Xiaomi Help

chanakatec

Active member
  • Aug 23, 2016
    246
    119
    43
    දකුණ
    මගේ Redmi Note 3 එකේ Racing games play කරනකොට ටිකක් වෙලා යනකොට කාර් එක පැත්තට විතරයි යන්නෙ මොන පැත්තකට වත් හරවන්න බෑ. ඒ වෙලාවට accelerometer sensor එක වැඩකරන්නෙත් නෑ. ෆෝන් එක restart කරාම ආපහු වැඩ කරනවා මොකද්ද විසඳුම කියල කවුරුහරි කියනවද?:no::no::no::no::no::no: