http://www.elakiri.com/forum/showthread.php?t=1761572
aluthen gaththa
kattakuth kawa
dannam lagadeema
aluthen gaththa
kattakuth kawa
dannam lagadeema
ABS Sensor එකක වයර් එකක් ටයර් එකට ගෑවිලා තුවාල වෙලා. ඒකට සාමාන්‍ය වයර් එකක් දැම්මොත් හරියයිද කොල්ලනේ?
![]()
![]()
![]()
![]()




මේඩ් ඉන් ජර්මන් නම් නෙමේ වෙන මොකක්හරි රටක් තිබ්බෙ. දන්න තරමින් ඔරිජිනල් තමා.අව්වෙ හිටිනව ටිකක්.
![]()

සිංහලුනේ... ඊයෙ ඩීසල් ෆිල්ටර් එක මාරු කලා කාලෙකින්.
ඔයිල් මාරුකරල ඔයිල් ෆිල්ටරෙත් තිබ්බ. කපල බැලුව දෙකම මොනවද තියෙන්නෙ කියල. ත්‍රෙඩ් එක වේලි වේලි තියන නිසා දාන්නම්.
කපලා බැලුවෙ ඇතුලෙ තියෙන්නෙ මොනවද කියල දන්නෙ නැති නිසා...![]()

HID කතාවෙ ඉතුරු ටික තමා මේ.
කලින් එක කියෙව්වෙ නැත්නම් කියවල ඉන්න මෙලෝ දෙයක් තේරෙන එකක් නෑ.
හපොයි ලිව්ව ටික නම් ඔන්න ඉවරයි. ඒත් ඉතින් තාම වැඩ ඉවර නෑ..![]()

හරිදුවෝ.
වැඩේ ගොඩ. පාස්සලා දැම්මා. එල කිරි වගේ වැඩ. තැන්කූ වේවා![]()


බඩාව කපල බලන්න හිතෙනවා. කියත කියද්දිම චුස් ගාලා බහීද දන්නෑ හුලං ටික![]()
![]()




මේ කුමණ පයන්නක්ද?
ඉස්සරහ 12-
පස්ස 12 ශ්‍රී
මේ කුමණ පයන්නක්ද?
ඉස්සරහ 12-
පස්ස 12 ශ්‍රී
එදිරිසිංහ තමා මං හිතන්නෙ...![]()


ශ්‍රී නම්බර්ස් - කියලා ගහගෙන යන්න පුලුවන්.උදාහරනයක් විදියට ගත්තොත් 12 ශ්‍රී XXXX කියන නම්බර් එක12-XXXX කියලා ගහන්න පුලුවන්
පරණ කතා.. 



Dekka dekka dapan balanna kattahttp://www.elakiri.com/forum/showthread.php?t=1761572
aluthen gaththa
kattakuth kawa
dannam lagadeema
Radiator එකට එන හෝස් එකක් ගිහින්
Radiator එකට එන හෝස් එකක් ගිහින් ...coolent leak වෙනවා ...cv joint boot එක පැනලා....දැන් යනවා ඒක හදාගන්න ...සිම්පල් කට්ටක්...![]()

