Old "ElaKiri.com" Members

thilina.rp

Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113

    කාලය මැව් වෙනසක අරැමේ..
    :(

    මේ වගේ නූලක් පටන් ගත්ත එක වටිනවා පෙරා.. :yes::)
    පොතක් ලියන්න තරම් දෙවල් තියනව එලකිරිය ගැන.....එක හැබැයි...හරිම ලස්සනයි.......
    දුක සතුට දෙකම එකතු වුන තැනක්.......
    :(:(:(:(:(
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මමත් ඉන්නවා ඉතින් 2007 ඉදන් ... ගහ මරාගන්න තැන් වලත් හිටියා ..... හුගක් එවුන් තරහ උනා ඇත්ත කතා කරන්න ගිහිං........

    හුගක් එවුන් මාව දන්නේ ඉතින් වෙන දේවල් වලට නේ :P

    කලිසම් අදින චිත්ත එක්ක වැඩ කරන්න බැරි වග දෙවෙනි පාරට ඉගෙන ගත්තේ එළකිරි එකෙන් ....

    එකත් එක හේතුවක් උනා රේඩියෝ කරන එකෙන් අයින් වෙන්න ... ආස උනත් කරන්න දෙයක් නැ

    අපේ එවුන් ගෑනුන්ට අහවල් දේ පරිත්‍යාග කරන්න ගිහිං නිකං බිම අනාගත්තා ... අන්තිමේට ලැබුන දේකුත් නැ :lol: මේකට අපේ හිටපු ගෑණු සාමාජිකයින් වගකියන්න ඕනේ අනාතයන්ව ෆෝරම් කරපු එකට :yes:

    සමස්තයක් ලෙස කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පුද්ගලිකව අරගෙන හුගක් හොද සාමාජිකයින් අපට නැති උනා... උන්ට තේරෙන්නේ නැ pUblic Forum එකක් කියන්නේ මොකද්ද කියලා

    මේකේ ඉන්න සහ හිටපු සමහර තමන් පොර න්‍යාය භාවිතා කරන පරණ සීනියර් මෙම්බර්ස්ලා කියන අයත් සමහර ප්‍රශ්න වලට වග කියන්න ඕනේ ... අනිත් එවුන් තමා ගෑණු හිගන රිළව් සෙට් එක ........

    මම නම් හැම එකත් එක්කම හොදින් ඉන්නවා ... අදටත් එහෙමයි ... වුන ප්‍රශ්න ඔලුවේ තියාගත්තා නම් මමත් එළකිරි ඉතිහාසෙට එක්වුන එකෙක් වෙනවා අනිවා .... අනිත් එවුන් වරද්ද හදාගන්නේ නැතුව මම කියපුවා පර්සනල් තියාගෙන හිටියට මට කරන්න දෙයක් නැ .

    පෙරේරා මහත්මයා මේ පටන් ගත්ත නුල හුගක් වැදගත් එකක් ... මේක නිසා අලුත් ID හදාගෙන ආපු හුගක් එවුන් පරණ එකෙන් කොමෙන්ට් දාලා තියෙනවා දැක්කා මම :lol::lol:


    හොදට කියල තියනවා.. :yes: :yes:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දැන් බිජ්ජා කෝස් එකකට හිර වෙලා ඉන්නේ.

    තොගේ උපන්දිනේට විශ් කරලා මැසේජ් එකක් එව්වා.. තොගේ නම්බර් එක වැරදියි යකෝ...
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මම මේකට ජොයින් උනේ විඩියෝ සෝන්ග්ස් ඩවුන්ලෝඩ් කරගන්නම තමයි.. :D
    ඒ නිසා අවුරුදු ගණනාවක් ඇක්ටිව් හිටියේ නෑ.. අවුරුදු 2ක තුනකදී තමයි සීන් කෝන් හරියට දැනගෙන වැඩේට එන්ටර් උනේ :P

    මේකට එන්න කලින් චැට් සයිට් වලනම් කරක් ගැහුවා :rolleyes: ;)
    2004-2008
     

    nuwanranasinghe

    Junior member
  • Jan 24, 2008
    228
    11
    18
    Kandy, Sri Lanka
    මමත් ටිකක් පරණ කෙනෙක් තමා. නමුත් වැඩි post නම් දාල නෑ. නමුත් elakiri එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ජීවිතයට. වැඩිය post දැම්මෙ නැති උනාට හැමදාම වගේ elakiri ඇවිල්ල හැම thread එකක්ම වගේ කියවනවා.
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ආපු දවස් වල ඉදන් මේ වෙනකන් අවුරුදු 3න 3ට සෙටාර් මාරු උනා හොයන්නවත් බෑ උන්ව දැන්. මන් ආපු කාලේ හිටියේ clerk_kent, neon_white, rotiya, dumira j, djzac, G-Force, Alaya, Malinga, Malkavi, michael, teenstar, x-pert, pentagram, sparxrc, paris, shameer, sakala, danurp, g.r.e.a, djzac තව LICH :rofl: (තව සෙට් එකක්ම හිටිය හොයාගන්න බෑ දැන්) අපි එන්න කලින් 2006 ඉදන් Elakiri run ක‍රපු සෙට් එකක් හිටියා neon_white,x-pert, paris වගේ. ඒ කාලේ අපි mass chat threads එළකිරි එකට ගෙනාපු හින්දද කොහෙද අපිත් එක්ක හෙන මලෙන් ගොඩක් අය හිටියේ post quality එක අඩු වෙනවා කියල. ඉස්සර ලොග් උනාම දවසට පොස්ට් 200ක් අනිවා. clerk_kent එහෙම 1000ත් ගැහුවා. අපි ඔව්ව කලේ xtreme chatterz චැට් thread එකේ. Xtreme Chatterz thread එකෙන් පටන් ගත්ත chat thread EK මල් වත්ත 1,2,3 කිය කියා exapand උනා. ඒකාලේ politics තිබ්බේ නෑ කිරියේ. අන්තිමට homepage එකේ chat threads විතරයි. අලුතෙන් thread එකක් දැම්මොත් විනාඩියක් ඇතුලත homepage එකෙන් එලියට විසිවෙනවා. ඉන්පස්සේ තමා GTRZ chat threads වෙනම category එකක් කරලා homepage එකේ පහලට දැම්මේ. කොහොමහරි seniorsලත් එක්ක කතා කලත් බලු කතා අහගන්න වෙන්නේ ඒකාලෙ (2008 මුල) :P ඔකේ මද්‍යම මතදාරියොන්ට හිටියේ කීපදෙනයි. අනිත් බහුතරයක් anti-juniors කොහොමහරි 2008 මැදක් වෙද්දී 2006 සෙට් එක හැලෙන්න ගත්ත. ඒ වෙනුවට අලුතින් එක්කහු වෙනව, Krizta, zaku, KZRO, SIRUS3001, Zeus, gtkisaru, blacklist_member, fernandokasu, jack_sparrow වගේ අය. අපිව අර jetliner එකේ රවුමකුත් අරන් යනවා GTRZ centrigradz එක්ක. 2009 මැදක් වෙද්දී 2007 චැට් සෙට් එක හැලෙන්න ගත්ත. අලුතින් අය ආව ඒ වෙනුවට. මම සැහෙන try එකක් දුන්න අයිත් පරන අයවත් මේකට ගෙන්න ඒ උනත් උත්සාහය අසාර්ථක උනා. :sorry:

    2006-2007 කාලේ active අයගෙන් දැන් ඉන්නේ ඉතාම සීමිත ගානක්. ඒ අයත් active නැ එච්චර. 2009-2010 කාලෙන් පස්සේ එළකිරි එකට අලුත් theme ඇවිත් ලස්සන වෙනවා :yes: ඉස්සර තිබ්බ signatures කියල item එකක්. server load එක වැඩියි කියල GT එව්වා අයින් කරනවා profile avatar එක්කම. inpasse හෙළුවෙන් වගේ ඔක්කොම :rofl: දවස් කීපයක් තිබ්බ GTට විරෝදය දක්වන්න අපි පොස්ට් එක ඇතුලේ profile avatar සහ signatures manually අමුණලා එවපුත්(signatureනං අයින් කරපු එක හොදයි). කොහොමහරි GT avatar ටික විතරක් ආයි දුන්න. ඒකාලේ ඉදන් එකම constant එක තම අපි හැමදාම මේක ඇතුලේ මරාගත්ත අද වෙනකන් එක එක වැඩකට නැති දේවල් වලට :P අද ඉන්න හෙනම popular famous අය තව අවුරුද්දකින් හැලිලා යනවා ඒ වෙනුවවට අලුතින් උන් එනවා. ඇවිල්ල ඒගොල්ලොත් හැලිලා යනවා. අතීතෙට ආසයි කියල එක ලගා කරගන්න හැදුවට එව්වා ආයිත් එන්නේ නැ. මට මලපැනපු වැඩක් තමා GT ලොක්ක chat thread ටික මැකුව පරණ. මගේ පොස්ට් count එක 12,000-13,000කින් අඩු උනා ඒ වැඩෙන්:growl: නැත්තන් මාත් මෙලහකට 27ක්-28ක් වගේ.

    එක එක කාලෙට මේකට එක එක අතල් එවන. මුල කාලේ අපිට ලොකුවට පෙන්නන තිබ්බේ post count එක. ආයිත් තිබ්බ මාස 6න 6ටද කොහෙද හම්බෙන තරු සෙට් එකක්. පස්සේ තමා reputation system ආවේ එව්වා අයින් වෙලා. කාලයක් හිටියනං තේරෙනවා ඔය එක එක system වැඩකුත් නැ. අද ඉන්න උනුත් හෙට නෑ ඔය ඔක්කම අමතක කරලා ඔහේ ඉන්න තියෙන්නේ කියල. ඉස්සර මට මේකට ආපුවම යාළුවො පිරිලා. ඉන්පස්සේ අලුතින් එන උන්ව එච්චර අල්ලන්නෙත් නෑ අපිට. ටික කාලයක් යද්දී අපේ සෙටාර් එක එකා හැලෙනවා. ඉන්පස්සේ අලුත් අය පිරිලා. එක එක කාලෙට එක එක මොංගල් උන් එනවා. උන්ට එපා උනාම උන් යනවා. ඒ වෙනුවට තව එකෙක් එනවා. මටනං කියන්න තියෙන්නේ මේකේ වෙන දේවල් පෞද්ගලිකව ගන්නේ නැතුව ඉන්න තියෙන්නේ. පෞද්ගලිකව ගන්න ගිහින් තමා අද ගොඩක් අය නැත්තේ. පාඩුවේ ඉන්න තියෙන්නේ. ගොඩක් උන් කරන දේවල් අදාළ නෑ ස්ථිරත් නෑ.:lol:

    :yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබේ පරණ ID එකත් දාලාද බලපන්:lol:
    Funny+photo+comments+fbphotoblog.com+(10).jpg
     

    kasun_kp

    Banned
    Sep 21, 2016
    49
    4
    0
    ඉස්සර මේක ගොඩක් වටිනා සයිට් එකක් බන් .
    එත් පස්සේ මේකේ ඉන්න උන්ට පොර මානසිකත්වය ආව .
    ඇඩ්මින් හිටන් උන්ට සපෝර්ට් කරා ..
    පස්සේ සයිට් ඒක ගූ ගොඩක් උනා .
    හොඳ මෙම්බර්ස් ලා සයිට් ඒක දාල ගියා නොකියම .
    උන් ආයේ එන්නේ ත් නැහැ උන්ට එන්න පිස්සුත් නැහැ .
    බට් ඇඩ්මින් ට වැරදුනේ ඌ කිවුවා එකෙක් යනකොට සයිට් එකට දහදෙනෙක් එනවා බන් ඕවා මහා දේවල් නෙමේ කියලා . අද පොරට තේරෙනවා ඇති පොර වැරැද්ද ගත්ත තැන .
    මගෙත් ඉස්සෙල්ල ප්‍රොෆයිල් එකක් තිබුන පරණ එකක් . වැඩිය පොස්ට් දාල නැති නිසා ෆේක් කියලා ban කරලා ගිය සතියේ .
    කොහොම උනත් දැන් සයිට් ඒක ඔහේ පා වේවි තියනවා වැල ලීක් වෙන ඒවා වැටි වැටි ..
    ආයේ ගොඩ යාමක් නැහැ .
    ජිවිතේ හැටි ඔහොම තමයි බන් .. කිසි දෙයක් සදා කල් පවතින්නේ නැහැ .
    හෙට මීටත් වඩා ෆෝරම් එකක් ඒවි ..
    අපි වයසට යාවි ..........​