් උබ සෑහෙන්න නාකියි නෙහ්....පොඩි කොල්ලෝ දැන් කිරිය රන් කරන්නේ...
බඩියාත් ඉතින් එක එක කේස් නිසා එන එක අඩු කරා බන්...දැන් එන්නෙම නෑ වැඩිය![]()

awulak naha ban api wayasata giyata ape daruwo ape than gannawa 

jivithn bagayak iwarayi a maga sathutuyi ya yuthu maga bohoyicrazybuddy
හැමෝටම පුළුවන් විදිහට උදව් කරපු කෙනෙක්. ගොඩක් සිංදු, ටෙලිනාට්‍ය අප්ලෝඩ් කරලා මේකේ එව්න්ට දීලා තියනවා. ඒ වගේම ත්‍රෙඩ් වල සජීවී බව රැක ගන්න ගොඩක් දායක වෙලා තියනවා.
මෙයා අයින් උනේ ඇයි.. හොද පොරක්..thanujaka - තනුජක
![]()
මෙයා එලකිරියට සම්බන්ධ වෙන්නේ 09-04-2008 දවසේ. 11-01-2015 වෙනිදා එලකිරියෙන් ඉවත් උනා.
හිරගෙදර ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. ඒ වගේම උසාවියකින් සත්‍ය කතාවක්, නීතිය ගැන බොහෝම වටින ත්‍රෙඩ් ඵල කලා. තවත් බොහෝ ත්‍රෙඩ් ඵල කරලා තියනවා.
මගේ හොද මිත්‍රයෙක්. වෘතියෙන් ලෝයර් කෙනෙක්, ඉතාම නිහතමානී මිත්‍රශීලී චරිතයක්.
ඒ වගේම පුළුවන් තරම් මේකේ අයට උදව් කරපු කෙනක් තමයි තනූජක.



අයිවරිස්ටයිල් .
ඒ දවස් වල thread එකක් තිබ්බේ හිරේ යන්නද දඩේ ගෙවන්නද කියල අහල
පොර හිරේද දන්නේ නෑ 

මෙයා අයින් උනේ ඇයි.. හොද පොරක්..![]()
මු නේද Germany ඉන්නේඒ දවස් වල thread එකක් තිබ්බේ හිරේ යන්නද දඩේ ගෙවන්නද කියල අහල
පොර හිරේද දන්නේ නෑ
![]()




(තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run කරපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල)
ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. 
ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම
දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට
අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්
නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ. 
ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH(තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run කරපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල)
ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා.
2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවාඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම
දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට
අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්
නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.
එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.![]()