බීඩි_මිටියක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මේ දවස් වල සිගරැට් නැහැ යකෝ. අද කිලෝමීටර් 10 විතර ගියා සිගරට් හොයන්න. බැරිම තැන බීඩි මිටියක් ගත්තා. :no:

ලජ්ජාවෙන් කඩේට ගිහින් බොරුවට ෆෝන් එක අරන් " අහ බසුන්නහේ මොනවද බීඩි නේද ඕනේ " කියල ගෙදර මේසන් බාස් ට ගෙනියන්න වගේ බිඩි මිටිය ගත්තා.

බිඩි දෙකක් බිවුවා. ගන්දස්කාරේ බැහැ යකෝ. සෙම වැක්කෙරෙන්න ගත්තා.




WP_20161004_12_42_00_Smart.jpg
 
Last edited:

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,864
    8,632
    113
    In Your Heart
    පයින් ඇවිදල ගෙදර ඇවිත් ආයේ කාර් එකෙන් ගිහිල්ලද බීඩි ගත්තේ ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹට පොඩි හෝ ලොකු මොලේ අමාරුවක් තියෙනවා නේද?:D:D
    ඔලුව කුණු වෙන්න කලින් නෙගසන්ට් කියල බෙහෙතක් තියෙනවා ෆර්මසි එකෙන් අරන් එක දාහන් ඔලුවට.:yes::yes::):)
    ලොකු ගානක් වෙන්නේ නැහැ.:yes::yes:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹට පොඩි හෝ ලොකු මොලේ අමාරුවක් තියෙනවා නේද?:D:D
    ඔලුව කුණු වෙන්න කලින් නෙගසන්ට් කියල බෙහෙතක් තියෙනවා ෆර්මසි එකෙන් අරන් එක දාහන් ඔලුවට.:yes::yes::):)
    ලොකු ගානක් වෙන්නේ නැහැ.:yes::yes:


    :angry::angry:
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    සිගරට් බීපු උන් දැන් බිදී බොන්නේ
    අරක්කු විස්කි බීපු උන් දැන් බියර් බොන්නේ

    කොහොමද පකේ ආන්ඩුව.තොපිට හොඳ වැඩේ