Canadian Study Visa උදව්වක්

fakeshan

Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    මචන්ලා මන් කැනඩා වලට ස්ටඩි කරන්න යන්න හිතාගෙන ඉන්නේ. මට දන්න කෙනෙක් කියනවද කොහොමද Canada Visa Application Centre එකේ/ vfs Global එකේ Appointment එකක් දාන්නේ ජෙනරල් ඉන්ෆො ටිකක් දැන ගන්න. Appointment එකක් නැතුව ගිහින් අහලා දැන ගන්න පුලුවන් ද? හැමොටම බුදුසරණයි. :)
     
    Last edited:

    fakeshan

    Junior member
  • Feb 4, 2011
    169
    15
    18
    Machan ubata offer letter ekak thienawada?

    Thama na machan. eet all the other requirements are okey. Offer letter ada hetama ei.

    machan how much it cost ?

    Visa or the Degree? No idea of the visa but Degree eka tikak ganan. man Msc ekakata yaanne. anika Godak relativesla innawa. so basically will live for free machan.


    Thanks machan.


    Thanks machan.