Exclusive For Elakirians..

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    :dull: දැන් කෝමෙයි ඔය පැත්තේ තත්වේ?

    wassath wathura daanna epa kiyala parthana karanwa.
    14.gif
    14.gif

    :yes::yes:

    අද රෑට වහින්න එපා කියලා අපි ප්‍රර්ථනා කරමු

    දැන්නම් තත්වෙ හොදයි මචන්ලා.. ඒත් වතුර බහින්නෙනම් හෙමින්.. අද නොවැස්සොත් හොදයි.. මේ අද අපේ ගෙදර ඉදන් ඉස්සරහා වෙල් යාය පේන විදිහ :)

    IMG_20161107_084102.jpg
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ප්‍රොමිසස් නන්ස්ටොප් දෙකක් මම අප්ලෝඩ් කරලා ඇත්තේ.. තව තියෙනවා :yes:

    තරහ නැතුව පුලුවන්නම් ලින්ක් එකක් දියන්කෝ හොයාගන්න බැහැ ..:baffled:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    අප්පටසිරි ත්‍රෙඩ් එකට වතුර දාලනේද:baffled:
    දැන් මොකෝ තත්වේ :dull:
    වතුර බැහැල ඇති කියල හිතනවා :dull:
    කොළඹටත් සැරින් සැරේට වැස්ස ,,,,,,,,,,,,,, එපාවෙලා ඉන්නේ.....
    පායනකොට පායනවා නියං එන්නම,,,,,, වහිනකොට වහිනවා වතුර දාන්නම....
    කාලගුනේ දෙසගුනේ වෙනස් වෙලා....අපේ උන්ගේ කරුමක්කාර වැඩ නිසාම තමා :angry:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ගාල්ල කිට්ටුව බන්.. උදේ 4 ඉදන් එක දිගටම වහිනවා.. දැනටම ගෙදරට යන පාර යට වෙලා.. මම ශොප් එකට ඇවිත් බඩු ටික අඩි 3ක් විතර උඩට වෙන්න තිබ්බා.. මීට කලිනුත් දෙපාරක් ශොප් එක ඇතුලට වතුර දාලා තියෙනවා :(

    ඒ අස්සේ ඕං ෆිල්ම් එකකුත් අප්ලෝඩ් වෙන්න දැම්මා :)

    මෙන්න මිනිස්සු.....?

    Hats off to you sir.
    නැතිවී යන ලොවේ රැකගත් මනුස්සකම වෙනුවෙන්.

    jt-cap.jpg

    main-qimg-170004e6d218aec092af1064685d891a-c

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    අප්පටසිරි ත්‍රෙඩ් එකට වතුර දාලනේද:baffled:
    දැන් මොකෝ තත්වේ :dull:
    වතුර බැහැල ඇති කියල හිතනවා :dull:
    කොළඹටත් සැරින් සැරේට වැස්ස ,,,,,,,,,,,,,, එපාවෙලා ඉන්නේ.....
    පායනකොට පායනවා නියං එන්නම,,,,,, වහිනකොට වහිනවා වතුර දාන්නම....
    කාලගුනේ දෙසගුනේ වෙනස් වෙලා....අපේ උන්ගේ කරුමක්කාර වැඩ නිසාම තමා :angry:

    අපිත් අම්බලන්ගොඩ තමා. 👍👌

    මෙන්න මිනිස්සු.....?

    Hats off to you sir.
    නැතිවී යන ලොවේ රැකගත් මනුස්සකම වෙනුවෙන්.

    jt-cap.jpg

    main-qimg-170004e6d218aec092af1064685d891a-c

    බොහෝම ස්තුතියි මචන් :love::love::love::yes:
    දැන්නම් වතුර බැහැලා..
    වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ :yes:
    අවදානමට පෙර සූදානම් උනානේ :)
     
    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    බොහෝම ස්තුතියි මචන් :love::love::love::yes:
    දැන්නම් වතුර බැහැලා..
    වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ :yes:
    අවදානමට පෙර සූදානම් උනානේ :)

    santhosai macho!!! elakiri :D:D
     
    Jul 29, 2015
    143
    18
    0
    බොහෝම ස්තුතියි මචන් :love::love::love::yes:
    දැන්නම් වතුර බැහැලා..
    වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ :yes:
    අවදානමට පෙර සූදානම් උනානේ :)

    හම්මේ ඇතියන්තම් ශොප් ඵක බේරිලා :love:
     
    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    බොහෝම ස්තුතියි මචන් :love::love::love::yes:
    දැන්නම් වතුර බැහැලා..
    වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ :yes:
    අවදානමට පෙර සූදානම් උනානේ :)

    මොකටත් සුදානම් වෙච්ච එක හොදයි...
    11.gif
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    වැස්සෙන් කරදරයක් වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා. :(
    වැස්සෙ ම දුන්නු "මගේ යාලු මාළු" චිත්‍රපටියටත් ස්තූතියි! :yes:
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    බොහෝම ස්තුතියි මචන් :love::love::love::yes:
    දැන්නම් වතුර බැහැලා..
    වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ :yes:
    අවදානමට පෙර සූදානම් උනානේ :)

    අවුලක් නෑ කියල අහන්න ලැබුන එකට සතුටුයි.

    මචන් ඔය හැම තිස්සෙම යටවෙන පැත්තක් නම් හැමදාම අඩි 3ට උඩින් බඩු store කලා නම් ඉවරයිනෙ.
    බැරිවෙලාවත් උඹ trip එකක් වගේ ගිහින් හදිස්සියෙ එන්න බැරි තැනක හිටියොත් බඩු බනිස් වෙනවනෙ.

    වතුර ආවත් අවුලක් නැති එව්ව යට තියල අනිත් එව හැමදාම අඩි 3ක් විතර උඩින් ගැහුවනම් උඹෙ වෙලාව ඉතුරුයිනෙ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බොහෝම ස්තුතියි මචන් :love::love::love::yes:
    දැන්නම් වතුර බැහැලා..
    වෙලාවට ශොප් එකට වතුර දැම්මේ නෑ :yes:
    අවදානමට පෙර සූදානම් උනානේ :)

    ගිඩි ගිඩි ගගා ත්‍රෙඩ් එකට ආවේ.. දැන් නම් හරි..:)
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    santhosai macho!!! elakiri :D:D

    glad you are ok . cheers!!

    හම්මේ ඇතියන්තම් ශොප් ඵක බේරිලා :love:

    මොකටත් සුදානම් වෙච්ච එක හොදයි...
    11.gif

    වැස්සෙන් කරදරයක් වෙන්න එපා කියලා ප්‍රර්ථනා කරනවා. :(
    වැස්සෙ ම දුන්නු "මගේ යාලු මාළු" චිත්‍රපටියටත් ස්තූතියි! :yes:

    අවුලක් නෑ කියල අහන්න ලැබුන එකට සතුටුයි.

    මචන් ඔය හැම තිස්සෙම යටවෙන පැත්තක් නම් හැමදාම අඩි 3ට උඩින් බඩු store කලා නම් ඉවරයිනෙ.
    බැරිවෙලාවත් උඹ trip එකක් වගේ ගිහින් හදිස්සියෙ එන්න බැරි තැනක හිටියොත් බඩු බනිස් වෙනවනෙ.

    වතුර ආවත් අවුලක් නැති එව්ව යට තියල අනිත් එව හැමදාම අඩි 3ක් විතර උඩින් ගැහුවනම් උඹෙ වෙලාව ඉතුරුයිනෙ.

    ගිඩි ගිඩි ගගා ත්‍රෙඩ් එකට ආවේ.. දැන් නම් හරි..:)

    බොහෝම ස්තුතියි මචන්ලා මම ගැන කරදර වෙලා පෝස්ට් දැම්මට :love::love::love::yes::yes::yes: හෙට දෙන්නම් යුවතිපති :rolleyes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,903
    20,072
    113
    Panadura
    බොහෝම ස්තුතියි මචන්ලා මම ගැන කරදර වෙලා පෝස්ට් දැම්මට :love::love::love::yes::yes::yes: හෙට දෙන්නම් යුවතිපති :rolleyes:

    දවස් දෙකයි ElaKiri එන්න බැරි උනේ
    ඇවිල්ලා ත්‍රෙඩ් එක බලනකොටයි
    වෙලා තියෙන දේ දැක්කේ...