හැදුව පොඩි සොට්ටෙයා කෑල්ලක්. මේකෙන් වෙන්නෙ ඊ මේල් යවන එක. විශේෂත්වය තමයි අපේ මේල් එකට ලොග් වෙවී ඉන්න ඹ්නෙ නෑ. Software එක Open කලා යවන්න ඹ්නෙ mail Address එක දුන්න Attachment තියනවනම් ඒවත් එල්ලුව.. යැව්ව.
මේක හැදුවෙ C# Language එකෙන් ඒ වගේම Public Mail address එකක් හරහ Google smtp තමයි යවන්නෙ. අනිත් දේ තමයි Install කරන්න ඹ්නෙ නෑ... Click කලා යැව්වා..
තව දෙයක් .. ලාබ බලාගෙන Ads දාගෙන කරපු දෙයක් නෙමෙයි.. කාටත් වැදගත් වෙයි කියල හිතෙනව. නිතරම මේල් යවන කෙනෙකුට නම් වැදගත් වේවි....
මෙන්න Mediafire ලින්ක් එක.
1.10 MB

අදහස් බලාපොරොත්තුවෙනව ....