ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මොකක්ද මේ චන්ද සීන් එක සින්හලයෝ ? මුකුත් තේරෙන්නෑ මටනම්. pm දානව vm දානව. කෙටියෙන් කියපල්ල දැන් අපි මොකද කරන්න ඕන කියල ? :oo::oo: චන්දෙ දුන්නොත් සෙවිලි තහඩු ටිකක්වත් හම්බෙයිද මට පොඩි ගැරේජ් කෑල්ලක් හදා ගන්න ජාඩියට ? :eek::eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කැලේ මැදින් සෝමාවතී යමු - map

    fbdc2d.jpg

    :love: ජාඩි @ සුන්ගාවිල :love:

    f0s2rt.jpg

    ටෙම්ප්‍රෙචර් එක 37+

    sweat.gif

    Last edited:
    • Like
    Reactions: Yahapala_Naya

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,637
    1
    10,904
    113
    මොකක්ද මේ චන්ද සීන් එක සින්හලයෝ ? මුකුත් තේරෙන්නෑ මටනම්. pm දානව vm දානව. කෙටියෙන් කියපල්ල දැන් අපි මොකද කරන්න ඕන කියල ? :oo::oo: චන්දෙ දුන්නොත් සෙවිලි තහඩු ටිකක්වත් හම්බෙයිද මට පොඩි ගැරේජ් කෑල්ලක් හදා ගන්න ජාඩියට ? :eek::eek:

    :(
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    අද ගියා සිංහලු ct100 T අකුරක් බලන්න. යාලුවෙක්ගෙන් ලැබුන තොරතුරකට ගියෙ. හොඳට තියෙනවයි කිව්වා. ගිහින් බලද්දී බයික් එකේ ගන්න දෙයක් නෑ.. සයිලන්සරේ කපල බීට් එකක් ගහල. බයික් එක පුරාම ස්ටිකර් ගහල. බරපතලම දේ ඉස්සරහ හෙඩ්ලයිට් එක ගලෝල බෝතල් අඩියක් වගේ මොකද්ද පයන්නක් ගහල :eek::eek::shocked: දැක්ක ගමන් හැරිල ආව මම අපෝ මේක නම් එපා කියල :frown::frown:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek::eek::baffled::baffled:

    අඩේ ජාඩියෙන් රට වටේම යනවා නේ. පට්ට.
    තෑන්ක්ස් බ්‍රෝ :cool::cool:

    travel කරන්න මරු බාන්ඩෙ නෙහ් :cool::cool::cool:
    ඔව් දුර යන්න කියාපු වන්ඩිය :love::love: වගකීමෙන් කියන්නෙ :cool::cool: ඔය ට්‍රිප් එකත් එන්නයි යන්නයි 450km එක දවසක් ඇතුලත :):)

    අද ගියා සිංහලු ct100 T අකුරක් බලන්න. යාලුවෙක්ගෙන් ලැබුන තොරතුරකට ගියෙ. හොඳට තියෙනවයි කිව්වා. ගිහින් බලද්දී බයික් එකේ ගන්න දෙයක් නෑ.. සයිලන්සරේ කපල බීට් එකක් ගහල. බයික් එක පුරාම ස්ටිකර් ගහල. බරපතලම දේ ඉස්සරහ හෙඩ්ලයිට් එක ගලෝල බෝතල් අඩියක් වගේ මොකද්ද පයන්නක් ගහල :eek::eek::shocked: දැක්ක ගමන් හැරිල ආව මම අපෝ මේක නම් එපා කියල :frown::frown:
    මොඩ් කරලනම් නොගන්න එක ඇගට ගුණයි :dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :love: තෑන්ක්ස් හොන්ඩ මහත්තයෝ සින්හලුන්ව ගොඩ දැම්මට :love:

    zjuibn.jpg

    :love::love::love:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :eek::eek::baffled::baffled:

    තෑන්ක්ස් බ්‍රෝ :cool::cool:

    ඔව් දුර යන්න කියාපු වන්ඩිය :love::love: වගකීමෙන් කියන්නෙ :cool::cool: ඔය ට්‍රිප් එකත් එන්නයි යන්නයි 450km එක දවසක් ඇතුලත :):)

    මොඩ් කරලනම් නොගන්න එක ඇගට ගුණයි :dull::dull:

    ඔව් බන් ඌ ෂුවර් එකට අඩු ගියර් වල රෙඩ්ලයින් එකටම RPM ඇරල යන පොරක් :lol: එන්ජිමට බඩු බනිස් වේගෙන එනව ඇත්තේ. ඉන්දියන් බයික් වල ජපන් ඒවගෙ වගේ සෙල්ලම් දාන්න බෑනෙ. නිකම් කටු කන්න ඕන නෑනෙ බන් :cool:

    ජේඩ් එකේ ඔය ටික යන්න උඹට තෙල් කොච්චරක් වගේ ගියාද :rolleyes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් බන් ඌ ෂුවර් එකට අඩු ගියර් වල රෙඩ්ලයින් එකටම RPM ඇරල යන පොරක් :lol: එන්ජිමට බඩු බනිස් වේගෙන එනව ඇත්තේ. ඉන්දියන් බයික් වල ජපන් ඒවගෙ වගේ සෙල්ලම් දාන්න බෑනෙ. නිකම් කටු කන්න ඕන නෑනෙ බන් :cool:ජේඩ් එකේ ඔය ටික යන්න උඹට තෙල් කොච්චරක් වගේ ගියාද :rolleyes:

    ඔව් ස්ටන්ට් පුරුදු වෙන්නෙ ගොඩක් ඔය පොඩි බයික් වලින් අපේ රැප් සීන් එකේ ඉන්න මල්ලිල ටික :oo::oo:
    තෙල් 2000ස් ගානක් ගියා මචන්. හරියටම ගාන මතක නෑ. ගිය පෝයට ගියේ :):)
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඔව් ස්ටන්ට් පුරුදු වෙන්නෙ ගොඩක් ඔය පොඩි බයික් වලින් අපේ රැප් සීන් එකේ ඉන්න මල්ලිල ටික :oo::oo:
    තෙල් 2000ස් ගානක් ගියා මචන්. හරියටම ගාන මතක නෑ. ගිය පෝයට ගියේ :):)
    ඔව් ඔව් මූ රැප් සීන් එකේ ඉන්න එකෙක් වෙන්න ඕන. ගෙදරටත් තලපු කැප් එකක් දාන් හිටියෙ කියහංකො :oo::oo::oo:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඔව් මූ රැප් සීන් එකේ ඉන්න එකෙක් වෙන්න ඕන. ගෙදරටත් තලපු කැප් එකක් දාන් හිටියෙ කියහංකො :oo::oo::oo:

    හප්ප එහෙනම් හරි. අප්පිරියයි යකෝ ඕකුන්ව :dull::dull:

    a03fdc6114279654b5d485459080e1fb775445fdf9a0a339b51bf6ab3ebfda51.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් ස්ටන්ට් පුරුදු වෙන්නෙ ගොඩක් ඔය පොඩි බයික් වලින් අපේ රැප් සීන් එකේ ඉන්න මල්ලිල ටික :oo::oo:
    තෙල් 2000ස් ගානක් ගියා මචන්. හරියටම ගාන මතක නෑ. ගිය පෝයට ගියේ :):)

    හීරෝ කුකුලා මේ උඹමද?:eek::eek::eek: