මචංලා VS 2010 වලින් SQL database එකක් එක්ක හදන ප්රො ජෙක්ට් එකක් exe එකක් විදියට අවුට් කරද්දි sql නැති මැෂින් එකකත් රන් වෙන විදියට out කරන්නේ කොහොමද ? .sqlexpress කියලා db එක හදද්දී දුන්නට හරි යන්නේ නෑනේ. ප්රොගැම් එක වෙන මැෂින් එකක ඉන්ස්ටෝල් කරද්දීම error msg එනවනේ.
දන්න කෙනෙක් උදව් කරන්න. finalize කරන විදිය කියලා දෙන්න. rep+9
දන්න කෙනෙක් උදව් කරන්න. finalize කරන විදිය කියලා දෙන්න. rep+9
vb.net එක්ක ඇක්සස් ඩේටා බේස් එකක් ලිංක් කරද්දි නම් ඇක්සස් ඕනි නෑ බං. ඒත් vb එක්ක එස්කිව්එල් ඩේටා බේස් එකක් ලිංක් කරලා මම මොකුත් කරලා නෑ.
බලමු දන්න කෙනෙක් ඉදී. 

