වාහනයක් එලවන්න උදව්වක් දෙන්න

Asaranayaa

Banned
Sep 16, 2016
362
22
0
වාහනයක් එලවන්න උදව්වක් දෙන්න

අපේ ගෙදර වහනයක් තියනව් එල්ටෝ එකක්. මට වාහන එලවන්න බෑ. අද ගෙදර කව්රුට් නැති නිසා මම කඩේ යන්න කියල බැලුවේ රට කන්න ගෙන්න වාහනෙන්.

මේකේ එලවන්න මම මුලිනම් කරන්න ඕනේ මොකක්? පොඩි උදව්වක් දෙන්න.
මම අපේ ටට්ට එලවනවා දැකල තියනව. වාහනේට නැගල ස්ටාර්ට් කරන පොල්ල ඒකට දාල පද්ද්ලේ ඒක පගුවහම හරි නේද? ඊට පස්සේ යනකොට 2,3 4, දන්නනේ ඕනේ.
 
  • Like
Reactions: lasankandy

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    තැපැල් මගින් පීනන්න ඉගනවන්නව වගේ....:baffled: :baffled:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇයි එහෙම කියන්නෙ.. වැරදි නම් කියල දියන්කෝ
    ඉස්සෙල්ලාම ලන්කා වලන්ගු රුපියල් වලින් විසිපන්දාහක් සාක්කුවට දාගනින්කො.. ඊට පස්සේ අනික්වා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මාත් අසයි නේ පුරුදු වෙන්න. මේ විදිහ වැරදිද

    ඔය විදිය නීති විරොදී., උඹට ලසියස් නැත්තන් වාහනේ පාරක එලවන්න ලෙර්නර්ස් පෙර්මිට් එකක් තියෙන්න ඕනෙ, ඒ වගේම ලයිසන් තියන කෙනෙක් එහා පැත්තෙ සීට් එකේ ඉන්නත් ඕනෙ...
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඇයි මෙට වැඩ අමාරුද? අර වම පට්ටේ තියන paddle ඒක පගලානේ ගියර් ඒක දන්න ඕනේ

    ehema eka para elwanna be ban paguwa paliyata.oka gedara tiyala payin yanna passe danna ekenek ekka puruduwenna.nattan dawasama muspenthu wei hepunoth.
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    ඔය විදිය නීති විරොදී., උඹට ලසියස් නැත්තන් වාහනේ පාරක එලවන්න ලෙර්නර්ස් පෙර්මිට් එකක් තියෙන්න ඕනෙ, ඒ වගේම ලයිසන් තියන කෙනෙක් එහා පැත්තෙ සීට් එකේ ඉන්නත් ඕනෙ...

    :baffled::baffled:

    මම හන්දියට යන්න හැදුවේ. වැඩි දුර නැති නිසා. මෙහෙ පොලිසියෙන් න වැඩිය
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උබේ ගම කොහෙද? ඉන්දියන් ඇම්බියුලන්ස් එකක්වත් කොල් කරලා ගෙන්න ගන්න පුලුවන් දිහැකද?

    :lol: :lol:
     

    Asaranayaa

    Banned
    Sep 16, 2016
    362
    22
    0
    උබේ ගම කොහෙද? ඉන්දියන් ඇම්බියුලන්ස් එකක්වත් කොල් කරලා ගෙන්න ගන්න පුලුවන් දිහැකද?

    නොදන්නා දෙයක් ඇහුවම විහිලුවට ගන්න එපා
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    නොදන්නා දෙයක් ඇහුවම විහිලුවට ගන්න එපා

    උබේ ගෙදර වත්තෙ ඉඩ තියනවද.? ගෙදර පුරුදු වෙයන් හිමීට ඉස්සරහට ගන්නයි, රිවස් කරන්නයි. ඒකපාරට පාරට දාගන්න එපා..

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නොදන්නා දෙයක් ඇහුවම විහිලුවට ගන්න එපා
    ඉතින් ඇත්ත යකො කිව්වේ. උබ මරුටියේ හන්දියට ගියොත් යන්න වෙන්නේ ඇම්බියුලන්ස් එකේ ඊආර් එකට. තො ගියර් ක්ලච් බ්‍රේක්වත් නොදන්න එකෙක්නේ. ඉතින් කොහෙද වාහන එලවන්නේ..