.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ;)

    අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි
    :angry::angry::angry:umba paradai ehemanam. :dull:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    ;)

    අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි

    හුට්ටෝ වැලි ද ගත්තට අපි උඹල ඔක්කොම එකයි.. හිතේ කහටක් නෑ'. උඹල වගේ උන් ටහම මේකේ ඉන්න ඕනේ'. අපි වගේ උන් එනවා යනව.. උඹල සුපිරියට මේක රන් කරනව.

    මන් මොන දේ කිව්වත් උඹ මට ඒක කුනුහරපයක්වත් කිව්වෙ නෑ මචෝ. මම ඒකට උඹට සැහෙන්න ගරු කරනව.
    මම දැන් බීල ඉනේ මගේ අතින් වචනෙකින් හරි උනා හැම වරක්ද්ද්කතංඅ සමවෙන මචෝ.

    මේක ජෙවිතේ නෙමේ අතල් එකක් අරන් හිටපන් අපි හෙටත් වැලි දාගමු එකෙක් කිව දෙයක් අල්ලාගෙන උබ වගේ එකෙක් මේකන් යන්න එපා/
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    logooo_small.png

    Jayagrahika tharuna pilatath anek theri pathwena memberslatath ape unusum suba pathum....
    Yahapath sama wadakatama awankawama ape sahaya...:)
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ;)

    අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි
    ehema karanna epa, ekek dennek nisa
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ජයග්‍රාහී කණ්ඩායමට මගෙන් සුබ පැතුම්. එලකිරිය වඩාත් යහපත් තැනක් කරන්නට අවස්තාව ඔබ හැමදෙනාටම ලැබේවායි කියා මා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා.

    ඒ වගේම මේ සඳහා මූලිකත්වය ගත් djnick සහෝදරයටත් ත්‍රෙඩ් එක පුරාවට රැඳී සිටිමින් මේ කාර්යය සාර්ථක කරගැනීමට ඉමහත් වෙහෙස වූ LazyLizard සහෝදරයටත් පැෆරල් shanD සහෝදරයත් විශේශයෙන්ම ස්තූතිවන්ත වෙනවා.​
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    නිදහස් හා සාධාරණ සාමකාමී එළකිරි මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් එළකිරි මැතිවරණ කොමසාරිස් ,නියෝජය කොමසාරිස් ,එළකිරි පැපරල් වෙත මගේ හදපිරි ස්තුතිය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ;)

    අදින් පසු එලකිරිය තුල සිදුවන කිසිදු පොදු කටයුත්තකට ම මැදිහත් නොවන බව එලකිරි වාසින් වෙත දැනුම් දෙමි
    ඔව ගනන් ගන්ඩ එපා, මම වගේ බැනුම් අහපු එකෙක් මේ මුලු කිරියෙම නැ, ඒත් මම මේ ඉන්නෙ අපුරුවට, බනින උන්ට බැනපන් හොදට, ඉට පස්සෙ ඒක අමතක කරල දාපන්, මම වගේ වෙයන්...
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,626
    1,475
    113
    වයබ පාලාතේ
    ජින්තුවා;20754827 said:
    හුට්ටෝ වැලි ද ගත්තට අපි උඹල ඔක්කොම එකයි.. හිතේ කහටක් නෑ'. උඹල වගේ උන් ටහම මේකේ ඉන්න ඕනේ'. අපි වගේ උන් එනවා යනව.. උඹල සුපිරියට මේක රන් කරනව.

    මන් මොන දේ කිව්වත් උඹ මට ඒක කුනුහරපයක්වත් කිව්වෙ නෑ මචෝ. මම ඒකට උඹට සැහෙන්න ගරු කරනව.
    මම දැන් බීල ඉනේ මගේ අතින් වචනෙකින් හරි උනා හැම වරක්ද්ද්කතංඅ සමවෙන මචෝ.

    මේක ජෙවිතේ නෙමේ අතල් එකක් අරන් හිටපන් අපි හෙටත් වැලි දාගමු එකෙක් කිව දෙයක් අල්ලාගෙන උබ වගේ එකෙක් මේකන් යන්න එපා/

    එල එල ඔන්න එහෙනන් අපි නිදියන්න යනවා හැමොටම goodnight කිව්වා

    c67411c272549aabd478bd329ceb5218.jpg
     
    • Like
    Reactions: Gasa84

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,952
    11,688
    113
    D.shan umba salenna epa ban. Api innawa umbath ekka. Mekata wadak karana un ohoma podi dewal walata api halenna denne na bro