පූස් ප්‍රශ්නයක්

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අපේ ගෙදර පූස් ගේ සීන් මම දැකල තියෙනව... සිරාවටම..

බොරු කියන්න එපා පූසො හෙන අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක් බල්ලො වගේ ගේ සීන් වලට උන් යන්නෑ :angry: :angry:
 
N i m

Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අපේ ගෙදර ඉන්නෙ නාකි පූසියෙකුයි පොඩි පූසෙකුයි... පොඩි පූසගෙ ආච්චිගෙ විතර වයස නාකි පූසි. ඒත් පොඩි පූස නාකි පූසිගෙ පිට උඩ නැගල මොනාද කරනව... වැඩිහිටියෙක් නේද කියල කිසි ගෞරවයක් දක්වන්නෙ නෑ ඌ...
    පූසන්ට අම්මා ද, සහෝදරී ද, නැන්දා ද, ආච්චි ද කියලා නෑදෑකම් නෑ. :no:
    වෙන ම සහකාරියක් නැත්නම්, ළඟ ම ඉන්න පූසිට වැඩේ දෙනවා. :yes:
     
    N i m

    Active member
  • Aug 19, 2016
    650
    139
    43
    අපේ ගෙදර පූස් ගේ සීන් මම දැකල තියෙනව... සිරාවටම..
    පොඩි බල්ලෙක් පූසෙක්ට කරන්න යනවා නම් මං කීප සැරයක් ම දැකලා තියෙනවා. :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් යකෝ... පූස් පූස් ගේම්.. පිරිමි පිරිමි
    හැබැයි වැඩි දුර දවස් ගනන් ගෙනියන්නෙ නෑ ඕව..

    බොරු කියන්න එපා පූසො හෙන අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක් බල්ලො වගේ ගේ සීන් වලට උන් යන්නෑ :angry: :angry:

    :oo: :oo:
     
    AnuradhaRa

    Well-known member
  • බොරු කියන්න එපා පූසො හෙන අභිමානයෙන් ජීවත් වෙන සත්තු ජාතියක් බල්ලො වගේ ගේ සීන් වලට උන් යන්නෑ :angry: :angry:

    ඉතිං බං අපේ ගෙදර පූස් ඉතිහාසයේ මම ඇසින් දුටු දේවල්නෙ..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පූසන්ට අම්මා ද, සහෝදරී ද, නැන්දා ද, ආච්චි ද කියලා නෑදෑකම් නෑ. :no:
    වෙන ම සහකාරියක් නැත්නම්, ළඟ ම ඉන්න පූසිට වැඩේ දෙනවා. :yes:

    ලඟ මොකෙක්වත් පූසියෙක් නැත්තන් පූසෙක්ට හරි උකේ අරිනවලු නේ...:eek: :eek:
     
    AnuradhaRa

    Well-known member
  • ලඟ මොකෙක්වත් පූසියෙක් නැත්තන් පූසෙක්ට හරි උකේ අරිනවලු නේ...:eek: :eek:

    ඇරිල්ලක් වෙනවද කියලනං මට හරියට එබිල බලන්ඩ බැරි වුණා..
    හැබැයි බෙල්ල හපාගෙන අනිකගෙ ඇඟ උඩනං නඟිනව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලඟ මොකෙක්වත් පූසියෙක් නැත්තන් පූසෙක්ට හරි උකේ අරිනවලු නේ...:eek: :eek:

    එහෙම නං දන්නෑ ඒ වුනාට බල්ලො නං උට වඩා ප්‍රභල සතෙක් අහුවුනාම බේරෙන්න බැරි නං ඇඟ විකුණල පණ බේරගන්නවලු :oo: :oo:
    පූසො එහෙම නෑ දුවල ගහකට නැගල බේරෙන්න බැරි නං මැරෙනකං සටන් කරනව :dull: :dull:
    ලු

    පූසො මැරෙන්න ලංවෙද්දිත් ආගිය අතක් නැති වෙන්නෙ උට තවදුරටත් සටන් කරන්න බෑ කියල තේරුම් ගත්තාම උට එතනිං එහාට කිසිම දේකිං වැඩක් නෑලු ඉතිං ආරක්ෂිත තැනකට ගිහිං හැංගිලා ඉන්නවලු මැරෙනකං :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙම නං දන්නෑ ඒ වුනාට බල්ලො නං උට වඩා ප්‍රභල සතෙක් අහුවුනාම බේරෙන්න බැරි නං ඇඟ විකුණල පණ බේරගන්නවලු :oo: :oo:
    පූසො එහෙම නෑ දුවල ගහකට නැගල බේරෙන්න බැරි නං මැරෙනකං සටන් කරනව :dull: :dull:
    ලු

    පූසො මැරෙන්න ලංවෙද්දිත් ආගිය අතක් නැති වෙන්නෙ උට තවදුරටත් සටන් කරන්න බෑ කියල තේරුම් ගත්තාම උට එතනිං එහාට කිසිම දේකිං වැඩක් නෑලු ඉතිං ආරක්ෂිත තැනකට ගිහිං හැංගිලා ඉන්නවලු මැරෙනකං :( :(

    හ්ම්ම්.. කොහොමත් බල්ලො කියන්නෙ හෙන පොන්න සත්තු ජාතියක්... පූසන්ගෙ නම් සමහර උන්ගෙ අබිමානෙ තියනව ගෙදර උන්ව වත් සතේකට මායිම් කරන්නෙ නෑ...:baffled: :baffled: හැබැයි තවත් සමහරු ඉන්නව බල්ලො වගේම පොන්න විදියට හැසිරෙන...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හ්ම්ම්.. කොහොමත් බල්ලො කියන්නෙ හෙන පොන්න සත්තු ජාතියක්... පූසන්ගෙ නම් සමහර උන්ගෙ අබිමානෙ තියනව ගෙදර උන්ව වත් සතේකට මායිම් කරන්නෙ නෑ...:baffled: :baffled: හැබැයි තවත් සමහරු ඉන්නව බල්ලො වගේම පොන්න විදියට හැසිරෙන...

    ඔව් බල්ලන්ගෙ සද්දෙ විතරයි පූසො සද්දෙ නෑ කාගන්නව කෑලි යන්න :lol: :lol:
    අපේ ගෙදරත් ඔය ජාති දෙකෙන්ම පූසො දෙන්නෙක් හිටිය අභිමානයෙන් ඉන්න එකා ගෙදර අය හිටගෙන ඉන්නකොට ඇවිල්ල කකුලට හුජ්ජ කල්ල යනව :lol: :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බල්ලන්ගෙ සද්දෙ විතරයි පූසො සද්දෙ නෑ කාගන්නව කෑලි යන්න :lol: :lol:
    අපේ ගෙදරත් ඔය ජාති දෙකෙන්ම පූසො දෙන්නෙක් හිටිය අභිමානයෙන් ඉන්න එකා ගෙදර අය හිටගෙන ඉන්නකොට ඇවිල්ල කකුලට හුජ්ජ කල්ල යනව :lol: :lol:

    :lol: :lol:

    635763679819150444-Screen-Shot-2015-08-28-at-2.12.48-PM.jpg
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,727
    433
    83
    127.0.0.1
    :oo::oo::oo::oo::oo:
    ඌ එහෙ මෙහෙ යන්නෙ උට තෝ කසාදයක් බන්දල දුන්නැති නිසානෙ :angry: :angry:
    හැම එකටම පූසට බනින්නැතුව උඹෙන් උට ඉටුවෙන්න ඕනෙ යුතුකම් ඉටු කල්ල ඊටපස්සෙත් මැක්කො ඉන්නවනං බැනපං :angry: :angry:
    තෝ ගිහිං හරි හමං වැදගත් පවුලකිං උට පූසියෙක් හොයල බන්දල දීපං :angry: :angry:
    උගෙ අනික් සහෝදරය උඹලෑ දිහා හින්ද ඌ බොහෝ විට බින්න බහියි එතකොට උඹත් නිදහස් :dull: :dull: