Colombo to Galle

SSandaruwan

Active member
  • Nov 9, 2013
    516
    76
    28
    දන්නා කෙනෙක් කියනවද කොළඹ ඉදන් ගාල්ලට train එකේ බඩු වගයක් යවන්නේ කොහොමද කියල(බඩු කිවුවේ රෙදි වගයක්) වෙන මුකුත් නෙමෙයි හොදේ........

    කියක් විතර යනවද......
    safety විදියට යවන්න පුලුවන්ද
    අපහු ගල්ලෙන් ගන්නේ කොහොමද
    train එකේ බඩු යවපු කට්ටිය පොඩ්ඩක් කියනවද..............
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට

    https://goo.gl/maps/LTtDisZd1i82
    මෙන්න මෙතනින් ඇතුලට යන්න ඔතනට බඩු බාරදීලා ලැබෙන රිසිට් එක ගාල්ල ස්ටේෂමේ බඩු ගන්න තැනට බාරදීලා අපි යවපු බඩු ගන්න පුළුවන් එදාම
     
    • Like
    Reactions: SSandaruwan

    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    https://goo.gl/maps/LTtDisZd1i82
    මෙන්න මෙතනින් ඇතුලට යන්න ඔතනට බඩු බාරදීලා ලැබෙන රිසිට් එක ගාල්ල ස්ටේෂමේ බඩු ගන්න තැනට බාරදීලා අපි යවපු බඩු ගන්න පුළුවන් එදාම

    උබ යවල තියේද බන් pack කරන්න ඕනෙද බන් හොදට........එක පාර්සල් එකකට වඩා වැඩි උනොත් ගන වැඩිද බන්...........පොඩ්ඩක් විස්තර කරපන් කෝ....rep+
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    ehema ahewwoth ubata a-z dena ganna puluwan. laga thiyana station ekakin ahala balapan ;)

    මට හෙට උදේ යවන්න ඕනේ බන් එකයි මේකේ දැම්මේ....එතකොට හෙට මට රස්තියාදු වෙන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන් නේ බන්.......rep++
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    මට හෙට උදේ යවන්න ඕනේ බන් එකයි මේකේ දැම්මේ....එතකොට හෙට මට රස්තියාදු වෙන්නේ නැතුව වැඩේ කරගන්න පුළුවන් නේ බන්.......rep++

    rasthiyaduwak ne ban. badu aragena yaman udeta, hetama kara ganna puluwan wewi :yes:
     
    SSandaruwan

    Active member
  • Nov 9, 2013
    516
    76
    28
    awala nehe. ewapu ekak aragena thiyawa, ekai hariyatama danne neththe.

    ewapu ekak gaththe widiya poddak kiyapan ko................මට දන ගන්න ඕනේ කොළඹ station එකෙන් බඩු ටික දැම්මට පස්සේ ගන්න එකාට අපි receipt එක ෆැක්ස් කරන්න ඕනෙද.....කොහොමද identify කර ගන්නේ.........
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,187
    1,873
    113
    මාතොට
    උබ යවල තියේද බන් pack කරන්න ඕනෙද බන් හොදට........එක පාර්සල් එකකට වඩා වැඩි උනොත් ගන වැඩිද බන්...........පොඩ්ඩක් විස්තර කරපන් කෝ....rep+

    කැඩෙන බිදෙන ඒවානම් හොදට පැක් කරන්න ඕනේ , ගණන් කොහොමද දන්නේ නෑ බන්
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,768
    2,773
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ewapu ekak gaththe widiya poddak kiyapan ko................මට දන ගන්න ඕනේ කොළඹ station එකෙන් බඩු ටික දැම්මට පස්සේ ගන්න එකාට අපි receipt එක ෆැක්ස් කරන්න ඕනෙද.....කොහොමද identify කර ගන්නේ.........

    eka thama seen eka. danna adunana nisa mata ewa ona kare ne machan. :sorry: