Advanced Diploma in Advertising and Multimedia – NIBM Sri Lanka

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    නොප්...
    visual communication එකේ advertising කවර් වෙනවා ඇති සමහර විට. කෝල් එකක් දීලා බලපන්. අනික ඒක උබට ඩොන් ගාල කරන්න දෙන එකක් නැහැ. මොකක් හරි පොඩි කොස් එකක් කරලා කරන්න වෙන්නේ. :D
    ඊට පස්සේ mba :cool:

    අහ්හ් එල එල බලමු , ඒකේ advertising කවර් වෙනවා නං මරු , :D මේක NIBM එකට වඩා පිලිගැනීම අඩුද වැඩිද දන්නේ නෑ :) මේක කරනවා හිතුනොත්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,527
    16,359
    113
    අහ්හ් එල එල බලමු , ඒකේ advertising කවර් වෙනවා නං මරු , :D මේක NIBM එකට වඩා පිලිගැනීම අඩුද වැඩිද දන්නේ නෑ :) මේක කරනවා හිතුනොත්
    nibm දන්නේ නැහැ ඔකේ ඕනා පොඩි කොස් එකක් වෙන රටවලත් පිලිගන්නවා. :yes: එල එල ගුඩ් ලක් මචන්.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,696
    10,778
    113
    Sherwood වගේ තැනක
    nibm දන්නේ නැහැ ඔකේ ඕනා පොඩි කොස් එකක් වෙන රටවලත් පිලිගන්නවා. :yes: එල එල ගුඩ් ලක් මචන්.

    එල එල , advertising සයිඩ් පාර්ට් එක වැදගත් මන් හිතන විදිහට ඒගැනත් බලල කරන දෙයක් කරනවා .. :D
    11.gif

    nope .. 2015 :)
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    අඩේ මම එක ගැන වැඩිය දන්නේ නැහැ බන් . එත් උන්ගේ ගොඩක්ම ප්‍රසිද්ද ප්‍රින්ටින් කොස් එක. මම ක්ලාස් යනකොට කොල්ලෝ තීන්ත නාගෙන පට්ට මැෂින් වල පුරුදු වෙනවානම් දැකලා තියෙනවා.. :cool:
    මමනම් කියන්නේ sliop එකේ ඕනා කොස් එකක් හොදයි.. :yes: උන්ගේ මචන් බොරු සෝබන සින් නැහැ. ගානත් අඩුයි. එකේ කරාට පාඩුවක් වෙන එකක් නැහැ. :D

    තැන්ක්ස් මචන්. :) මට මුල ඉදලම ඉගෙන ඕනේ ප්‍රින්ටින්ග් ගැන.ග්‍රැෆික් නම් පුළුවන්..එත් ග්‍රැෆික් දැනගත්තට වැඩක් නෑ නේ ප්‍රින්ටින්ග් දන් නැතුව:dull:..එකයි මේවගේ එකක් කරන්න බැලුවේ..
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    wijeya graphics gena dannawada? :nerd:

    Wijaya graphics course eka hodai..eth piliganeema adui..NIBM pili gannawa ona thanaka..mama Oman yanna certificate certify karaganna giyama un tak gala karala dunna NIBM certificate eka.. anith institute wala ewa certify karanna letter ekak aran enna kiwwa institute eke seal eka gahapu...
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,527
    16,359
    113
    තැන්ක්ස් මචන්. :) මට මුල ඉදලම ඉගෙන ඕනේ ප්‍රින්ටින්ග් ගැන.ග්‍රැෆික් නම් පුළුවන්..එත් ග්‍රැෆික් දැනගත්තට වැඩක් නෑ නේ ප්‍රින්ටින්ග් දන් නැතුව:dull:..එකයි මේවගේ එකක් කරන්න බැලුවේ..
    එකනම් ඇත්ත.. :yes: ප්‍රින්ට් කොස් එකක් කරන එක හොදයි.
    wijeya graphics gena dannawada? :nerd:
    උබට සල්ලියි කාලයයි වැඩිනම් ගිහිල්ලා කරපන්. :sorry: සත පහක දෙයක් උගන්නනේ නැහැ.. ඊට වඩා හොදයි ඔය lynda කොස් ටිකක් බාල කරපන්.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    එකනම් ඇත්ත.. :yes: ප්‍රින්ට් කොස් එකක් කරන එක හොදයි.

    උබට සල්ලියි කාලයයි වැඩිනම් ගිහිල්ලා කරපන්. :sorry: සත පහක දෙයක් උගන්නනේ නැහැ.. ඊට වඩා හොදයි ඔය lynda කොස් ටිකක් බාල කරපන්.
    :lol::lol:මම කලින් wijeya graphics ගිහින් තියෙනව. තනිකර බොරු කරන්නෙ. ඊටවඩා Online ඉගෙනගන්න එක දාහෙන් සම්පතයි :)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,527
    16,359
    113
    :lol::lol:මම කලින් wijeya graphics ගිහින් තියෙනව. තනිකර බොරු කරන්නෙ. ඊටවඩා Online ඉගෙනගන්න එක දාහෙන් සම්පතයි :)
    ඩිජිටල් මායාවනේ බන්. ;)
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,527
    16,359
    113
    තනිකර බුල ගහන්නෙ. දවස් 7න් Video editing ඉවරයි :lol:
    ඒකනේ බන්.. :confused:
    මේ මම නිකමට අහන්නේ උබ හොරණ පැත්තේ එකෙක් නෙමෙයි නේද. :nerd:
     
    Last edited: