Prius 3rd Gen, Fit Gp5, Aqua

black

Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    මචංලා මං කාර් එකක් ගන්න හදන්නෙ arround 40 lak වලට වගෙ.

    මේ තියන මොඩ්ල් වලින් එකක් ගන්නවනං ‍හොඳම මොකද්ද?
    හැමදේදිම වගේ මේකෙදිත් එළකිරි උදව් බලාපොරොත්තු වෙනවා
    Thanks

    Prius 3rd Gen, Fit Gp5, Aqua


    :oo::oo::oo::oo:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔය උක්කුවා එක ගනින් බන්. හොද පෙට්‍රල් කෙරුවාවක් කරනවා නේ:P
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    lol. tnx machan

    ඔව් බන් :) හැමදාම උනත් වාහනේ යන්න පුළුවන්...සල්ලි සල්ලි කියලා බලන්නේ නැතිව.
    11.gif