මගේ Kwid එක

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    meka machan 2004 registered.. government eke loku thenaka weda karapu kenek ge tibila tiyenne.. awrudu 12ta hemadama peddath dawasata 25Km wetenne..

    meter kerakuwath awlak na ban thawama riginal paint.. heppila thelila na... interior elatama tiyenawa.. engine eka ehema supiriyatama tiyenawa ne.

    :cool::cool::cool::yes::yes::yes: elama wahanyak labila. #jaya
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    වාහනයක් කියන්නෙ කෙනෙක්ගෙ ජීවිතේ කඩ ඉමක්. සුභ පැතුම් තව තව ඉහලට ගිහිං හොඳ හොඳ වාහන ගන්ඩ ලැඛේවා.
     

    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    machng mulinma wish karanwa ube car eka gathapu ekata.atthatama sathutui freelance karala salli hambukarana ekata.me job karilla epa wela bn,uba kamathinam mata poddak kiyapan mama kohomada freelance start karane kiyala,mata aluth profile ekak hadaganna wennawa.ethakota ekata feedback ganne kohomada and earn karana money lankawata ganne kohomada cash karala.loku help ekak mata puluwanam kiyala denna.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    :shocked: කුයිඩ්ඩ්ඩක් ගන්නවා ගන්නවාම කියලා හොරා වාගේ ගිහින් ජපන් ලදරමක් අරන් ආවා නේද සහෝ...... ?? :eek:

    එල එල මචන්.... සුභ පැතුම්..... J* නම්බර් තියෙන උන් ගොඩක් හොදට වාහන පාවිච්චි කරන උන් ඈ..... :love::D

    ලක්ෂේ පැනලා දුවලා නේ.... හරි ඇති.... මගේ FB15 එකත් දවස ගානේ දිව්වා නම් ඔය ගාන දුවලා තියෙයි.... ඒක ඉතින් ගෙදරම නිසා තවම 77000Km :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    Hemotama thanks reply walata.. price wenne 2.4mil,insurance ananmanan ekka 2.5mil thama den ithin magen giya gana.

    van ekaka avatar ekak dagena inne meka ape laga awrudu 12k wage tiyena eka.. kohomath mama ekata adarei godak..

    dekama Nissan <3

    IMAG1902.jpg

    :(:( අපේ තිබ්බ Nissan Homy GL-L එක මතක් උනා..... :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    Uba wediyenma thanks karapan ape lankawe FB15 1999 eka N16 N17 walata wada market karala, N16 N17 wala market bassapu mudalali lata :lol: Ung nattam ubata owa oya ganan walata ganna wenne na :P

    :baffled::P FB15 ගෙදර නවත්තලා තියන්නත් බැරි තත්වයක් තියෙන්නේ...... හොයන් එන්නේ විකුණනවද අහන්..... :P:P