මචංලා මං කාර් එකක් ගන්න හදන්නෙ arround 40 lak වලට වගෙ.
මේ තියන මොඩ්ල් වලින් එකක් ගන්නවනං හොඳම මොකද්ද?
හැමදේදිම වගේ මේකෙදිත් එළකිරි උදව් බලාපොරොත්තු වෙනවා
Thanks
Prius 3rd Gen, Fit Gp5, Aqua

මේ තියන මොඩ්ල් වලින් එකක් ගන්නවනං හොඳම මොකද්ද?
හැමදේදිම වගේ මේකෙදිත් එළකිරි උදව් බලාපොරොත්තු වෙනවා
Thanks
Prius 3rd Gen, Fit Gp5, Aqua

හැමදාම උනත් වාහනේ යන්න පුළුවන්...සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව.