Government Hospitals Vs Private Hospitals

Government Hospitals Vs Private Hospitals


  • Total voters
    19
  • Poll closed .

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0
ඉදිරියේ රාළ;21007447 said:
එක සැරයක් මම ගියා නෑදෑයෙක් එක්කගෙන, ඩොකී තුන් පාරක් ප්‍රෙශර් චෙක් කරා කියපංකෝ. ඒකිට කලින් බලපු ගාන මතක හිටින්නෙ නෑ :dull:. ඊට පස්සෙ ENT සායනයට එක්ක ගියාම otoscope එක අල්ලගෙන ඩොක්කු දෙන්නෙක් කඹ ඇදිලි. :baffled: ලෙඩා පුටුවෙ වාඩි වෙලා මොකද මේ වෙන්නෙ කියලා බලන් ඉන්නවා. :oo:

ඔය පට්ටපල් අමු තිත්ත ප්‍රෝඩා ගුබ්බෑයම් වලට හොඳ සිහිය තියෙන තුරු නම් ජීවිතේට රිංගන්නෙ නෑ නෑ නෑ මයි. :no::no:
:angry:

Weda mahaththuruth heart attack wage ekak hedunama yanne Kalubowila ban. :lol:

Mama accident wela mulin genichcheth gov. hospital ekakata thamai. Hebei hospital eken ticket kepuwata passe sinhala beheth karala thamai 100% hoda wune.
:)
 
Weda mahaththuruth heart attack wage ekak hedunama yanne Kalubowila ban. :lol:

Mama accident wela mulin genichcheth gov. hospital ekakata thamai. Hebei hospital eken ticket kepuwata passe sinhala beheth karala thamai 100% hoda wune.
:)
ඒක තමා කිව්වෙ හොඳ සිහිය තියෙන කල් ඔය හොර ගුහාවල් වලට රිංගන්නෙ නෑ කියලා. :) වෙදාට හාට් ඇටැක් එක ආවාම උට තනියෙන් manage කරගන්න බෑනේ. වටෙ පිටේ ඉන්න උන් ප්‍රථමාධාර දෙන්න දන්නෙ නෑනේ. ඉතිං උන් කොරන්නෙ ලඟම තියෙන ඉස්පිරිතාලෙට උස්සගෙන යන එකයි. ඒක වෙදකමේ ප්‍රශ්නයක් නෙවෙයි, නොදන්නාකමේ ප්‍රශ්නයක්. :yes:
 

CustomerSupport

Well-known member
  • Mar 21, 2016
    2,418
    1,542
    113
    Government hospitals wala loku kiyana tharam waradak nam mama dakinne na. Api third world countries. E POV eken nam ape government hospitals patta hodai wena ratawal wala ewata wada.

    Kalubowila, Peradeniya, Kandy kidney wage hospitals pattama hodai.
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මම ටිකක් ඉස්සර ඇස් චෙක් කර ගන්න කියලා ගියා රජයේ හොස්පිටල් එකකට
    මේකේ දොස්තර කියනවා ඇස් දෙක චෙක් කරනකල් ඇස් පිල්ලම් ගහන්නේ නැතිව ඉන්න කියලා විනාඩියක් විතර
    ඇස් පිල්ලම් ගැහුවොත් මු ඔරවනවා අනන් මනම් කියනවා
    ඇස් ටිකක් දැවිල්ල වගේ හින්දා එහෙම ඉන්නත් බැහැ
    මූ කියනවා මට කරන්න දෙයක් නැහැ වෙන දවසක එන්න කියලා මම ඇස් පිල්ලම් ගහනවා කියලා
    පස්සේ මම නවලෝක හොස්පිටල් එකට ගියා ඇපොයින්මන්ට් එකක් දාගෙන
    එකේ දොස්තරට තත්පර 30ක් ගියේ නැහැ ඇස් චෙක් කරන්න
    ලෙඩෙත් විස්තර කරලා ඔක්කොම කරලා එලියට එන්න විනාඩි දෙකක් ගියේ නැහැ

    ආයේ දවසක කනේ අමාරුවකට රජයේ හොස්පිටල් එකකට ගිහින් කන ඔපරේසන් කරන්න ඕන කිව්වා
    වැඩේ හරියන්නේ නැති නිසා එකටත් නවලෝක හොස්පිටල් එකේ Dr. චන්ද්‍රා ජයසිංහ ගාවට ගියා
    කන චෙක් කරලා කිව්වා කනේ කලාදුරු තියෙනවා කියලා ඩොක්ටම එවෙලම කන ක්ලීන් කලා
    විනාඩි දහයක් ගියේ නැහැ එලියට එන්න
    බලපන් කොහොමද ඔපරේසන් කලානම් කියලා
    කන නැතිවෙන්නත් ඉඩ තිබුණා
    මේ සිද්දි දෙකම අවුරුදු ගානකට කලින් උන දෙකක්

    හැබැයි දැන්නම් ඉස්සරට වඩා රජයේ හොස්පිටල් වල සේවය හුගක් හොදයි
     
    Last edited: