අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි

umba paradai ehemanam. 
අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි

ehema karanna epa, ekek dennek nisa
අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි
![]()
Jayagrahika tharuna pilatath anek theri pathwena memberslatath ape unusum suba pathum....
Yahaath sama wadakatama awankawama ape sahaya...![]()

umba paradai ehemanam.
නැ බන් මම ඔවා ගනන් ගන්නෙ නැ නිකන් අම්මට බැනුම් අස්සන්නෙ මොකටද
ඔව ගනන් ගන්ඩ එපා, මම වගේ බැනුම් අහපු එකෙක් මේ මුලු කිරියෙම නැ, ඒත් මම මේ ඉන්නෙ අපුරුවට, බනින උන්ට බැනපන් හොදට, ඉට පස්සෙ ඒක අමතක කරල දාපන්, මම වගේ වෙයන්...
අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි
ජින්තුවා;20754827 said:හුට්ටෝ වැලි ද ගත්තට අපි උඹල ඔක්කොම එකයි.. හිතේ කහටක් නෑ'. උඹල වගේ උන් ටහම මේකේ ඉන්න ඕනේ'. අපි වගේ උන් එනවා යනව.. උඹල සුපිරියට මේක රන් කරනව.
මන් මොන දේ කිව්වත් උඹ මට ඒක කුනුහරපයක්වත් කිව්වෙ නෑ මචෝ. මම ඒකට උඹට සැහෙන්න ගරු කරනව.
මම දැන් බීල ඉනේ මගේ අතින් වචනෙකින් හරි උනා හැම වරක්ද්ද්කතංඅ සමවෙන මචෝ.
මේක ජෙවිතේ නෙමේ අතල් එකක් අරන් හිටපන් අපි හෙටත් වැලි දාගමු එකෙක් කිව දෙයක් අල්ලාගෙන උබ වගේ එකෙක් මේකන් යන්න එපා/
එල එල ඔන්න එහෙනන් අපි නිදියන්න යනවා හැමොටම goodnight කිව්වා
![]()

api dinalada bn,podi eka hospitl admit kara mamath ehe.
siyaluma paksha walata suba pathum![]()

එ මොකක්ද මචන් ඒ උනේ මොකො සීන් එක.api dinalada bn,podi eka hospitl admit kara mamath ehe.
siyaluma paksha walata suba pathum![]()
api dinalada bn,podi eka hospitl admit kara mamath ehe.
siyaluma paksha walata suba pathum![]()