අනේ මන්දා ඇයි කියලා මේ හයිබ්රිඩ් වාහන හුඟාක්ම හරියට සෙල්ලම් බඩු වගේ ඩිසයින් කරන්නේ කියලා.....
අළුත් යාරිස් හයිබ්රිඩ් (විට්ස් මොඩ්ල් තමා) එක නම් පෙනුම අතින් නියමයි.......
රෙප්+
Yaris Hybrid kiyala ekak thiyanawada ban ?
meke kiyala wishesha penumak na ne banතියෙනවා & ලංකාවේද ඇත........ මම දවසක් බම්බලපිටියේ hsbc එක ලඟදි දැක්කා......
mata nam anith hybrid wage thamai
meke kiyala wishesha penumak na ne banmata nam anith hybrid wage thamai

ubata hithuna hati thamai ithinනෑ බං අනිත් එව්වා වගේ සෙල්ලම් පාටක් නෑ...... මම දැකපු නිසයි කියන්නේ.......![]()

elakiri !!
ganna inna ayata wadagath weyi
අනේ මන්දා ඇයි කියලා මේ හයිබ්රිඩ් වාහන හුඟාක්ම හරියට සෙල්ලම් බඩු වගේ ඩිසයින් කරන්නේ කියලා.....
අළුත් යාරිස් හයිබ්රිඩ් (විට්ස් මොඩ්ල් තමා) එක නම් පෙනුම අතින් නියමයි.......
රෙප්+
බ්ම්ප්
Yaris Hybrid kiyala ekak thiyanawada ban ?
bump
නෑ බං අනිත් එව්වා වගේ සෙල්ලම් පාටක් නෑ...... මම දැකපු නිසයි කියන්නේ.......![]()