Video Editing වලට හොදම?

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    wNHEHue.png


    වොරන්ටි හොඳටම තියෙනවා
    වියට්නාම් වර්ෂන් එක
    අවශ්‍ය නම් කියන්න
    ලංකාවට අතේ ගෙනාපුවා නෙවෙයි
    ලංකාවට ගෙන්නන උන්ගෙන් අරගෙන දෙන්නම්
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    wNHEHue.png


    වොරන්ටි හොඳටම තියෙනවා
    වියට්නාම් වර්ෂන් එක
    අවශ්‍ය නම් කියන්න
    ලංකාවට අතේ ගෙනාපුවා නෙවෙයි
    ලංකාවට ගෙන්නන උන්ගෙන් අරගෙන දෙන්නම්

    i7 eka keeyada macho?
     

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    100,00කින් නම් බැරි වෙයි මචන්..:sorry:
    6700k+z170
    minimum 16GB ram දාන්න
    Quadro නම් තේරුමක් නෑ දැන්..බජෙට් බිල්ඩ් එකකට. වැඩියෙන් වියදම් වෙනවා විතරයි..
    85ක් වගේ වෙන M2000 එකෙත් CU 768 වගේ නේද තියෙන්නේ..
    58 කට GTX 1060 එකක් ගන්න. CU 1280 තියෙනවා.
    adobe cache වලට වෙනම පොඩි SSD එකක් ගන්න පුළුවන් නම්.:)
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    wNHEHue.png


    වොරන්ටි හොඳටම තියෙනවා
    වියට්නාම් වර්ෂන් එක
    අවශ්‍ය නම් කියන්න
    ලංකාවට අතේ ගෙනාපුවා නෙවෙයි
    ලංකාවට ගෙන්නන උන්ගෙන් අරගෙන දෙන්නම්

    costa rica eka gennan nadda
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මම මටඕන බඩු ටිකයි ගණන් ටිකයි ලියාගෙන ගිහින් ඕඩරේ දැම්මා.. මම ඇහුවා ඩිස්කවුන්ට් එකක් දෙනවද කියලා.. හෝල්සේල් ප්‍රයිසස් වලට බිල හදන්නනම් කියලා 2000ක 5000ක වගේ ගාණක් අඩුවෙන් ආව මම හදන් ගිය ගානට වඩා :rolleyes: ෆිට් කරලම දුන්නා.

    ඔක්කොම item වල price එක කීයද?​
     

    sachi911

    Member
    Jan 31, 2010
    3,363
    222
    0
    In heR HeaRT <3
    Quadro card ekak ganna epa. quadro thiyenne video editing walata nemei. oya use karana software 2kama video encoding or decoding walata use karanne CPU eka witarai. meaning video eka edit karala anthimeta AVCHD or h.264 wage format ekakin export karanota use wenne CPU eka witarai. GPU use wenne natha.

    Adobe wala GPU eka wenne Mercury Playback Engine ekata witarai. e kiyanne video eka preview karanawa kota. eketh GPU acceleration use karanna puluwan effects kihiparak witarai GPU eka use wenne. (eg: deinterlacing, blending modes, scaling)

    eka nisa, puluwan tharam cores, threads gana wadi cpu ekakta wadura salli danna. (best solution used i7 ekak ganna. aduwata ganna puluwan) ita passe storage, (SSD ekak ganna puluwannam hodai, or normal HDD ekak ganna). gaming motherboards walata boruwata salli wiyadan karana epa. honda branded power supply ekak ganna. salli ithuru unoth GPU ekak ganna. GPU acceleration walata CUDA ma one naha. OpenCL and CUDA supported. so nvidia, amd both ok.
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    wNHEHue.png


    වොරන්ටි හොඳටම තියෙනවා
    වියට්නාම් වර්ෂන් එක :eek::eek:
    අවශ්‍ය නම් කියන්න
    ලංකාවට අතේ ගෙනාපුවා නෙවෙයි
    ලංකාවට ගෙන්නන උන්ගෙන් අරගෙන දෙන්නම්
    :eek: