meke kiyanne naki set eka ganalu.....
ado. koheda hitiye mechchara kal???
meke kiyanne naki set eka ganalu.....
ado. koheda hitiye mechchara kal???
එහෙම තමා බං. සමහරු ගියා කිරියට තරගයක් දෙන්න වෙන සයිට් හදන්න, සමහරු සල්ලි අරන් පොලු තියල ගියා. ඔහොම තමා ඉතින්. මම නම් ගොඩක් අය සෙට් වෙලා නෑ පර්සනලි. ඒත් හම්බ උන උන් ටික නම් පට්ට සෙට් එකක් හම්බ වෙලා තියෙනවා.
උබ කීව වගේ බිසී උන හින්ද එන්න බැරි සෙට් එකක් නම් නම් ඉන්නව. හැබැයි අදටත් පීම් එකක් දැම්මොත් හෙල්ප් එකක් දෙනව. එක එකා එක එක විදියයි.
උබට ඔච්චර නරක ඉම්ප්රෙශන් එකක් එන්න මොකද උනේ.

He was on my Facebook. But since recently he hasn't shown any activity. To be said I have forgotten his real name too. I know he is from Kuliyapitiya and was running a Net Cafe 10 years back.

aniwaඔය පරණයි කියන සුදු ඇදුම් පොරවාගෙන ලොකු ටෝක්ස් දෙන අයව හම්බවෙලාම බලන්න ඕනේ කොයි වගේ සත්තුද කියලා දැනගන්න ... අත්දැකීමෙන් කියන්නේ ..........
වැඩක් නැ රෙවෙනවා ඉතින් පැටිකරේ දැනගත්තම
දාලා ගිය එවුන් දාලා ගියා .. එලකිරිය වැහුනද ? නැනේ ... ඔන්න ඕක තේරුම් ගන්න බැරි හරක් ටිකක් ඉන්නවනේ අම්මපා
සමහර අය තමන්ගේ පෞද්ගලික ජීවිතය බිසී වීම නිසා එළකිරි එන්න වෙලාවක් නැ ... උන් අදටත් කොමෙන්ට් දැම්මේ නැති උනාට ලොග් වෙලා බලලා යනවා![]()
මටත් කාලයක් කෙල වීම නිසා එන්න බැරි උනා .. තාමත් එසේමයි .. දැනුත් සෙල්ලම් දාන්න බැ .... එත් ඇවිත් ත්රෙඩ් එකක් බම්ප් කරලා හරි සප් එකක් දෙනවා අනිවා

The person you refer is Clerk Kent ne? Not Neon white![]()
පැරණි සාමාජිකයින් ගැන දැනගන්න ලැබුණු එකට ගොඩාක් සතුටුයි.. ඇත්තටම මට නම් එලකිරිය හරියට අපේ ඉස්කෝලේ වගේ.. එලකිරි යාළුවෝ ටික මුණගැහුනා.. විශේෂයෙන්ම එලකිරි "Book Donation" වැඩසටහනින්..පොත් බෙදන්න වැලිකන්දෙ ගිය ගමනයි, මීතොටමුල්ලේ ඉස්කෝලෙට ගියපු ගමනයි කවදාවත් අමතක වෙන්නෑ..
ඒත් අළුත් අය එද්දී පරණ අය යන එක ගැනනම් දුකයි..

mama inne bolan 2006 indan ,, alut un, meadadi apu un ,, blah blah seramala dipalla den mata + rep![]()

mama inne bolan 2006 indan ,, alut un, meadadi apu un ,, blah blah seramala dipalla den mata + rep![]()