Old "ElaKiri.com" Members

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලොවියා.... ඉස්සර සෑහෙන්න ඇක්ටිව්. ඒත් දැන් මුත් වැඩිය එන්නේ නෑ. :cool:
    e awu 15 di vitharane dan wagakim karata aran wada athi nathnam thamaigena gannawada mandaa kohoma unath uta meke thibuna name hatiyata wayasa naha hichchi kollek:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    e awu 15 di vitharane dan wagakim karata aran wada athi nathnam thamaigena gannawada mandaa kohoma unath uta meke thibuna name hatiyata wayasa naha hichchi kollek:lol:

    :lol:
    ඔව්. ඌ මගේ ෆොර්මර් බොස්ගේ පොඩිම පුතාගේ ඉස්කෝලේ එක පන්තියේ හොඳම යාලුවෝ..
    මට එපා උනා. ඒ උන් ඉස්කෝලේ 8 විතර කාලේ... :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :lol:
    ඔව්. ඌ මගේ ෆොර්මර් බොස්ගේ පොඩිම පුතාගේ ඉස්කෝලේ එක පන්තියේ හොඳම යාලුවෝ..
    මට එපා උනා. ඒ උන් ඉස්කෝලේ 8 විතර කාලේ... :lol:
    :lol::lol:adenawaa

    ow oka e unata kiyana katha patta kolu thaththalaa kiyanne
    roviyalata thamyi
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    chamali2009
    profilepic248151_18.gif


    එලකිරියේ බොහොම මිත්‍රශීලී චරිතයක්. ඒ වගේම එලකිරි රේඩියෝ එක අහන්න ගොඩ පිරිසක් පෙළඹව ගත්තු කෙනෙක්. දැන් වැඩිය දකින්න නෑ.

    මම දාපු මඤ්ඤං උයන චැට් ත්‍රෙඩ් එක thanujaka, chamali2009, මම, අපි තුන්දෙනාගේ එකතුව සැලසුම් කරපු එකක්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    avatar119455_4.gif

    lasa.lasa



    මේ ඉන්නේ බොහෝම නිහඬ සාමාජිකයෙක්. දක්ෂ ට්‍රැවල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. එලකිරියේ ට්‍රැවලින් සීන් එකේ දරුණුවටම හිටිය හාදයෙක්. එලකිරි සංචාරකයා කන්ඩායමේ සාමාජිකයෙක්. බොහෝම අපුරු පින්තූර මේ හාදයාගේ ත්‍රෙඩ් වල අන්තර්ගත වෙලා තියෙනවා. ප්‍රොෆයිල් එකට මෙතනින් ගිහින් බලන්න. ඒත් අද වෙනකොට මේ හාදයාගේ ප්‍රොෆයිල් එකත් ඉනැක්ටිව්. බොහෝම කලාතුරකින් ලොග් වෙලා පෝස්ට් එකක් දැම්මත් ඉස්සර වැටුනු ලස්සන ත්‍රෙඩ්ස් අදවෙනකොට මොහු අතින් පෝස්ට් වෙන්නේ නෑ. ඒ උනත් මේ හාදයාගේ ඇවිදිල්ල නම් අඩු වෙලා නෑ. කොයි වෙලේ බැලුවත් එක්කෝ යාපනේ, එක්කෝ ඩෙල්ෆ්ට්, එක්කෝ මොණරාගල, එක්කෝ පුත්තලමේ, එක්කෝ බදුල්ලේ. බෝහෝම පිළිගත්තු රාජ්‍ය ආයතනය ගමනාගමනය සම්බන්ධ අංශයක මේ වෙනකොට සේවය කරන මේ හාදයාගේ අඩුව එලකිරියට ලොකු පාඩුවක්.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Dan degree eka karanawa. 1st or 2nd year.
    :cool::yes: ela santhosayi kohomath uge thibunaa anathayek nowenalakshana dj rama laa anith dj laa migaa sadun ehema kohomada ban un hodininnawaa neda :):) monawaa unath ubala hitapu set eka patta anith un suraa ms laki bm toja horaa unuth patta un okkoma amatha wenne naha habayi
     

    stharanga

    Junior member
  • Oct 13, 2006
    162
    16
    18
    6.908864, 80.082479
    මේ ත්‍රෙඩ් එකෙන් මම කතා කරන්න කියල හිතුවේ එලකිරියත් එක්ක සක්‍රීයව අතීතයේ සම්බන්ධ වෙලා හිටිය ඒත් දැන් අක්‍රීය තත්වයෙන් පසුවෙන එලකිරි ඉතිහාසයේ සුප්‍රකට චරිත ගැනයි.

    ***```````````````````````````````````***



    avatar24347_3.gif

    jkadithya

    මේ හාදයා එලකිරියට සම්බන්ධවෙන්නේ 2007 වසරේ. "එලකිරි සංචාරකයා" කියන කන්සෙප්ට් එකේ නිර්මාතෲවරයා තමයි මේ. ට්‍රිප්ස් ගැන නොසෑහෙන දැණුමක් තිබිච්ච "කඩියා" කියන අන්වර්ථ නාමයෙන් හඳූන්වපු මේ හාදයාගේ ප්‍රෝෆයිලය අද වෙනකොට එලකිරියේ සම්පුර්ණ අක්‍රීය තත්වයෙන් තමයි පසුවෙන්නේ. ඉඳලා හිටලා ලොග් වෙලා තිබුනත් ඉස්සර වැටුන ට්‍රැවලි‍න් ත්‍රෙඩ්ස් දැන් වැටෙන්නේ නෑ. මේ හාදයා එලකිරියේ හිටපු සුපිරිම ත්‍රෙඩ් ලියන්නන් ගෙන් එක්කෙනෙක්. කොහේ හරි ගිහිල්ලා පින්තූර ටිකක් අරගෙන ත්‍රෙඩ් එකක් දාන්න ඕනිම කෙනෙක්ට පුළුවන්. ඒත් සංචාරක සටහනක් විදියට ප්‍රේක්ෂකයාවත් ඒ සංචාරයට හිතින් අරගෙන යන්න පුළුවන් ආකාරයට ඉදිරිපත් කිරීමක් කරන්න හැමෝටම බෑ. මේ හාදයා ඒ අංශයේ පිකාසෝ කෙනෙක්. අති දක්ෂ ඡායාරූප ශිල්පියෙක්. මේ වෙනකොට විවාහප්‍රාර්ථ වෙලා කැනඩාවේ පදි‍‍‍‍‍ංචි වෙලා ඉන්නවා.

    මේ තියෙන්නේ මුලින්ම පටන්ගත්තු එලකිරි සංචාරකයා හෙවත් EK Traveler ත්‍රෙඩ් එක.




    පෙරා (කොච්චි පෙරා) ගැනත් කවුරුහරි මොනවා හරි කියයි කියලා මම මුකුත් කියන්නේ නැහැ .....උබ දන්නවනේ මට කම්මැලි බන් මේකේ type කරන්න.......එත් ඉස්සර Elakiri.com කිව්වොත් Mr Perera & Mr Perera කිව්වොත් Elakiri.com වගේ තමයි තිබ්බේ...........නේද....???

    ඉස්සර අපි පොඩි කලේ (ඉස්කෝලේ යනකාලේ) පෙරේරා අයිය Post කරන ත්‍රෙඩ් බලන්න අපි හරි අසාවෙන් බලන් හිටියේ................මොකද අයියේ උබ දන ත්‍රෙඩ් මාරම වැදගත් ඒවා.......