Alto K10 or Honda Civic EK3

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    දිනපතා 50Km වගේ දුවනවනං ඇල්ටො k10 එක ගනිං....හැමදාම දුවන්නැතුව විශේෂ ගමන් දුර ගමන් වලට වගේ ෆැමිලි කාර් එකක් විදිහට ගන්නවනං ek3 එක ගනිං
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Repair නම් ඉතිං ඇල්ටෝ එකට වඩා එන්න විදිහක් නෑ, මං දන්නවා දැන් 68K සර්විස් විතරක් කරල දුවන එකෙක්

    පාවිච්චි කරපු K10 එකක් 18 කට වටිනවද බං? :no:

    චයිනීස් එන්ජින් එකක් තමයි කොහොමත් එන්නෙ With Volvo technlogy :yes: K10 එකේ කියල ජපන් එන්ජිමක් එන්නෙ නෑනේ ඉන්දියන් එන්ජින් with Suzuki Technology :yes:

    K10 Crash test එකත් 0 stars, බර 740Kg

    Panda C-NCAP 5 Stars, බර 985Kg

    ඉස්සර වෙන්න ඇති වොල්වො තාක්ශනෙන් ආවෙ, මම ලගකදි කෝල් කරන උන්ගෙන් ඇහුව උන් දැන් එහෙම එන්නෙ නැති කතාවක් කිවුවෙ, අනික මගේ යාලුවො කීපදෙනෙක් ගාව පැන්ඩා තිබ්බ අවුරුදු 5ක් යන්න කලින් එන්ජින් එකේ රෙපෙයාර් ආව ලොකු ඒවා අනික එච්චර තෙල් වැඩ කරන්නෙත් නෑඑනේ, ඉන්දිඅන් ඒවාට කඩේ යනව නෙමේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    දිනපතා 50Km වගේ දුවනවනං ඇල්ටො k10 එක ගනිං....හැමදාම දුවන්නැතුව විශේෂ ගමන් දුර ගමන් වලට වගේ ෆැමිලි කාර් එකක් විදිහට ගන්නවනං ek3 එක ගනිං

    :yes::yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    රවියා ප්‍රමුක පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන්ට පින් සිද්ද වෙන්න. කෝටි 3.5 ගෙවන්න ඔනේ එකට එයාලා 1750 බදු ගෙවනකොට, අපි ගෙවනව වාහනේ වගේ දෙගුනයකට කිට්ටු වෙන්න. ඉස්සෙල්ලම K10 එකක් අරන් පෑදපන්. EK3 එක ලක්ශ 18 කට ගන්න පරන වෑඩි. K10 එක හොදට බලල ගනින්. නඩත්තු කරල නෑත්නම් EK3 එකට එහා වෙනව. හිමින් පෑදපන්.

    :yes::yes::yes::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ ඔය කරන්නේ ගොන් කරත්තෙකුයි , තව මොකද්ද එකකුයි compare කිරිල්ලක්නේ..... civic එකක් එලවපු එකෙක් Indian ගොන් කරත්ත එලවන්න කැමති වෙනවද?

    ඒක එහෙම තමා ඒත් 18කට හොද ek3 එකක් හොයගන්න අමරුනේ, 20lak පන්නනවනේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,636
    2
    54,225
    113
    ඉස්සර වෙන්න ඇති වොල්වො තාක්ශනෙන් ආවෙ, මම ලගකදි කෝල් කරන උන්ගෙන් ඇහුව උන් දැන් එහෙම එන්නෙ නැති කතාවක් කිවුවෙ, අනික මගේ යාලුවො කීපදෙනෙක් ගාව පැන්ඩා තිබ්බ අවුරුදු 5ක් යන්න කලින් එන්ජින් එකේ රෙපෙයාර් ආව ලොකු ඒවා අනික එච්චර තෙල් වැඩ කරන්නෙත් නෑඑනේ, ඉන්දිඅන් ඒවාට කඩේ යනව නෙමේ

    වොල්වෝ එක අයිති Geely සමාගමට, ඉතිං වෝල්වෝ තාක්ෂණය තිබුණානම් අයින් කරන්න හේතුවක් නෑනෙ. තෙල් වැඩ කරනව ඇල්ටෝ තරං වැඩ කරන්නෙ නෑ, මොකෝ තහඩුව ගණකමයි, ආරක්ෂක උපාංග (ABS,Airbags,ABD etc) තියෙනව, Industry standard එකට Chassis එක හදල තියෙනව ඉතිං පැන්ඩා එක බරයි ඇල්ටෝ එකට වඩා 250Kg විතර :yes: නියම විදිහට සර්විස් ටික කරල පාවිච්චි කරනවනම් Major Repairs එන්නෙ නෑ මොනම Brand New වාහනේකවත් සෑහෙන කාලෙකට (manufacturing Defects නැත්නම් - ඒව හැම වාහනේකම තියෙන්න පුළුවන් නේ )
     
    Last edited:

    ramitha1987

    Active member
  • Jun 11, 2007
    459
    73
    28
    HTML:
    Philippine and Middle East version of the 7th generation Honda Civic  used the 3-stage VTEC mechanism for their VTi/VTi-S/RS and the Pakistan  version VTi Civic, equipped with a D16W9 rated at 130 hp (97 kW). The Japan RS model was equipped with the D17A.

    Math hariyatama danne na.. ban.. mama asa VI-RS ekakata.. tiyena un denneth na.. ikaman eke tibba dekak 25katai 27kataui.. 25 eka nam na.. sold..

    wahana hoyanna epa wenakota thama ban minissu kwid ganne.. eka athakata unta dos kiyannath ba..

    vi-rs ekak hoyala berima unoth normal vtec ekak balanawa.. eth berima unoth ES5 wage yanna wenne..

    Nissan, Toyota mama balana type eke ewa na.. Aye tiyenne Subaru


    well you can find a p11 primera or carina gt for your price

    http://ikman.lk/en/ad/toyota-carina-gt-at210-1997-for-sale-kandy-1

    http://riyasewana.com/buy/nissan-primera-p11-sale-kiribathgoda-471918
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ebay eke tibba balapan.. :dull: bumper lips ehemat tibba.. meheth athi :)

    එහෙමද බන්. කේස් එක කියන්නේ අමර ටැක්ස් එකක් ගහයිද දන් නෑ.. RS ෂෙල් එකකට මාරු කරගන්න ආසාවක් ආව:sorry:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    එහෙමද බන්. කේස් එක කියන්නේ අමර ටැක්ස් එකක් ගහයිද දන් නෑ.. RS ෂෙල් එකකට මාරු කරගන්න ආසාවක් ආව:sorry:

    uba me RS shell hoyanawa.. mama gedi pitin RS hoyanawa lol.. mata den RS kiyanakotat epa wenawa..
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පාවිච්චි කරපු කේ10 එකක් පකටද බන් 18 දීලා ගන්නේ?
    ඊට වඩා හොදයි අලුතෙන් පැන්ඩා එකක් ගනින්කෝ.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    uba me RS shell hoyanawa.. mama gedi pitin RS hoyanawa lol.. mata den RS kiyanakotat epa wenawa..

    මන් ගාව තියෙන්නේ හොන්ඩා සිටි එකක් බන්.. RS ෂෙල් එක දාගන්න පුළුවන් වාහනේ ඉස්සරහ එක වගේනේ.. සුපිරි භාණ්ඩයක් තියෙනවා අපේ ගෙවල් ලග.. ඔරිජිනල් විදිහටම සිවික් එක මගේ කාර් එකේ නම්බර් එකමයි.. තව තියෙනවා එකම ගෙදර සිටි 2ක් හොන්ඩා ලෝකයක් බන් අපේ ගෙවල් පැත්තේ.. හොන්ඩා පදින එකෙක්ම තමයි දන්නේ එකේ තියෙන වටිනාකම :D
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    compare karanna baha ban oya wagana deka

    EK3 eka hama athakinma hodai alto ladi walata wada, ekama awula parana nisa alto ekata wada repair enna puluwan, spare parts ganan e wagema thel tikak aduwen karai :) eth itin safety, driving pleasure, handling, pickup penuma okkoma itin EK3 eka hodai
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මට තියෙන දැවෙන ප්‍රශ්නයක් තමයි ek3 එකක් ඔය රැට දැන් රාජගිරියේ පැත්තේ set වෙන traffic ඒකට set උනාම කොච්චර තෙල් කරයිද කියන එක? 10k? or අඩු වෙයිද ඊට වඩා?:eek::eek: