Alto K10 or Honda Civic EK3

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    auto ඒකට manual gear box එකක් තියන්න බැරිද බන්? :confused::confused:
    es5 තියෙන එවුන් විකුනන්නේ නැහැ බන් අයි එකත් සුපිරි බන්ඩේනේ! :nerd::nerd:
    පුලුවන්. Auto එකේ එනව S1 S2 D option තුන. ස්පෝට් 2 යි D එකයි
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    How dare you compare with Japanese with Fucking Indians :angry::angry::angry:

    Thoge oluwa hoda nadda miniho 18 lks walata indian payyawal ganna :baffled::baffled:

    Hodata hoyala Japanekata pala Harak katha kiyannathuwa. Wachanayak hari Indian Huttawal gana katha karala ahu wenna epa :growl::growl::growl:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    VTEC ඕන නැත්නම් LEV එකක් තියෙනවා ඉක්මන් එකේ 24

    http://ikman.lk/en/ad/honda-civic-ek3-2000-for-sale-kandy-27

    vtec nethuwa meka wedi ban.. ekai case eka.. yanna one balanna.. keeyata da aduma denne ahanna.. oka passe pennuwe nette vtec neti nisa.. mama inne kandy.. mage yaluwo colombo hoyala kiyannam kiwwa.. ethakan inna wenawa ban..

    hebei oke interior nam patta wage..
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    FD1 RR එකක් එන්නේ නැහැ බන්.RR එක එන්නේ FD2 එකේ. 2L engine එකත් එක්ක. FD1 එකේ එන්නේ 1.8 paddle shift තියෙන එකක්. :rolleyes::rolleyes:

    malakadass උඹ ek3 RS එක තිබ්බේ auto එකක් ද? :oo::confused:

    FD2 දන්න විදියට ලංකාවෙ දෙකක් වගේ තමයි තියෙන්නෙ, එකක් ටික කාලෙකට කලින් විකුනන්න දාල තිබුනා 6.5Mil.

    FD1, FD4 දෙකේම RR කියලා එකක් නැහැ ඒත් දෙකේම මැනුවල් එනවා, මගේ ලග FD4 මැනුවල් එකක් තියනවා,

    ඔය මෙහේ තියෙන්නෙ Mugan RR Boday kit එක ගහලා ඒක ගැහුවම මාර ලස්සනයි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    [FONT=&quot]මගේ [/FONT][FONT=&quot]තිබ්බා[/FONT][FONT=&quot] E[/FONT][FONT=&quot]K[/FONT][FONT=&quot]3 V[/FONT][FONT=&quot]I R[/FONT][FONT=&quot]‍S. [/FONT][FONT=&quot]පට්ට [/FONT][FONT=&quot]හෑන්ඩ්ලින්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තෙල් [/FONT][FONT=&quot]කලා[/FONT][FONT=&quot] නියමෙට[/FONT][FONT=&quot]. Auto [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ගියර්[/FONT][FONT=&quot] බොක්ස් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]තිබ්බා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කලින් [/FONT][FONT=&quot]පෑදපු[/FONT][FONT=&quot] එකා [/FONT][FONT=&quot]මේන්ටේන්[/FONT][FONT=&quot] කරලම [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සෑහෙන්න[/FONT][FONT=&quot] රෙපයාර් [/FONT][FONT=&quot]කලා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] කලින් [/FONT][FONT=&quot]එකා[/FONT][FONT=&quot] කරල [/FONT][FONT=&quot]තිබ්බේ[/FONT][FONT=&quot] නෑති[/FONT][FONT=&quot] නිසා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කාර් [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] වෑඩක්[/FONT][FONT=&quot] නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒ [/FONT][FONT=&quot]කාර් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]එච්චර [/FONT][FONT=&quot]ඩ්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රයිවින්[/FONT][FONT=&quot]වලට [/FONT][FONT=&quot]ලේසි[/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot] කොහොම [/FONT][FONT=&quot]හදලද[/FONT][FONT=&quot] මන්දා[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]පාර්ට්ස්[/FONT][FONT=&quot] නම් [/FONT][FONT=&quot]ගනන්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]ටෙක් [/FONT][FONT=&quot]මෝටර්ස් [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] බඩු[/FONT][FONT=&quot] තියෙනව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අනික[/FONT][FONT=&quot] ඔර්ජිනල්[/FONT][FONT=&quot] එකක්ම[/FONT][FONT=&quot] ගනින් [/FONT][FONT=&quot]කන්වර්ශන් [/FONT][FONT=&quot]කරපු[/FONT][FONT=&quot] එකක්[/FONT][FONT=&quot] නෙමේ[/FONT][FONT=&quot]. ඒ කාලෙත් ලක්ශ 22 කිට්ටුව ගියා බන් හොද ඒවා. මොන කෑල්ල ගත්තත් ඔර්ජිනල් දාන්න වෙනව. නොර්මල් EK3 එකත් එක්ක බලනකොට මේකේ පාර්ට්ස් වෙනස්. හෑබෑයි ඉතින් පෑද්දොත් ආයේ බහින්නේ නෑති වාහනයක් තමා. මගේ තිබ්බ බාණ්ඩේ ෆොටෝ දාල ඈති. එන්ජින් රූම් එක දෑක්කම හිතාගනින්කෝ ගේනකොට තිබ්බ විදිහ. සේරම හෑදුවා. ආතල් එකේ පෑද්දා
    [/FONT]

    [FONT=&quot]
    51agi1.jpg

    [/FONT]



    2irrlh3.jpg



    27ytmch.jpg


    10gjvxh.jpg

    සුපිරි වාහනේ බන්.. ඔකේ ඉස්සරහ ෂෙල් එක ගන්න තියෙන්නේ කොහෙද බන්?