වැලා
ටයිමින් චේන් කේස් එක ගැන මාව දැනුවත් කලාට බෝහොම ස්තූතියි.ඒ වගේම අනිත් උන්ටත් බොහොම ස්තූතියි
ටයිමින් චේන් කේස් එක ගැන මාව දැනුවත් කලාට බෝහොම ස්තූතියි.ඒ වගේම අනිත් උන්ටත් බොහොම ස්තූතියි
වැලා
ටයිමින් චේන් කේස් එක ගැන මාව දැනුවත් කලාට බෝහොම ස්තූතියි.ඒ වගේම අනිත් උන්ටත් බොහොම ස්තූතියි

දැන් හරියෑ..![]()

ලග පාත තැනකට යමල්ලා
ගම්පහ පැත්තේ කන්දක් තිබුනා
උඩ පන්සලක්ද කොහේද තීන
නම මතක නෑ
මං අහලා කියන්නම්..
එහේ යමන්![]()
අපිනම් හුළං අල්ල අල්ල ඉන්නෙ නෑ විසික්කරල අලුත් එකක් දානව මිසක. රුපියල් 200යි ෆිල්ටරේ ස්පොන්ජ් කෑල්ල![]()

මම යනවා නිදාගන්න.හෙට ඉතින් ඔෆිස් ගාටන්න එපැයි
හැමෝටම සුබ රාත්‍රියක්

ඕ දැන් රෙද්ද උස්සන් ඇත්තේ
දුවන් එන්න..
කෝ බඩා..
අඩෝ පලුසර් ක්ලබ් 5 පටන් ගැනිමේ ප්‍රීතිය වෙනුවෙන් වත් ටුවර් එකක් යමල්ලා කෝ..![]()

අඩෝ මගේ ඩිස්කවරි 125 ST එකේ තියෙන්නෙත් මේ වගේ ෆිල්ටරයක්.
සල්ලි වලින්ම 1500 විතර වෙනවා බන්
![]()

උඹ දැන් ඥා එක පදිනවයි..![]()

වැලා
ටයිමින් චේන් කේස් එක ගැන මාව දැනුවත් කලාට බෝහොම ස්තූතියි.ඒ වගේම අනිත් උන්ටත් බොහොම ස්තූතියි
එල.

අපිනම් හුළං අල්ල අල්ල ඉන්නෙ නෑ විසික්කරල අලුත් එකක් දානව මිසක. රුපියල් 200යි ෆිල්ටරේ ස්පොන්ජ් කෑල්ල![]()

මෙහෙ ගනන්නම් කොහොමද දන්නෑ නෙට් එකේ තිබ්බ ඒවගෙ නම් $10-$20 අතර වගේ තිබ්බෙ ජෙනුයින් එකක්. පොඩි ස්පොන්ජ් කෑල්ලක් බන් 2" x 1" විතරකීයක්ද බන් ඕක![]()

නෑ බොල ඔය ඒකෙ වගේ වක්කරල එන ගම් එකmalakada kala wage thiyenne tankiye malakadatikada?
අඩෝ පිටු 1000යි..ඩිස්ටි ඩිඩිං...![]()
![]()

එල එල මචන් ගොඩ දාගත්තනම්ගෙවිලා තිබුනේ නෑ බන්.අද හවස ආයිත් ගැලෙවුවා.ටයිමින් චේන් එකේ තමයි අවුල තිබුනේ.මම හරියට ටයිමින් තියලා හයිකලා.දැන් බඩු වැඩ

වාරණ ? පිලිකුත්තුව ? මාලිගාතැන්න ? මට කිලෝමීටර් කීපයයි බන්ලග පාත තැනකට යමල්ලා
ගම්පහ පැත්තේ කන්දක් තිබුනා උඩ පන්සලක්ද කොහේද තීන නම මතක නෑ මං අහලා කියන්නම්.. එහේ යමන්![]()

එතකොට ඒක ට්‍රිප් එකක් වෙනවද ? 

අඩෝ මගේ ඩිස්කවරි 125 ST එකේ තියෙන්නෙත් මේ වගේ ෆිල්ටරයක්.සල්ලි වලින්ම 1500 විතර වෙනවා බන්![]()

එල එල මචන් ගොඩ දාගත්තනම්
වාරණ ? පිලිකුත්තුව ? මාලිගාතැන්න ? මට කිලෝමීටර් කීපයයි බන්එතකොට ඒක ට්‍රිප් එකක් වෙනවද ?
![]()

උඹ තනියම වැඩේ කරගත්ත කියන්නෙ ලොකු දෙයක් මචන්...එල.
මාත් පලවෙනි වතාවට මොකක්හරි ගැලෙව්වම ඔහොම තමා.![]()

ඒක තමයි මාත් කිවුවේ.ටිකක් දුරකට යමන් කියලා.අඩුම තරමේ 100 වත්