මගේ Kwid එක

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :):) සෑහෙන්න සතුටුයි ඈ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කාර් එකක් ගන්න ලැබෙන්නේ එහෙමත් වාසනාවන්තයෙකුට තමයි.

    උඹ ගැන ආඩම්බරයි මචං. උඹ හිත හොද කොල්ලෙක් නිසා කවදාවත් වරදින්නෙ නෑ. ගන්න තීරණ සාර්ථක වෙනවා.
    මගෙන් උණුසුම් සුභ පැතුම්!
    තෙරුවන්සරණයි.​
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    කාර් එක නම් දරුවෙක් වගේ නියමෙට පරෙස්සමෙන් පාවිච්චි කරලා තියෙනවා.. උඹත් බබා වගේ පරෙස්සමෙන් පාවිච්චි කරපන් . සුභ පැතුම් මචන්..
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    congrtz macho
    athi yantham uba wahanayak genalla
    ambe ubata meka hoyaganna giyapu kaalayak
    habai genapu eke hondama ekak genalla aduwak kiyanna na
    hondata pawichchi karapan parissamen
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,776
    2
    54,426
    113
    congrtz macho
    athi yantham uba wahanayak genalla
    ambe ubata meka hoyaganna giyapu kaalayak
    habai genapu eke hondama ekak genalla aduwak kiyanna na

    Honda නෙමේ බන් මේක Nissan. Honda මේ තත්ත්වයේ එකක් හොයාගන්න බැරිවෙලා නේ.
    :rolleyes: