SQL උදව්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මචංලා VS 2010 වලින් SQL database එකක් එක්ක හදන ප්‍රො ජෙක්ට් එකක් exe එකක් විදියට අවුට් කරද්දි sql නැති මැෂින් එකකත් රන් වෙන විදියට out කරන්නේ කොහොමද ? .sqlexpress කියලා db එක හදද්දී දුන්නට හරි යන්නේ නෑනේ. ප්‍රොගැම් එක වෙන මැෂින් එකක ඉන්ස්ටෝල් කරද්දීම error msg එනවනේ.

    දන්න කෙනෙක් උදව් කරන්න. finalize කරන විදිය කියලා දෙන්න. rep+9
     
    • Like
    Reactions: slickdeath

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Dnna ekek help ekak denno..matath oka hena prashnayak..thaama hari uttarayak hambune ne..

    උඹටත් මේ ප්‍රශ්නෙම තියෙනවද
    මටත් සෙට් වෙන්නෙම් නෑ බන්ස්
    මොක කලත් sql ඉන්ස්ටෝල් කරන්නම වෙනවා
    temporary හදාගන්න විදියක් තමා දැනගන්න ඕනේ
    ++
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ++
    අඩේ කවුරුත්ම නැද්දෝ

    :( vb.net එක්ක ඇක්සස් ඩේටා බේස් එකක් ලිංක් කරද්දි නම් ඇක්සස් ඕනි නෑ බං. ඒත් vb එක්ක එස්කිව්එල් ඩේටා බේස් එකක් ලිංක් කරලා මම මොකුත් කරලා නෑ. :sorry: බලමු දන්න කෙනෙක් ඉදී. :D
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    :( vb.net එක්ක ඇක්සස් ඩේටා බේස් එකක් ලිංක් කරද්දි නම් ඇක්සස් ඕනි නෑ බං. ඒත් vb එක්ක එස්කිව්එල් ඩේටා බේස් එකක් ලිංක් කරලා මම මොකුත් කරලා නෑ. :sorry: බලමු දන්න කෙනෙක් ඉදී. :D

    ඇක්සස් එකේදී නම් වැඩේ සරලයි අයියා.බට් sql එකෙදී තියෙන මැෂින් එකේ ගින්දරට වැඩ.එක මූව් කරන්න බෑ තව එකකට.මට දැනගන්න ඕනේ කොහොමද ගෙඩි පිටින් sql db එක සෙටප් ෆයිල් එක ඇතුළට ඔබා ගන්නේ කියලා sql නැති එකක උනත් වැඩකරන විදියට

    බම්ප් එකට තැන්ක්ස් අයියා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇක්සස් එකේදී නම් වැඩේ සරලයි අයියා.බට් sql එකෙදී තියෙන මැෂින් එකේ ගින්දරට වැඩ.එක මූව් කරන්න බෑ තව එකකට.මට දැනගන්න ඕනේ කොහොමද ගෙඩි පිටින් sql db එක සෙටප් ෆයිල් එක ඇතුළට ඔබා ගන්නේ කියලා sql නැති එකක උනත් වැඩකරන විදියට

    බම්ප් එකට තැන්ක්ස් අයියා

    ඩේට බේස් එක සෙටප් එක ඇතුලට ඔබන්න නම් සෙටප් ෆැක්ටරි වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරලා සෙටප් ෆයිල් එක හදන්න පුලුවන් මල්ලි. අනිත් සීන් එක තමයි හොයලා බලන්න ඕනේ. මම ලේසිවට කරන්නේ ඇක්සස් :nerd:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    app.config file ekak use karanna. eke connection string eka thiyaganna. deploy kalata passe ethana connection string eka change karanna. mata mathaka widiyata ehema thamai karanna ona(windows app develop karapu kalayak mathaka natha :( ).
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    sql nthi macine ekaka run wenwa kiynne mokakda?
    local network ekaka thiyena macine ekakda?

    mehemai api normal setup eka hadanawane.
    eka install karala app config eke pennanawa db connection data.

    hama macine ekema sql install karanna one na.

    local network ekaka ekak nm srver machine ekata connect wenna hadnna thiyenne.

    mata uba ahapu prasne mata theruna widiyata ans kare
     
    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    SQL server, SQL server express කියන්නේ server application එකක්. ඒක වෙනම install කරලා configure කරන්න ඕනි. නැතිව තව app එකක setup එකට attach කරන්න බෑ.

    ඔයාගෙ requirement එකට ඔන කරන්නේ embedded database එකක්. server එකක් නෙවෙයි. මේවා normal software එකකට attach කරන්න පුළුවන් file based database.
    MS SQL ම ඕනි නම් SQL Server Compact ගන්න. නැත්නම් SQLite වගේ ඒවත් ගන්න පුළුවන්.

    ---
    ඔයාට software එක install වෙන PC එකේම DB එකත් එන්න ඕනි කියලා හිතලා තමා මේ reply එක දැම්මේ. හැබැයි network එකක් නම් SQL server වෙනම run කරලා client PC වල software එක විතරක් install කරලා Connection එක point කරන්න පුළුවන් SQL Server එකට. (1 server, multiple clients)
     
    Last edited:

    මචං මම එතකොට VS වලට ඒක ඇඩ් කරගන්නේ කොහොමද. අන්න ඒ දේ පුවවන් ටියුට් එකක් හරි ටයිප් කරන්න පුළුවන්නම් පැහැදිලිව කියලා දියන්කෝ

    තරහා වෙන්න එපා රෙප් නම් අදට ඉවරයි ලූ
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,375
    1,650
    113
    උඹටත් මේ ප්‍රශ්නෙම තියෙනවද
    මටත් සෙට් වෙන්නෙම් නෑ බන්ස්
    මොක කලත් sql ඉන්ස්ටෝල් කරන්නම වෙනවා
    temporary හදාගන්න විදියක් තමා දැනගන්න ඕනේ
    ++

    dn hri bn..meke dala thyna rply tika kiyewwama mata nm scene eka theruna..

    SQL Sever kiynne server based DB ekak..itn aniwa app eka run wena pc eke hri server ekaka hri SQL install krnna oni..ethakota app eka install karaddi apita connection string eka denna puluwn..

    Uba kiyana widihata krnna nam SQL Lite wage serverless DB ekak use krnna wenwa..:yes:

    Ube thread eka hinda mage getalu tikath wisaduna.. rep++
     
    ගින්දර