Kali Linux වැලින් වැඩකරන අය එන්න!!
පවිට්චිකරන අයනම් ගොඩක් වෙලාවට facebook hack කරලත් ඇති කරන්න උත්සහ කරලත් ඇති. social Engineering toolkit එකේ තියෙන එක option එකක්නේ clone method එක. මම මේ ක්රමේ ඇත් හදා බැලුව එත් මේකේ ලින්ක් එක නැත්තම් අපේ IP එක දුන්නට වැඩ කරන්නේ නැ . පස්සේ හොයල බැලුවම port forward කියල තව වැඩක් තියෙනවා කරන්න. එක එක site වල තියෙන විදියට බලාගෙන කරලා බැලුවා එත් මේ වැඩේ හිතන තරම් සාර්ථක උනේ නම් නැ. මම පවිට්චි කරන්නේ SLT ZTE W300 දන්න අය හෙල්ප් එකක් දෙන්න මේක ගොඩ දාගන්න.
කවුද Kali Linux පවිට්චිකරන්නේ??

සිංහලයට ජය