Alto K10 or Honda Civic EK3

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    ES1 VTEC එකේ 3-Stage VTEC නෑ නේද?

    HTML:
    Philippine and Middle East version of the 7th generation Honda Civic  used the 3-stage VTEC mechanism for their VTi/VTi-S/RS and the Pakistan  version VTi Civic, equipped with a D16W9 rated at 130 hp (97 kW). The Japan RS model was equipped with the D17A.

    Math hariyatama danne na.. ban.. mama asa VI-RS ekakata.. tiyena un denneth na.. ikaman eke tibba dekak 25katai 27kataui.. 25 eka nam na.. sold..

    wahana hoyanna epa wenakota thama ban minissu kwid ganne.. eka athakata unta dos kiyannath ba..

    vi-rs ekak hoyala berima unoth normal vtec ekak balanawa.. eth berima unoth ES5 wage yanna wenne..

    Nissan, Toyota mama balana type eke ewa na.. Aye tiyenne Subaru

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,637
    2
    54,203
    113
    HTML:
    Philippine and Middle East version of the 7th generation Honda Civic  used the 3-stage VTEC mechanism for their VTi/VTi-S/RS and the Pakistan  version VTi Civic, equipped with a D16W9 rated at 130 hp (97 kW). The Japan RS model was equipped with the D17A.

    අපිට තියෙන්නෙ JDM Civic නේ බං එතකොට D17A
    D17 වල තියෙන්නේ VTEC-E ලු (Not 3-stage VTEC, better mileage worse performance)
    3-Stage VTEC එකක් ඕන නම් Vi-RS එකක් ම ගන්න වෙයි මහිතේ

    http://www.civicforums.com/forums/1...chive/199350-d17-vtec-controversy-solved.html
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    matat uttarayak deepan ko ban.. matat me wahana epa wela inne.. mata indian ewa epa..

    Ek3 hari ES hari mokadda hoda..? hoyanne nam Ek3 RS ekak.. market price kohomada? ikman eke tiyena ewa patta ganan wedi.

    Ita hoda nedda ES1 V-TEC ekak? ane manda wahana nam epa wenawa..

    Subaru ekak tibba patta.. ekak.. eth kattiya subaru epa kiyanawane..

    HTML:
    http://ikman.lk/en/ad/subaru-legacy-glx-2000-for-sale-colombo
    [FONT=&quot]මගේ [/FONT][FONT=&quot]තිබ්බා[/FONT][FONT=&quot] E[/FONT][FONT=&quot]K[/FONT][FONT=&quot]3 V[/FONT][FONT=&quot]I R[/FONT][FONT=&quot]‍S. [/FONT][FONT=&quot]පට්ට [/FONT][FONT=&quot]හෑන්ඩ්ලින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තෙල් [/FONT][FONT=&quot]කලා[/FONT][FONT=&quot] නියමෙට[/FONT][FONT=&quot]. Auto [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගියර්[/FONT][FONT=&quot] බොක්ස් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]තිබ්බා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කලින් [/FONT][FONT=&quot]පෑදපු[/FONT][FONT=&quot] එකා [/FONT][FONT=&quot]මේන්ටේන්[/FONT][FONT=&quot] කරලම [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සෑහෙන්න[/FONT][FONT=&quot] රෙපයාර් [/FONT][FONT=&quot]කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] කලින් [/FONT][FONT=&quot]එකා[/FONT][FONT=&quot] කරල [/FONT][FONT=&quot]තිබ්බේ[/FONT][FONT=&quot] නෑති[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාර් [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] වෑඩක්[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]කාර් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]එච්චර [/FONT][FONT=&quot]ඩ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයිවින්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]ලේසි[/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot] කොහොම [/FONT][FONT=&quot]හදලද[/FONT][FONT=&quot] මන්දා[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පාර්ට්ස්[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]ගනන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]ටෙක් [/FONT][FONT=&quot]මෝටර්ස් [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] බඩු[/FONT][FONT=&quot] තියෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනික[/FONT][FONT=&quot] ඔර්ජිනල්[/FONT][FONT=&quot] එකක්ම[/FONT][FONT=&quot] ගනින් [/FONT][FONT=&quot]කන්වර්ශන් [/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot] නෙමේ[/FONT][FONT=&quot]. ඒ කාලෙත් ලක්ශ 22 කිට්ටුව ගියා බන් හොද ඒවා. මොන කෑල්ල ගත්තත් ඔර්ජිනල් දාන්න වෙනව. නොර්මල් EK3 එකත් එක්ක බලනකොට මේකේ පාර්ට්ස් වෙනස්. හෑබෑයි ඉතින් පෑද්දොත් ආයේ බහින්නේ නෑති වාහනයක් තමා. මගේ තිබ්බ බාණ්ඩේ ෆොටෝ දාල ඈති. එන්ජින් රූම් එක දෑක්කම හිතාගනින්කෝ ගේනකොට තිබ්බ විදිහ. සේරම හෑදුවා. ආතල් එකේ පෑද්දා
    [/FONT]

    [FONT=&quot]
    51agi1.jpg

    [/FONT]

    2irrlh3.jpg

    27ytmch.jpg

    10gjvxh.jpg
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy

    අපිට තියෙන්නෙ JDM Civic නේ බං එතකොට D17A
    D17 වල තියෙන්නේ VTEC-E ලු (Not 3-stage VTEC, better mileage worse performance)
    3-Stage VTEC එකක් ඕන නම් Vi-RS එකක් ම ගන්න වෙයි මහිතේ

    http://www.civicforums.com/forums/1...chive/199350-d17-vtec-controversy-solved.html

    eka eka eka eka ewa kiyanne machan.. samaharu kiyanawa Ek3 vtec eke okkoma 3 stage kiyala.. ane manda

    math me hoyanne VI_RS ekak mokada all 4 disc brk ehema eke tiyenne.. mama adurana porak gawa ekak tiyenawa.. pora eka kawadawath denne ne kiyala kiyanne.. YOM 2000 ekak.

    A asse mage yaluwek inawa import karana ekek pora kiyanawa mehe tiyena godak ewa RS karapuwa kiyala.. tag eka balala thama ganna one..

    porath virs ekak kadala parts genat tibba.. 30x- ekakata.. ane manda.. mata nam den epa wela inne..

    ikman eke tibba virs ekak 25i anika 27i thawama tiyenawa balapan ko.

    Mata nam vtec tibba netha awlak na.. eth aye wikunana dawasaka watinawa ne?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,637
    2
    54,203
    113
    [FONT=&quot]පට්ට [/FONT][FONT=&quot]හෑන්ඩ්ලින්[/FONT][FONT=&quot]එච්චර [/FONT][FONT=&quot]ඩ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයිවින්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]ලේසි[/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot] කොහොම [/FONT][FONT=&quot]හදලද[/FONT][FONT=&quot] මන්දා[/FONT][FONT=&quot]? [/FONT]

    Front and Rear double wishbone suspension
    :yes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    [FONT=&quot]මගේ [/FONT][FONT=&quot]තිබ්බා[/FONT][FONT=&quot] E[/FONT][FONT=&quot]K[/FONT][FONT=&quot]3 V[/FONT][FONT=&quot]I R[/FONT][FONT=&quot]‍S. [/FONT][FONT=&quot]පට්ට [/FONT][FONT=&quot]හෑන්ඩ්ලින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තෙල් [/FONT][FONT=&quot]කලා[/FONT][FONT=&quot] නියමෙට[/FONT][FONT=&quot]. Auto [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගියර්[/FONT][FONT=&quot] බොක්ස් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]තිබ්බා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කලින් [/FONT][FONT=&quot]පෑදපු[/FONT][FONT=&quot] එකා [/FONT][FONT=&quot]මේන්ටේන්[/FONT][FONT=&quot] කරලම [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සෑහෙන්න[/FONT][FONT=&quot] රෙපයාර් [/FONT][FONT=&quot]කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] කලින් [/FONT][FONT=&quot]එකා[/FONT][FONT=&quot] කරල [/FONT][FONT=&quot]තිබ්බේ[/FONT][FONT=&quot] නෑති[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාර් [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] වෑඩක්[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]කාර් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]එච්චර [/FONT][FONT=&quot]ඩ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයිවින්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]ලේසි[/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot] කොහොම [/FONT][FONT=&quot]හදලද[/FONT][FONT=&quot] මන්දා[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පාර්ට්ස්[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]ගනන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]ටෙක් [/FONT][FONT=&quot]මෝටර්ස් [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] බඩු[/FONT][FONT=&quot] තියෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනික[/FONT][FONT=&quot] ඔර්ජිනල්[/FONT][FONT=&quot] එකක්ම[/FONT][FONT=&quot] ගනින් [/FONT][FONT=&quot]කන්වර්ශන් [/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot] නෙමේ[/FONT][FONT=&quot]. ඒ කාලෙත් ලක්ශ 22 කිට්ටුව ගියා බන් හොද ඒවා. මොන කෑල්ල ගත්තත් ඔර්ජිනල් දාන්න වෙනව. නොර්මල් EK3 එකත් එක්ක බලනකොට මේකේ පාර්ට්ස් වෙනස්. හෑබෑයි ඉතින් පෑද්දොත් ආයේ බහින්නේ නෑති වාහනයක් තමා. මගේ තිබ්බ බාණ්ඩේ ෆොටෝ දාල ඈති. එන්ජින් රූම් එක දෑක්කම හිතාගනින්කෝ ගේනකොට තිබ්බ විදිහ. සේරම හෑදුවා. ආතල් එකේ පෑද්දා
    [/FONT]

    [FONT=&quot]
    51agi1.jpg

    [/FONT]

    elakiri machan.. thanks reply ekata.. ekamai mama me VI-RS ekak ma hoyanne..? market price 25 wageda den yanne?

    ube wahane maru neh.. tibbanam gannawa ban :love:

    mata thel kirille awlak na ban.. mama meka me thel balagena hemadama duwanna newe.. anika maintain karana ekath awlak na... denatath ekak karanawa ne hodama thathwen..

    mata one unique type eke vahanayak.. hemadama asawen padinna.. ekata gepalenama eka meka kiyala thama hithanne.. :confused:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,637
    2
    54,203
    113

    math me hoyanne VI_RS ekak mokada all 4 disc brk ehema eke tiyenne.. mama adurana porak gawa ekak tiyenawa.. pora eka kawadawath denne ne kiyala kiyanne.. YOM 2000 ekak.

    All 4 disk brakes, Front and rear double wishbones :nerd: Handling at its best :yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx

    Front and Rear double wishbone suspension
    :yes:

    වෑඩක් නෑ බන් කියල. එක පාරක් වෙඩින් එකකට ගිහිල්ල වෑන් එකක් පටවන සෙනග මේකට නෑග්ගා. හිරවෙලා පිරිලා වාහනේ පාත් වෙලා. මම හිතුවා හරි කියලා. මොන. බර දෑනුනේවත් නෑ. මේක යකා වගේ යනව . Handling වෙනසකුත් නෑ. අන්න වාහන. දෑන් එහෙම් ආතල් ගන්න පුලුවන් වාහන එන්නේ නෑද්ද බන්. අනික තෙල් කිරීම. යෑම එහෙම උනාට තෙල් කිරිල්ලත් හොදයි. Royal Grape Purple color එක. පස්සේ ගත්ත Starlet GT එකටත් ගෑහුවා ඒ පාටම. ආසාව හින්දා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    elakiri machan.. thanks reply ekata.. ekamai mama me VI-RS ekak ma hoyanne..? market price 25 wageda den yanne?

    ube wahane maru neh.. tibbanam gannawa ban :love:

    mata thel kirille awlak na ban.. mama meka me thel balagena hemadama duwanna newe.. anika maintain karana ekath awlak na... denatath ekak karanawa ne hodama thathwen..

    mata one unique type eke vahanayak.. hemadama asawen padinna.. ekata gepalenama eka meka kiyala thama hithanne.. :confused:

    අනිවා. අදටත් විකුනපු එක ගෑන දුක් වෙන වාහන වලින් එකක් තමා ඕක. අයේ ගන්න බෑ. අනිත් එක Mitsubishi CS3 එක. Sunroof , interior beige ආපු auto එක. ඒවා unique වාහන. specially EK3 RS එක. කොහෙ ගිහිල්ල නෑවෑත්තුවත් කවුරු හරි එකෙක් ඈවිල්ල අහනව Original RS ද කියල. GT එකත් එහෙම තමා. ගිය තෑන අහනව විකුනන්නේ නෑද්ද කියල. :D
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    අනිවා. අදටත් විකුනපු එක ගෑන දුක් වෙන වාහන වලින් එකක් තමා ඕක. අයේ ගන්න බෑ. අනිත් එක Mitsubishi CS3 එක. Sunroof , interior beige ආපු auto එක. ඒවා unique වාහන. specially EK3 RS එක. කොහෙ ගිහිල්ල නෑවෑත්තුවත් කවුරු හරි එකෙක් ඈවිල්ල අහනව Original RS ද කියල. GT එකත් එහෙම තමා. ගිය තෑන අහනව විකුනන්නේ නෑද්ද කියල. :D

    ubatat tiyenne magema wahana taste eka thama.. lol.. mageth ehe yanne GT, EK3, CS3, FD1 Mugen RR..

    ela kiri.. mama one unoth ubata vm ekak dannam.. danna ekek laga hari tibboth mata kiyapan.. denata mata idea ekak deepan.. mama max spend karanna one vi-rs ekakata keeyak wageda kiyala?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ

    FD1 RR එකක් එන්නේ නැහැ බන්.RR එක එන්නේ FD2 එකේ. 2L engine එකත් එක්ක. FD1 එකේ එන්නේ 1.8 paddle shift තියෙන එකක්. :rolleyes::rolleyes:

    malakadass උඹ ek3 RS එක තිබ්බේ auto එකක් ද? :oo::confused:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    FD1 RR එකක් එන්නේ නැහැ බන්.RR එක එන්නේ FD2 එකේ. 2L engine එකත් එක්ක. FD1 එකේ එන්නේ 1.8 paddle shift තියෙන එකක්. :rolleyes::rolleyes:

    malakadass උඹ ek3 RS එක තිබ්බේ auto එකක් ද? :oo::confused:

    ade FD1 ekata kit ekak enawada? mama dekka ad ekak tiyenawa FD1 Mugen RR kiyala.. google eketh enawa ne ban..

    machan.. mata dala adahasak ganna kiyapan mama wedima Ek3 rs ekakata spend karanna one keeyak wage da?
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ade FD1 ekata kit ekak enawada? mama dekka ad ekak tiyenawa FD1 Mugen RR kiyala.. google eketh enawa ne ban..

    machan.. mata dala adahasak ganna kiyapan mama wedima Ek3 rs ekakata spend karanna one keeyak wage da?

    Mugen kit එක එනවා බන්. එක වෙන එකක්. RR කියන්නේ කියන්නේ Civic ලගේ sports performance model එක. අර කිට් එක නොර්මල් civic එකටත් ගහන්න පුළුවන් ඉතින්. අනික බන් ES5 එක. ඕකත් ඇවිල්ල EK3 RS එක වගේ තමයි. තියෙන එකෙක් ලෙසියකට දෙන්නේ නැහැ. :no::no:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    FD1 RR එකක් එන්නේ නැහැ බන්.RR එක එන්නේ FD2 එකේ. 2L engine එකත් එක්ක. FD1 එකේ එන්නේ 1.8 paddle shift තියෙන එකක්. :rolleyes::rolleyes:

    malakadass උඹ ek3 RS එක තිබ්බේ auto එකක් ද? :oo::confused:
    Yes bro. Auto. Manual ganna naa ban. Lakshan ES5 ekak try karapan. ekath baandayak thamaa
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Yes bro. Auto. Manual ganna naa ban. Lakshan ES5 ekak try karapan. ekath baandayak thamaa

    auto ඒකට manual gear box එකක් තියන්න බැරිද බන්? :confused::confused:
    es5 තියෙන එවුන් විකුනන්නේ නැහැ බන් අයි එකත් සුපිරි බන්ඩේනේ! :nerd::nerd: