logitech මීයො

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
දැන් එන්නැද්ද ? wireless එක නෙමේ usb ඒව ? logitech ඇරුණාම චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොඳ mouse මොනාද තියෙන්නෙ ? හොඳට අතට අහුවෙන කඩල ඇට විතර ඒව හැර ? :no: :no:
තියෙන්නෙත් logitech එකක් ඒකෙ දැන් වම් පැත්තෙ බටං එක ඔබාගෙන හිටියට ඔටෝම අතෑරෙනව මොකුත් අදින්න කරන්න බෑ :no: :no:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,126
    20,382
    113
    Panadura
    A4 Tech OP-620D USB
    A4_-Tech_-OP_620D.jpg
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    mage logitec mouse eketh oya ledema awa. mama eka kedila kiyala wena ekak genawa. masayak vthara gihin ape malli ara ain karapu mouse ekata battery ekak gahala gatha nikan balanna. weda kiyahanko
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    දැන් එන්නැද්ද ? wireless එක නෙමේ usb ඒව ? logitech ඇරුණාම චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් හොඳ mouse මොනාද තියෙන්නෙ ? හොඳට අතට අහුවෙන කඩල ඇට විතර ඒව හැර ? :no: :no:
    තියෙන්නෙත් logitech එකක් ඒකෙ දැන් වම් පැත්තෙ බටං එක ඔබාගෙන හිටියට ඔටෝම අතෑරෙනව මොකුත් අදින්න කරන්න බෑ :no: :no:

    චිරාත් කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට බඩු හැදුවම කොම්පැනි වහන්න වෙනවනේ බං
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Razer Deathadder එකක් ගනින්, mouse එකේ design එක අතට පට්ට පහසුයි, මම use කරපු හොඳම mouse එක (Razer Mamba,Daedalus Prime G302 දෙකත් හොදයි ඒ දෙකම කලින් use කරලා තිනවා )
    razer-deathadder-classic-carousel.png


    Daedalus Prime G302 එක weight එක අඩුයි Razer ඒවාට වඩා

    wireless ,USB දෙකම ඕන නම් අලුත් Mamba එකක් ගනින්

     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,510
    16,317
    113
    A4 Tech OP-620D USB
    A4_-Tech_-OP_620D.jpg


    පට්ට යකු.. ඔයාලගේ ගෙදර තියෙන්නෙත් අපේ දිහා තියෙන ඒවමයි.
    ඕකක් අවුරුදු තුනකට වඩා යුස් කරා. පස්සේ එකක් ඉබේ ගත්තා. සතියයි. :oo:
    දැන් ආපහු ඕක තියෙන්නේ අරයගෙ ලොජිටෙක් එකේ ලෙඩේ මේකෙත් තියේ.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,126
    20,382
    113
    Panadura
    පට්ට යකු.. ඔයාලගේ ගෙදර තියෙන්නෙත් අපේ දිහා තියෙන ඒවමයි.
    ඕකක් අවුරුදු තුනකට වඩා යුස් කරා. පස්සේ එකක් ඉබේ ගත්තා. සතියයි. :oo:

    :D :D :D
    ඔය Mouse එක පට්ට
    ඕකක් මනේ ආයිමත් ගන්න තිබ්බේ...
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,510
    16,317
    113
    :D :D :D
    ඔය Mouse එක පට්ට
    ඕකක් මනේ ආයිමත් ගන්න තිබ්බේ...
    උන් ගාව තිබ්බේ නැහැ බන්.
    දැන් තියෙන්නේ අතට අහු වෙන්නේ නැති ඒවානේ..:oo:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මම පාවිචිචි කරන්නෙ Genius GM 03022P-XScroll මොඩල් එක.
    2011-10-25 ගත්තෙ.මෙි මාසේට අරන් අවු 5 ක් වෙනවා.තාමත් අවුලක් නැතුව එලට වැඩ.මෙිකට ඇතුලට දුවිලි යන්නෙත් නැහැ.මැද ස්කොර්ල් එකත් නියමට වැඩ.මෙික අරන් බලන්න.කිබොඩි පාවිචිචි කරන්නෙ නැතුව.මෙිකෙන් මම තනිකර ටයිප්,ගැෆික්,ඇනිමෙිෂන් වැඩත් හොදට කරනවා.
    Genius මවුස් හොදයි.:):cool:

    93828.jpg
     

    UNIC0DE

    Banned
    Oct 7, 2016
    62
    8
    0
    උඹ මීයෙක් අල්ලලා උගේ නැට්ටට වයර් එකක් ගැටගහලා ප්ලග් කරපන්. 220වොට් උනත් ගහන්න පුලුවන්.. :nerd: