Kali Linux වැලින් වැඩකරන අය එන්න!!

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    Kali Linux වැලින් වැඩකරන අය එන්න!!

    කවුද Kali Linux පවිට්චිකරන්නේ??

    පවිට්චිකරන අයනම් ගොඩක් වෙලාවට facebook hack කරලත් ඇති කරන්න උත්සහ කරලත් ඇති. social Engineering toolkit එකේ තියෙන එක option එකක්නේ clone method එක. මම මේ ක්‍රමේ ඇත් හදා බැලුව එත් මේකේ ලින්ක් එක නැත්තම් අපේ IP එක දුන්නට වැඩ කරන්නේ නැ . පස්සේ හොයල බැලුවම port forward කියල තව වැඩක් තියෙනවා කරන්න. එක එක site වල තියෙන විදියට බලාගෙන කරලා බැලුවා එත් මේ වැඩේ හිතන තරම් සාර්ථක උනේ නම් නැ. මම පවිට්චි කරන්නේ SLT ZTE W300 දන්න අය හෙල්ප් එකක් දෙන්න මේක ගොඩ දාගන්න.

    සිංහලයට ජය
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    Port Forward karata wadak na uba inne NAT ekak pitipasse. Ubata kiyala wenama external IP ekak ne. Set ekakatma ekai thiyenne. Ehema onenam SLT ekata kiyala illaganin. CCTV thiyenawa kiyalawath kiyahan nathhtm denne nathiwei hethuwak nathuwa. Ehema nathuwa uba kochchara port forward karath SLT NAT eka aathule nathi ekekta ube PC ekata connect karanna be.

    Mamath try kara gaming servers host karanna. Eth apita exernal IP ekak nathi nisa SLT ewunta withari play karanna puluwan. Balahan ube IP eka Carrier grade range eke ekak.
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    391

    මචන් SLT එකට කියල IP එක Public දැම්මම අවුලක් නෑ. Host කරන්න පුලුවන් බන්. මම එහෙම COD Server එකක් හොස්ට් කරල ගැහුව සෙට් එකත් එක්ක.. :):)
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    මචන් SLT එකට කියල IP එක Public දැම්මම අවුලක් නෑ. Host කරන්න පුලුවන් බන්. මම එහෙම COD Server එකක් හොස්ට් කරල ගැහුව සෙට් එකත් එක්ක.. :):)

    Ow machan eka unta kiyala hadaganna epai. Mu ehema karala nane.

    Un wadipura ganak ganne na ne bn? Dynamic ip neda denne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,768
    28,134
    113
    කාලි වලින් ෆ්බී හැක් කරලා තියේද උඹ.සාර්ථකද :)
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බොරු දාන්න එපා බන්. මම ලිනක්ස් වලින් තෙම්පරාදු උන එකෙක්. ලොකු කමට කියනවා නොවෙයි.

    FB හැක් කරන්න බැහැ මොන විදිහටවත්. ඕනනම් ෆිෂින් පුළුවන්. එකට windows xp තිබ්බත් පුළුවන්. ලොල්