පුලුවන්. Auto එකේ එනව S1 S2 D option තුන. ස්පෝට් 2 යි D එකයිauto ඒකට manual gear box එකක් තියන්න බැරිද බන්?
es5 තියෙන එවුන් විකුනන්නේ නැහැ බන් අයි එකත් සුපිරි බන්ඩේනේ!
පුලුවන්. Auto එකේ එනව S1 S2 D option තුන. ස්පෝට් 2 යි D එකයිauto ඒකට manual gear box එකක් තියන්න බැරිද බන්?
es5 තියෙන එවුන් විකුනන්නේ නැහැ බන් අයි එකත් සුපිරි බන්ඩේනේ!








ES5 na ne macho... price kohomada wenne? mata max 25k puluwan
VTEC ඕන නැත්නම් LEV එකක් තියෙනවා ඉක්මන් එකේ 24
http://ikman.lk/en/ad/honda-civic-ek3-2000-for-sale-kandy-27
vtec nemei banmachan Oka vtec da? math me hoyanawa ekak me dawas wala eth thawama hambune na..
EK3 RS ekak hoyala ganin machan..
anika K10 EK3 ekka compare krnna kohomath ba
hoyala deepan ko.. yom 99/2000 ekak..
man laga thibila dunna bn
YOM 00 VTEC Manual ekak
pattama wandiya..
Aiyo ban shit.. mama me hoyanawa ekak.. keeyatada ban den yanne? Virs nam kohomada?
Vi-RS nam bn tikak ganan dan
23-25 k wage wenawa. Original Vi-RS hoyanna amarui bn.
Godak ma thiyenne conversion.
Honda Club eke yanawa sale
Thibunoth ubata kiyannam

elakiri machan godak thanks.. vi-rs ekak hari vtec ekak hari tibboth mata naiwa kiyapan.. thqanks![]()

ube PM Box full
99 EK3 Vi ekak thinawa
Manual
23k kiyanawa (nego)
katha karala balapan 07xxxxxx

ela ban.. mama try ekak dennam.. no eka clear karapan.. eka hari na ne kagewath ekak dana eka metana..
vi-rs ekak set unoth kiyapan tikak hari.. denata priority RS ekata.. beri unoth vtec![]()
FD1 RR එකක් එන්නේ නැහැ බන්.RR එක එන්නේ FD2 එකේ. 2L engine එකත් එක්ක. FD1 එකේ එන්නේ 1.8 paddle shift තියෙන එකක්.
malakadass උඹ ek3 RS එක තිබ්බේ auto එකක් ද?![]()
[FONT="]මගේ [/FONT][FONT="]තිබ්බා[/FONT][FONT="] E[/FONT][FONT="]K[/FONT][FONT="]3 V[/FONT][FONT="]I R[/FONT][FONT="]S. [/FONT][FONT="]පට්ට [/FONT][FONT="]හෑන්ඩ්ලින්[/FONT][FONT="]. [/FONT][FONT="]තෙල් [/FONT][FONT="]කලා[/FONT][FONT="] නියමෙට[/FONT][FONT="]. Auto [/FONT][FONT="]එකක්[/FONT][FONT="]. [/FONT][FONT="]ගියර්[/FONT][FONT="] බොක්ස් [/FONT][FONT="]එක [/FONT][FONT="]තිබ්බා[/FONT][FONT="]. [/FONT][FONT="]කලින් [/FONT][FONT="]පෑදපු[/FONT][FONT="] එකා [/FONT][FONT="]මේන්ටේන්[/FONT][FONT="] කරලම [/FONT][FONT="]නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]සෑහෙන්න[/FONT][FONT="] රෙපයාර් [/FONT][FONT="]කලා[/FONT][FONT="]. [/FONT][FONT="]මොකද[/FONT][FONT="] කලින් [/FONT][FONT="]එකා[/FONT][FONT="] කරල [/FONT][FONT="]තිබ්බේ[/FONT][FONT="] නෑති[/FONT][FONT="] නිසා[/FONT][FONT="]. [/FONT][FONT="]කාර් [/FONT][FONT="]එක[/FONT][FONT="] නම් [/FONT][FONT="]කියල[/FONT][FONT="] වෑඩක්[/FONT][FONT="] නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]ඒ [/FONT][FONT="]කාර් [/FONT][FONT="]එක [/FONT][FONT="]එච්චර [/FONT][FONT="]ඩ්[/FONT][FONT="][/FONT][FONT="]රයිවින්[/FONT][FONT="]වලට [/FONT][FONT="]ලේසි[/FONT][FONT="]වෙන්න[/FONT][FONT="] කොහොම [/FONT][FONT="]හදලද[/FONT][FONT="] මන්දා[/FONT][FONT="]? [/FONT][FONT="]පාර්ට්ස්[/FONT][FONT="] නම් [/FONT][FONT="]ගනන්[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් [/FONT][FONT="]ටෙක් [/FONT][FONT="]මෝටර්ස් [/FONT][FONT="]එකේ[/FONT][FONT="] බඩු[/FONT][FONT="] තියෙනව[/FONT][FONT="]. [/FONT][FONT="]අනික[/FONT][FONT="] ඔර්ජිනල්[/FONT][FONT="] එකක්ම[/FONT][FONT="] ගනින් [/FONT][FONT="]කන්වර්ශන් [/FONT][FONT="]කරපු[/FONT][FONT="] එකක්[/FONT][FONT="] නෙමේ[/FONT][FONT="]. ඒ කාලෙත් ලක්ශ 22 කිට්ටුව ගියා බන් හොද ඒවා. මොන කෑල්ල ගත්තත් ඔර්ජිනල් දාන්න වෙනව. නොර්මල් EK3 එකත් එක්ක බලනකොට මේකේ පාර්ට්ස් වෙනස්. හෑබෑයි ඉතින් පෑද්දොත් ආයේ බහින්නේ නෑති වාහනයක් තමා. මගේ තිබ්බ බාණ්ඩේ ෆොටෝ දාල ඈති. එන්ජින් රූම් එක දෑක්කම හිතාගනින්කෝ ගේනකොට තිබ්බ විදිහ. සේරම හෑදුවා. ආතල් එකේ පෑද්දා
[/FONT]
[FONT="]![]()
[/FONT]
![]()
![]()
![]()
සුපිරි වාහනේ බන්.. ඔකේ ඉස්සරහ ෂෙල් එක ගන්න තියෙන්නේ කොහෙද බන්?
bumper lips ehemat tibba.. meheth athi 

අර වයිපර් එක (Windscreen cowl hole cover) එක ළඟ තියෙන්නෙ මළකඩ ද බං?![]()
na...kola rodu dirala
full size බැලුවෙ දැන්