මගේ Kwid එක

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,862
    21,539
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    CongratZ!​
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    සුභ පැතුම් .. පරෙස්සමින් පැදපන් කොල්ලෝ... වෙලාවට රිපෙයාර්ස් එහෙම කරගෙන ... ජයවේවා..
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙන්න මේවනේ කාර් කියන්නේ..

    සුභ පැතුම් මචන්.. ඉන්ටිරියර් ටිකෙන් කියන්න පුලුවන් ආයේ වෙන වාහනේ බලන්න දෙයක් නෑ:D:D:yes::yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    සුබ පතනවා අලුතෙන් ගත්ත වාහනේට.. :yes:
    පරෙස්සමෙන් පදින්න කියලා ලොකු ටෝක් දෙන්න බෑනේ ඉතින් කාලයක් වාහන පැදපු කෙනෙකුට..:cool:


    කාර් එකක් ගන්න ඉන්නව කියල කලින් ත්‍රෙඩ් වලදිත් දැක්කා.. ඒත් කුයිඩ් එකක් ගත්තා කිව්වාම දූවගෙන ආව මොකද්ද කර ගත්තේ කියලා බලන්න..:shocked:
    ආයෙත් සුබ පතනවා.. හොඳ රිවීව් එකක් එහෙමත් බලාපොරොත්තු වෙනවා..
    9.gif
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,072
    8,894
    113
    In Your Heart
    Mileage eka 100k walata wada adu wenna puluwan .. mage car eka aran 1yr wenawa mama 2k wath thama duwala na .. ithin mama wage ekek gen wahanayak gaththahama Mileage eka karakawalada?