පොඩි එන්ජිමක් තියෙන්නෙ. BYK වල CD90 වල එනව වගේ එන්ජිමක්. හයියෝ ඩුකාටි/KTM![]()
හනේ මන්දා බන්.ඕවා අරගෙන කොහොම පාරේ යන්නද කියලා
පොඩි එන්ජිමක් තියෙන්නෙ. BYK වල CD90 වල එනව වගේ එන්ජිමක්. හයියෝ ඩුකාටි/KTM![]()
පොඩි එන්ජිමක් තියෙන්නෙ. BYK වල CD90 වල එනව වගේ එන්ජිමක්. හයියෝ ඩුකාටි/KTM![]()
හනේ මන්දා බන්.ඕවා අරගෙන කොහොම පාරේ යන්නද කියලා

මන්දපොශනේ හැදීච්ච *ල්ලක්



ජාඩි @ සුන්ගාවිල 
මොකක්ද මේ චන්ද සීන් එක සින්හලයෝ ? මුකුත් තේරෙන්නෑ මටනම්. pm දානව vm දානව. කෙටියෙන් කියපල්ල දැන් අපි මොකද කරන්න ඕන කියල ?චන්දෙ දුන්නොත් සෙවිලි තහඩු ටිකක්වත් හම්බෙයිද මට පොඩි ගැරේජ් කෑල්ලක් හදා ගන්න ජාඩියට ?
![]()

කැලේ මැදින් සෝමාවතී යමු - map
![]()
ජාඩි @ සුන්ගාවිල
![]()
ටෙම්ප්‍රෙචර් එක 37+
![]()


දැක්ක ගමන් හැරිල ආව මම අපෝ මේක නම් එපා කියල 





තෑන්ක්ස් බ්රෝඅඩේ ජාඩියෙන් රට වටේම යනවා නේ. පට්ට.


ඔව් දුර යන්න කියාපු වන්ඩියtravel කරන්න මරු බාන්ඩෙ නෙහ්![]()

වගකීමෙන් කියන්නෙ 
ඔය ට්‍රිප් එකත් එන්නයි යන්නයි 450km එක දවසක් ඇතුලත 

මොඩ් කරලනම් නොගන්න එක ඇගට ගුණයිඅද ගියා සිංහලු ct100 T අකුරක් බලන්න. යාලුවෙක්ගෙන් ලැබුන තොරතුරකට ගියෙ. හොඳට තියෙනවයි කිව්වා. ගිහින් බලද්දී බයික් එකේ ගන්න දෙයක් නෑ.. සයිලන්සරේ කපල බීට් එකක් ගහල. බයික් එක පුරාම ස්ටිකර් ගහල. බරපතලම දේ ඉස්සරහ හෙඩ්ලයිට් එක ගලෝල බෝතල් අඩියක් වගේ මොකද්ද පයන්නක් ගහලදැක්ක ගමන් හැරිල ආව මම අපෝ මේක නම් එපා කියල
![]()


තෑන්ක්ස් බ්‍රෝ
ඔව් දුර යන්න කියාපු වන්ඩියවගකීමෙන් කියන්නෙ
ඔය ට්‍රිප් එකත් එන්නයි යන්නයි 450km එක දවසක් ඇතුලත
මොඩ් කරලනම් නොගන්න එක ඇගට ගුණයි![]()
එන්ජිමට බඩු බනිස් වේගෙන එනව ඇත්තේ. ඉන්දියන් බයික් වල ජපන් ඒවගෙ වගේ සෙල්ලම් දාන්න බෑනෙ. නිකම් කටු කන්න ඕන නෑනෙ බන් 

ඔව් බන් ඌ ෂුවර් එකට අඩු ගියර් වල රෙඩ්ලයින් එකටම RPM ඇරල යන පොරක්එන්ජිමට බඩු බනිස් වේගෙන එනව ඇත්තේ. ඉන්දියන් බයික් වල ජපන් ඒවගෙ වගේ සෙල්ලම් දාන්න බෑනෙ. නිකම් කටු කන්න ඕන නෑනෙ බන්
ජේඩ් එකේ ඔය ටික යන්න උඹට තෙල් කොච්චරක් වගේ ගියාද
![]()



ඔව් ඔව් මූ රැප් සීන් එකේ ඉන්න එකෙක් වෙන්න ඕන. ගෙදරටත් තලපු කැප් එකක් දාන් හිටියෙ කියහංකොඔව් ස්ටන්ට් පුරුදු වෙන්නෙ ගොඩක් ඔය පොඩි බයික් වලින් අපේ රැප් සීන් එකේ ඉන්න මල්ලිල ටික![]()
තෙල් 2000ස් ගානක් ගියා මචන්. හරියටම ගාන මතක නෑ. ගිය පෝයට ගියේ![]()



ඔව් ඔව් මූ රැප් සීන් එකේ ඉන්න එකෙක් වෙන්න ඕන. ගෙදරටත් තලපු කැප් එකක් දාන් හිටියෙ කියහංකො![]()


ඔව් ස්ටන්ට් පුරුදු වෙන්නෙ ගොඩක් ඔය පොඩි බයික් වලින් අපේ රැප් සීන් එකේ ඉන්න මල්ලිල ටික![]()
තෙල් 2000ස් ගානක් ගියා මචන්. හරියටම ගාන මතක නෑ. ගිය පෝයට ගියේ![]()


