මේ දවස් වල සිගරැට් නැහැ යකෝ. අද කිලෝමීටර් 10 විතර ගියා සිගරට් හොයන්න. බැරිම තැන බීඩි මිටියක් ගත්තා. 
ලජ්ජාවෙන් කඩේට ගිහින් බොරුවට ෆෝන් එක අරන් " අහ බසුන්නහේ මොනවද බීඩි නේද ඕනේ " කියල ගෙදර මේසන් බාස් ට ගෙනියන්න වගේ බිඩි මිටිය ගත්තා.
බිඩි දෙකක් බිවුවා. ගන්දස්කාරේ බැහැ යකෝ. සෙම වැක්කෙරෙන්න ගත්තා.

Last edited: