දිනපතා 50Km වගේ දුවනවනං ඇල්ටො k10 එක ගනිං....හැමදාම දුවන්නැතුව විශේෂ ගමන් දුර ගමන් වලට වගේ ෆැමිලි කාර් එකක් විදිහට ගන්නවනං ek3 එක ගනිං
Repair නම් ඉතිං ඇල්ටෝ එකට වඩා එන්න විදිහක් නෑ, මං දන්නවා දැන් 68K සර්විස් විතරක් කරල දුවන එකෙක්
පාවිච්චි කරපු K10 එකක් 18 කට වටිනවද බං?
චයිනීස් එන්ජින් එකක් තමයි කොහොමත් එන්නෙ With Volvo technlogyK10 එකේ කියල ජපන් එන්ජිමක් එන්නෙ නෑනේ ඉන්දියන් එන්ජින් with Suzuki Technology
K10 Crash test එකත් 0 stars, බර 740Kg
Panda C-NCAP 5 Stars, බර 985Kg
දිනපතා 50Km වගේ දුවනවනං ඇල්ටො k10 එක ගනිං....හැමදාම දුවන්නැතුව විශේෂ ගමන් දුර ගමන් වලට වගේ ෆැමිලි කාර් එකක් විදිහට ගන්නවනං ek3 එක ගනිං




රවියා ප්රමුක පාර්ලිමේන්තු මන්ත්රි වරුන්ට පින් සිද්ද වෙන්න. කෝටි 3.5 ගෙවන්න ඔනේ එකට එයාලා 1750 බදු ගෙවනකොට, අපි ගෙවනව වාහනේ වගේ දෙගුනයකට කිට්ටු වෙන්න. ඉස්සෙල්ලම K10 එකක් අරන් පෑදපන්. EK3 එක ලක්ශ 18 කට ගන්න පරන වෑඩි. K10 එක හොදට බලල ගනින්. නඩත්තු කරල නෑත්නම් EK3 එකට එහා වෙනව. හිමින් පෑදපන්.




උබ ඔය කරන්නේ ගොන් කරත්තෙකුයි , තව මොකද්ද එකකුයි compare කිරිල්ලක්නේ..... civic එකක් එලවපු එකෙක් Indian ගොන් කරත්ත එලවන්න කැමති වෙනවද?
ඉස්සර වෙන්න ඇති වොල්වො තාක්ශනෙන් ආවෙ, මම ලගකදි කෝල් කරන උන්ගෙන් ඇහුව උන් දැන් එහෙම එන්නෙ නැති කතාවක් කිවුවෙ, අනික මගේ යාලුවො කීපදෙනෙක් ගාව පැන්ඩා තිබ්බ අවුරුදු 5ක් යන්න කලින් එන්ජින් එකේ රෙපෙයාර් ආව ලොකු ඒවා අනික එච්චර තෙල් වැඩ කරන්නෙත් නෑඑනේ, ඉන්දිඅන් ඒවාට කඩේ යනව නෙමේ
නියම විදිහට සර්විස් ටික කරල පාවිච්චි කරනවනම් Major Repairs එන්නෙ නෑ මොනම Brand New වාහනේකවත් සෑහෙන කාලෙකට (manufacturing Defects නැත්නම් - ඒව හැම වාහනේකම තියෙන්න පුළුවන් නේ )HTML:Philippine and Middle East version of the 7th generation Honda Civic used the 3-stage VTEC mechanism for their VTi/VTi-S/RS and the Pakistan version VTi Civic, equipped with a D16W9 rated at 130 hp (97 kW). The Japan RS model was equipped with the D17A.
Math hariyatama danne na.. ban.. mama asa VI-RS ekakata.. tiyena un denneth na.. ikaman eke tibba dekak 25katai 27kataui.. 25 eka nam na.. sold..
wahana hoyanna epa wenakota thama ban minissu kwid ganne.. eka athakata unta dos kiyannath ba..
vi-rs ekak hoyala berima unoth normal vtec ekak balanawa.. eth berima unoth ES5 wage yanna wenne..
Nissan, Toyota mama balana type eke ewa na.. Aye tiyenne Subaru
ebay eke tibba balapan..bumper lips ehemat tibba.. meheth athi
![]()

එහෙමද බන්. කේස් එක කියන්නේ අමර ටැක්ස් එකක් ගහයිද දන් නෑ.. RS ෂෙල් එකකට මාරු කරගන්න ආසාවක් ආව![]()
uba me RS shell hoyanawa.. mama gedi pitin RS hoyanawa lol.. mata den RS kiyanakotat epa wenawa..

eth itin safety, driving pleasure, handling, pickup penuma okkoma itin EK3 eka hodai
