Old "ElaKiri.com" Members

chathu05

Well-known member
  • Dec 22, 2006
    4,023
    237
    63
    එහෙම තමා බං. සමහරු ගියා කිරියට තරගයක් දෙන්න වෙන සයිට් හදන්න, සමහරු සල්ලි අරන් පොලු තියල ගියා. ඔහොම තමා ඉතින්. මම නම් ගොඩක් අය සෙට් වෙලා නෑ පර්සනලි. ඒත් හම්බ උන උන් ටික නම් පට්ට සෙට් එකක් හම්බ වෙලා තියෙනවා.

    උබ කීව වගේ බිසී උන හින්ද එන්න බැරි සෙට් එකක් නම් නම් ඉන්නව. හැබැයි අදටත් පීම් එකක් දැම්මොත් හෙල්ප් එකක් දෙනව. එක එකා එක එක විදියයි.

    උබට ඔච්චර නරක ඉම්ප්‍රෙශන් එකක් එන්න මොකද උනේ.

    Yeah I do remember some did tried to compete with Elakiri :D:D:D

    Ado ....

    I have no idea what happened to those fellas !!!
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    He was on my Facebook. But since recently he hasn't shown any activity. To be said I have forgotten his real name too. I know he is from Kuliyapitiya and was running a Net Cafe 10 years back.

    The person you refer is Clerk Kent ne? Not Neon white:)
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    ඔය පරණයි කියන සුදු ඇදුම් පොරවාගෙන ලොකු ටෝක්ස් දෙන අයව හම්බවෙලාම බලන්න ඕනේ කොයි වගේ සත්තුද කියලා දැනගන්න ... අත්දැකීමෙන් කියන්නේ ..........

    වැඩක් නැ රෙවෙනවා ඉතින් පැටිකරේ දැනගත්තම :lol::lol:


    දාලා ගිය එවුන් දාලා ගියා .. එලකිරිය වැහුනද ? නැනේ ... ඔන්න ඕක තේරුම් ගන්න බැරි හරක් ටිකක් ඉන්නවනේ අම්මපා :yes::lol:


    සමහර අය තමන්ගේ පෞද්ගලික ජීවිතය බිසී වීම නිසා එළකිරි එන්න වෙලාවක් නැ ... උන් අදටත් කොමෙන්ට් දැම්මේ නැති උනාට ලොග් වෙලා බලලා යනවා :cool::yes:

    මටත් කාලයක් කෙල වීම නිසා එන්න බැරි උනා .. තාමත් එසේමයි .. දැනුත් සෙල්ලම් දාන්න බැ .... එත් ඇවිත් ත්‍රෙඩ් එකක් බම්ප් කරලා හරි සප් එකක් දෙනවා අනිවා :cool::cool:
    aniwa :yes:
     

    rcherath

    Well-known member
  • Sep 5, 2014
    991
    99
    63
    :rolleyes::rolleyes:


    පැරණි සාමාජිකයින් ගැන දැනගන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි.. ඇත්තටම මට නම් එලකිරිය හරියට අපේ ඉස්කෝලේ වගේ.. එලකිරි යාළුවෝ ටික මුණගැහුනා.. විශේෂයෙන්ම එලකිරි "Book Donation" වැඩසටහනින්.. :love::love::love::love: පොත් බෙදන්න වැලිකන්දෙ ගිය ගමනයි, මීතොටමුල්ලේ ඉස්කෝලෙට ගියපු ගමනයි කවදාවත් අමතක වෙන්නෑ.. :yes::yes:
    ඒත් අළුත් අය එද්දී පරණ අය යන එක ගැනනම් දුකයි.. :(:(

    අනිවා මචං අපි ඇත්තටම එළකිරරියට අලුත් සාමාජිකයෝ ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා මේ නුලෙන්... :yes::yes::yes:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    :rolleyes::rolleyes:


    පැරණි සාමාජිකයින් ගැන දැනගන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි.. ඇත්තටම මට නම් එලකිරිය හරියට අපේ ඉස්කෝලේ වගේ.. එලකිරි යාළුවෝ ටික මුණගැහුනා.. විශේෂයෙන්ම එලකිරි "Book Donation" වැඩසටහනින්.. :love::love::love::love: පොත් බෙදන්න වැලිකන්දෙ ගිය ගමනයි, මීතොටමුල්ලේ ඉස්කෝලෙට ගියපු ගමනයි කවදාවත් අමතක වෙන්නෑ.. :yes:
    ඒත් අළුත් අය එද්දී පරණ අය යන එක ගැනනම් දුකයි.. :(:(
    7.gif
    7.gif
    :yes:
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    parana senior members la innawa , un comment nokara horata balala yanwa , mage yaluwekuth innawa 2007 idala inna ekek, uu nisa thamai math mekata set une , daily post balanwa uth .:lol::lol::rofl::P