ඉතිහාසය අමතක නාවික හමුදාපතිට බණින උං
ෆේස් බුක් එකේ විතරක් නෙවෙයි එළකිරියෙත් සමහර උන්ට කොහෙදෝ යන අපත මාධ්‍යවේදියෙක් මහ ලොකු වෙලා. රටට සේවයක් කරපු නාවික හමුදාපතිට මුං බනින්නේ හරියට චන්දෙ ඉල්ලලා පාර්ලිමේන්තුවට පත්වෙච්ච අපතයෙක් මාධ්‍ය වේදියෙකුට ගැහුව වගේ. එහෙම අපතයෙකුට නම් බැන්නත් කමක් නැ. මෙතනදි දේශපාළනය වැඩක් නෑ. මොන ආන්ඩුවෙන් එතුමාව නාවික හමුදාපති කරත් ඒ අපේ රටේ නාවික හමුදාපති. දේශපාළනය අපිට වැඩක් නෑ. නමුත් නාවික හමුදාපතිට විරුද්ධව යන මේ ප්‍රචාර නම් පිළිකුලෙන් හෙලා දකින්න ඕනේ.
කව්ද මේ නාවික හමුදාපති
උඹලට මතක නැද්ද යුද්දෙ කාලෙදි කොටින්ට ප්‍රහාර එල්ල කරන්න මුහුදේ රොකට් වගේ ගිය බෝට්ටු. ඒ විශේෂ යාත්‍රා බලඝණයේ මෙහෙයුම්. කව්ද මේ විශේෂ යාත්‍රා බලඝණයේ පළමු අණදෙන නිලධාරීතුමා කියලවත් මිනිස්සුන්ට දැන් අමතකයි.
ශ්‍රීලංකා නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණය 1993 ජනවාරි 13 දින, ලුතිනන් කමාන්ඩර් රවීන්ද්‍ර විජේගුණරත්න ගේ නායකත්වයෙන් යුතු ව අධිකාරිලත් නිලධාරින් 2ක් හා සෙසු නිලයන් 76 කගෙන් සමන්විතව යාපනය කරෙයිනගර් වල පිහිටි ශ්‍රිලං.නා.නෞ. එළාර හිදී ආරම්භ කරන ලදි. විශේෂ පුහුණුවකින් පසුව 25 දෙනෙකුගෙන් යුතු ප්‍රථම විශේෂ යාත්‍රා බලඝණය පිහිටුවන ලදි . මෙම ඒකකයේ පළමු මෙහෙයුම වූයේ 1993 නොවැම්බර් මසදී ත්රස්තවාදීන් විසින් අත්පත් කරගත් පූනරීන් නාවික කඳවුර නැවත අත්පත් කර ගැනීමයි. වි.යා.බ විසින් ශ්‍රීලංකාවේ පැවති රිවිරැස, දිරිතර , අග්නිඛීල වැනි ප්‍රධාන මෙහෙයුම් රැසකදී තම දායකත්වය මාතෘභූමිය වෙනුවෙන් සපයා ඇත. තවද අවසන් මානුෂීය මෙහෙයුමේදී ක්‍රියාකාරීව තම දායකත්වය වි.යා.බ විසින් විශිෂ්ට ලෙස දක්වා ඇත.
යුද්ධයේ අවසාන කාල පරිච්ඡේදයේ වේග ප්‍රහාරක ජෙට් බෝට්ටු වැනි කුඩා ප්‍රහාරක යාත්‍රා මගින් මුහුදු කොටින්ගේ යාත්‍රා හා මරාගෙන මැරෙන කොටි බෝට්ටු වලින් සිදු කල ප්‍රහාර වලට එරෙහිව ක්‍රියාන්විත දියත් කිරීම විශේෂ යාත්‍රා බලඝණය මගින් සිදුවිය.
වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා විශේෂ යාත්‍රා බලඝණයේ ප්‍රථම අණදෙන නිලධාරියා වූ අතර, සිය කීර්තිමත් නාවික දිවියේ දෙවතාවක් එම බලඝණයට අණදීමට භාග්‍ය ලද්දකු වේ. ලොව අනෙකුත් විශේෂ බලකායන් සමග සමවිය හැකි පරිදි විශේෂ බලඝණය දියුණු කරලීම සඳහා ඔහු ඉමහත් කැපවීමක් හා දායකත්වයක් දක්වා ඇත. විශේෂ යාත්‍රා බලඝණ සාමාජිකයින් හට ඔහු විසින් ලබාදෙන ලද ආවේණික හැකියාවන් සහ යුද උපක්‍රම විශේෂ යාත්‍රා බලඝණයේ වෘත්තීය නිපුනතාවයන් ගොඩනැංවීමේ පදනම ලෙස වර්තමානය දක්වා ද නොසැලී පවතී.
විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ කියන්නේ මාද්‍ය වේදියට උම්මා එකක් දීලා යවන සිගිති පොරක් වෙන්න ඇතිද? මේ මාධ්‍ය වේදියා හිරු එකෙන් කියනවා උන්ගේ එකෙක් කියලා, ලංකාදීපෙන් කියනවා උන්ගේ එකෙක් කියලා. අපේ සමහර උන් මේ මිනිහව ලොකු කරගෙන විශේෂ යාත්‍රා බලඝණයේ නිර්මාතෘ වරයා හමුදාවෙන් ඉල්ලා අස්වෙන්න ඕනේ කියනවා. මාර ජාතික හැගීමක් තමයි ඒක නම්.